(හිරාන් ප්‍රියංකර ජයසිංහ )
හදිසි අනතුරකින් මරණයට පත්වු හිටපු රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මහතාගේ ආරච්චිකට්ටුව නිවසට ගිනි තබා විනාශ කිරිමේ චෝදනා එල්ලවි තිබු සැකකරුවන් 68 දෙනා එම නඩුවෙන් නිදහස් කිරීමට හලාවත දිසා විනිසුරු හා ප්‍රධාන මහෙස්ත්‍රාත් සිරිමේවන් මහේන්ද්‍රරජා මහතා නියෝග කළේය.
හලාවත ජාතික ජන බලවේගයෙ ප්‍රධාන සංවිධායක , එක්සත් ජාතික පක්ෂයෙ හලාවත හා ආරච්චිකට්ටුව හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රිවරුන් පිරිසක් සමඟ ජාතික ජන බලවේගය පක්ෂ ආධාරකරුවන් පිරිසකට මෙම චෝදනා එල්ල වී තිබිණි.
වසර දෙකකට ආසන්න කාලයක් පැවති මෙම නඩු විභාගයට පොලිසියට සැකකරුවන් වෙනුවෙන් කිසිදු පිළිගත හැකි සාක්ෂීයක් ඉදිරිපත් කිරිමට හැකියාව නොතිබු බැවින් යළි නඩුව කැඳවූ අවස්ථාවේදී කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම පිරිස නිදහස් කිරීමට නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත
හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සනත් නිශාන්තගේ ගෙට ගිනි තැබීමේ සැකකරුවන් නිදහස්
Lankaputha Friday, 05 April 2024 09:11 AM
උගේ ගෙට ඌව ගිනි තියාගෙන නම් වන්දි ගෙව්වෙ ඇයි?
Nimal Friday, 05 April 2024 09:51 AM
ඕක තමයි කියන්නේ ..මැරිලත් තම කාර්ම පල දෙනවා
අරවින්ද මොනරවිල Friday, 05 April 2024 09:52 AM
මාස ගණනක් රිමාන්ඩ් බන්ධනාගාරයේ ලැගලා වසර ගණනාවක් උසාවි ගානේ රස්තියාදු ගහලා පොහොට්ටුවේ වෛරී මැර දේශපාලන ක්‍රියාකාරකම් නිසා හා පොලිසියේ අන්තනෝමතික ක්‍රියා නිසා පීඩාවට පත්වු මේ මිනිස්සුන්ට සාධාරණයක් ඉටුවිය යුතුයි.
මැක්ස් Friday, 05 April 2024 12:38 PM
මිනීමරු හනුමන්තලාට උඩ ගෙඩි දෙන, ඉනිමං තියෙන තප්පුලන්නන්ගේ කොමෙන්ට් කියැවීමත් හරිම උත්ප්‍රාසජනකයි.