IMG-LOGO

2024 නොවැම්බර් මස 09 වන සෙනසුරාදා


සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයාගෙන් ආඥාවක්

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මහජන සාමය ආරක්ෂා කිරීම සඳහා සන්නද්ධ හමුදාවල සාමාජිකයන් කැඳවීමට අදාළ ජනාධිපතිවරයාගේ ආඥාවක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තුවට අද පෙරවරුවේ ඉදිරිපත් කරන ලැබීය.

ජනාධිපතිවරයා මෙම ආඥාව නිකුත් කර ඇත්තේ මහජන ආරක්ෂක පනත යටතේය.

 



අදහස් (20)

සන්නද්ධ හමුදා කැඳවීමට ජනාධිපතිවරයාගෙන් ආඥාවක්

era Monday, 06 September 2021 10:49 AM

හමුදා පාලනයක්, අත ලග වීමට ඉඩ ඇත.

:       27       114

Nuwan Monday, 06 September 2021 11:04 AM

මියන්මාරයක් කරලා මේ රට කාලා තමයි නවතින්නේ... මේ බල වියරුව නිසා...!

:       29       95

Nuwa Monday, 06 September 2021 11:05 AM

කරන්න පුළුවන් ඔච්චර තමයි. තව පුළුවන් කටින් බතල හිටවන්න..

:       24       93

duminda Monday, 06 September 2021 11:31 AM

ඇබිත්තයව මහනායක උන්නාන්සේ කරලා ,දැන් කියවන්න තමා වෙලා තියෙන්නේ

:       21       84

ajith Monday, 06 September 2021 11:46 AM

පාස්කු ප්‍රහාරයෙන් පස්සේ සිරිසේන දිගටම කලානේ මේක

:       19       40

NuwanMonday, 06 September 2021 12:20 PM

එදා රටේ තත්වය... අද රටේ තත්වය... ඒ විදිහටද පේන්නේ...?

:       7       33

chandanaMonday, 06 September 2021 04:40 PM

මෙච්චර වසංගත තත්වයක් තිබියදීත් නවසීලන්තයෙත් මොනවද වුණාලු... අන්න ඒ ගොල්ලොත් අලුතින් නීති ශක්තිමත් කරන්න යනවාලු. දුරදකින අය එහෙම තමයි. නිකම්ම අහිංසක මිනිස්සුන්ට මැරෙන්න වෙන වල් බූරු නිදහසක් වැඩක් තියෙනවද? පොත්වල තියෙන ඒ ප්‍රජාතන්ත්‍රවාදයට වඩා අපිට හමුදා ආරක්ෂාව හොඳයි...

:       7       10

කොස්තාපල් පුඤ්ඤසෝම Monday, 06 September 2021 12:53 PM

එකෙන්ම රැස්පැට් සර්...'!

:       8       27

gamage Monday, 06 September 2021 01:05 PM

අද රටේ උදාවෙලා තියන තත්වය අනුව පාලකයින්ගේ ආරක්ෂාව තකා හමුදාව කැඳවීමකට තීරණය කර ඇත. ජනතාව පාලකයින් සමග කාකොටා ගන්නා කාලය උදාවී ඇත.

:       4       41

Nimal Monday, 06 September 2021 01:17 PM

මේකට මෙයා එන බව අපි දැනගෙන හිටියා...

:       4       35

fairoos Monday, 06 September 2021 01:31 PM

මොනවාහරි විකාරයක් කරලා බයියන් අවුස්සනවා... එච්චරයි නන්දසේනට පුළුවන්.

:       6       35

සමරේ Monday, 06 September 2021 02:50 PM

මේ හමුදා පාලනයක් කියලා කෑගහන අය නිකම්වත් මතක් කරගත්තා නම් හොඳයි නවසීලන්තයේ ඊයේ, පෙරේදා සිදුවූ දේ. ගිය පාර එහේ මුස්ලිම් පල්ලියකට වෙඩි තිබ්බා කියලා ඔවුන් පහර දුන්නේ අපේ ලංකාවට. මේ පාර අයි එස් එකෙක්ව එහේ වෙඩි තිබ්බා කියලා ආයිත් අපේ රටට වැඩේ දෙනකම් උඩ බලන් ඉන්නද කියන්නේ. සරත් ෆොන්සේකා මහතා පවා පිළිගත්තා 2019 ආරක්ෂක තත්ත්වය බාල නිසා තමයි පාස්කු ප්‍රහාරය ඔච්චර ලේසියෙන් වුණේ කියලා... ඒ නිසා බූරු දේශපාලන අරමුණු පැත්තක තියලා රටේ ආරක්ෂාව ගැන හිතන්න.

:       30       16

Sriland Monday, 06 September 2021 04:04 PM

කොරෝනා පාලනය වෙනුවට.., ජනතාව පාලනය කරනවා. මෙහෙම රට වැහුවොත් නේටෝ හමුදාවත් ඉස්සරහට ගේන්න වෙයි...

:       3       10

iththaa Monday, 06 September 2021 04:30 PM

ආණුඩුව පෙරලනන කාලය පැමිණ ඇත.

:       8       7

rocky Monday, 06 September 2021 05:11 PM

කොරෝනා තිබුණත් නැතත් දැන් ඉතින් මුඛවාඩම දාගෙනම හිටපල්ලා...!!! හමුදාව තිබෙන්නේ ජනතාවගේ ආරක්ෂාවට නොව පාලකයින්ගේ ආරක්ෂාව සඳහාය..!!!

