IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සනත් -මිලාන් - සමන්ලාල් ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්

(නිමන්ති රණසිංහ)

ගාලුමුවදොර සහ අරලියගහ මන්දිරය ඉදිරිපිට පැවැති සාමකාමී විරෝධතා ව්‍යාපාරවල සිටි පිරිසට පහරදීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි  පාර්ලිෙම්න්තු මන්ත්‍රී සනත් නිශානත් සහ මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන්  1 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (25) නියෝග කළේය.

මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළ අනෙකුත් සැකකරුවන් වන්නේ මොරටුව මහ නගර සභාවේ නගරාධිපති වන්නක්කුඩුවගේ සමන් ලාල් ප්‍රනාන්දු, සීතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති ගම්ලත් රෝහණ බණ්ඩාර, ලියනගේ අබේරත්න සුරේෂ් ප්‍රියසාද් නොහොත් ඩෑන් ප්‍රියසාද් සහ සමීර චතුරංග යන අයවුලුන්ය.

මෙම සිද්ධිය අධිකරණය හමුවේ  අද (25) කැඳවනු ලැබූ අවස්ථාෙව්දී අධිකරණය ඉදිරිපිට විශාල පිරිසක් රැස් වෙමින් උද්ඝෝෂනයක නිරත වූ අතර, එහිදී පොලීසිය එම උද්ඝෝෂකයින් මැඩ පැවැත්වීම සදහා මාර්ග බාධක යොදා තිබෙනු දක්නට ලැබුණී.

මේ අතර, අද (25) පෙරවරුවේදී හදුනාගැනීමේ පෙරට්ටුව පවත්වන අවස්ථාවේදී බාහිරින් පැමිණී පුද්ගලයන් කිහිප දෙනෙකු අධිකරණ භූමියට ඇතුලු වීමට උත්සාහගත් අතර, එහිදී උද්ඝෝෂකයින් සහ එම පිරිස අතර නොසන්සුන්තාවක් ඇති වූ අතර පොලීසිය ඊට මැදිහත් වී එය වලක්වනු පෙනිනි.

එමෙන්ම අධිකරණ කටයුතු අවසන් වීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කළ සැකකරුවන් රැගෙන ගිය බස් රථයට ද විරෝධතාකරුවන් සිය විරෝධය දක්වමින් මග හරස්කරමින් විරෝධතා දක්වන අයුරු දක්නට ලැබිණී.

(ඡායාරූප ගයාන් අමර ෙස්කර)



අදහස් (0)

සනත් -මිලාන් - සමන්ලාල් ඇතුළු පිරිස තවදුරටත් රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව අද රැස් වෙයි
2024 නොවැම්බර් මස 19 2 0

නව රජයේ පළමු කැබිනට් රැස්වීම අද (19)පෙරවරුවේ පැවැත්වීමට නියමිතව ඇත.


දෙහිවල වෙඩි තැබීමක වෙඩික්කරු මාට්ටු
2024 නොවැම්බර් මස 19 203 0

මත්ද්‍රව්‍ය ආරවුලක් මත නැදිමාල, දෙහිවල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කළ සිද්ධිය සම්බන්ධයෙන් වෙඩික්කරු ඇතුළු දෙදෙනෙකු ඊයේ (18) අත්අඩංගුවට ගත


පළාත් කිහිපයකට විටින් විට වැස්ස
2024 නොවැම්බර් මස 19 39 0

උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින් විට වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සුජීව සේනසිංහට තර්ජන කළ අංකය ගැන වාර්තාවක් ඉල්ලා නියෝගයක්
2024 නොවැම්බර් මස 19 221 0

සුජීව සේනසිංහ මහතාට දුරකතනයෙන් මරණීය තර්ජන එල්ල කළ ඇමතුම ලබාදුන් දුරකතන අංකය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීමට අදාළ දුරකතන සමාගමේ ප්‍රධාන ශාඛාවට කොටුව මහේ


කැබිනෙට්ටුවේ පැටිකිරිය මෙන්න
2024 නොවැම්බර් මස 19 4703 0

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන


පැරදුණු මන්ත්‍රීලා 30ක් මාදිවෙලට ‘ටටා’ කියති
2024 නොවැම්බර් මස 18 4557 0

පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26202 36


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18860 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 374 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 645 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1849 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site