:       4       5

SRWMS.BANDARA WAIDYASEKARA Monday, 06 September 2021 11:46 PM

ඇත්තෙන්ම අපේ රටේ උගත් නූගත් හැම කෙනාටම කිසිම පුහුනුවක් නෑ. නීතිගරැකව විනයගරුකව හැසිරෙන්ට.ඒ වගේම තමයි ලංකාවේ ජීවත් වෙන හැම කෙනාගෙම ඇගේ දුවන්නේ අවුරැදු සිය දහස් ගානක් තිස්සේ හුරැ පුරැදු වුන යටත් විජිත පාලන ක්‍රමයයි.ලංකාවේ හැමකෙනාම පුරැදුවෙලා තියෙන්නේ කාගේ හරි අණකට යටත් වෙලා වැඩ කරන්ටමයි.ඒක අපිට උරැම පුරැද්දක්.අපේ ඇගේ තියෙන දෙයක්.අපේ ලේ හැදිලා තියෙන්නේ ඒ විදියටයි.ඒ නිසා හමුදාව හරි ජනතාව හරි මගට යොමුකරලා පෙලගස්සලා හොද තැනකට ගේන්ට මූලිකත්වය ගත්තොත් මගෙ ශුි ලංකාව ඉතාම වේගයෙන් සංවර්ධිත රටක් කියන ගොඩට එකතුවෙනවාමයි.අපි හැමොම ඒවෙනුවෙන් කැපවෙමු.

:       2       3

senaTuesday, 07 September 2021 07:55 PM

හමුදා පාලනයකින් දියුණු වුන රටක් තියෙනවද? පිස්සු වැඩ මේවා

:       1       1

Ranasinghe Wednesday, 08 September 2021 08:28 AM

පොදු සමාව ලැබෙනවානම් ඒක තමා සාර්ථක

:       0       0

එමි එමි Wednesday, 08 September 2021 03:50 PM

රටේ සේනාධිනායකයා රටේ ආරක්ෂාව වෙනුවෙන් සන්නද්ධ හමුදාව කැඳවන එක හොඳයි. මොකක්ද මේකේ වැරැද්ද? මිනිස්සුන්ට පුද්ගලික විනයක් නැත්නම් මේක තමයි කරන්න ඕනෑ... රටක සන්නද්ධ හමුදාවක් ඉන්නේ මිනිස්සු ආරක්ෂා කරන්න මිසක් මිනිස්සු මරන්න නෙමෙයි ඒක මේ මෝඩ, නූගත් කමෙන්ට් දාලා තියන වල් බූරු, හරක් තේරුම් ගත්තොත් හොඳයි... රටේ වෙන හැම ආපදා විපත් වලදී මේ කියන මහලොකු චණ්ඩිද එන්නේ..? මෝඩකම තිබුණු පලියට ඒක රටට පෙන්නන්න යන්න එපා...

:       2       1

Samantha Gunasena Saturday, 11 September 2021 02:05 AM

මොහු එනකොටම අපි දැනන් හිටියා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අකුරණ සහ වත්තේගම නගර ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 08 1628 0

මහනුවර සහ තදාසන්න ප්‍රදේශවලට ඇද හැලෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ අකුරෙන් සහ වත්තේගම යන නගර දෙක ජලයෙන් යටවීම හේතුවෙන් මහනුවර යා


“දේවානන්දට ආණ්ඩුවේ ඇමතිකම් නෑ“
2024 නොවැම්බර් මස 08 2781 0

ඊ.පී.ඩි.පී. නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්ද මහතාට ජාතික ජන බලවේග ආණ්ඩුවේ ඇමතිකමක් දීමේ කිසිදු අදහසක් නැතැයි ජාතික ජන බලවේගයේ විධායක


චීනයෙන් දුන් ආපදා සහන මුදල් භාණ්ඩාගාරයට
2024 නොවැම්බර් මස 08 1173 0

2024 වර්ෂයේ ජනවාරි මස 1 දින සිට ඔක්තෝම්බර් 30 දක්වා ස්වභාවික අපදා හේතුවෙන් හානි වූ නිවාස හා දේපළ සඳහා හානිපූර්ණය කිරීමට මහජන චීන සමූහාණ්ඩුවෙන් පිරිනමන ලද ර


මහ වැස්සෙන් පුත්තලමත් යටවේ
2024 නොවැම්බර් මස 08 973 0

පුත්තලම ඇතුළු ප්‍රදේශ රැසකට අද 8 දින උදෑසන සිට ඇතිවු මහ වැසි හේතුවෙන් ප්‍රධාන මාර්ග රැසක් ජලයෙන් යටවි ගමනා ගමනයට බාධා එල්ලවු බව පුත්තලම ආපදා කළමණාකරණ ඒ


මාතර ලවණ බාධකය ගැන කඩිනම් තීරණයක් ගන්න යයි
2024 නොවැම්බර් මස 08 1392 0

මාතර නිල්වලා ලවණ බාධකය ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් උද්ගත වීම කෙරෙහි බලපාන හේතු සොයා බලා කඩිනමින් විසඳුම් ලබා දෙන්නැයි ජනපති ලේකම් ආචාර්ය නන්දික සනත්


බදුල්ලේ ප්‍රදේශ කීපයක ගංවතුර සහ නායයෑම්
2024 නොවැම්බර් මස 08 649 0

බදුල්ල නගරය අවට ප්‍රදේශයට අද (8)පස්වරුවේ පතිත වූ ධාරානිපාත වර්ෂාවත් සමඟ ප්‍රදේශ පස්කදු ගල්පර්වත ගස්කොළන් කඩා වැටී මාර්ග රැසක් අවහිර වී බදුලු ඔයේ ජල මට


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 96 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 471 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1447 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site