සුනාමි ඛේදවාචකයෙන් මියගිය පිරිස සිහිපත් කරමින් අද (26) පෙරවරු 9.25 සිට 9.27 දක්වා රටපුරා මොහොතක් නිශ්ශබ්දතාවයක් පැවැත්වුණි.
ලොවටම අඳුරු මතකයක් ඉතිරි කරමින් රටවල් රැසක ලක්ෂ තුනකට අධික පිරිසක් බිලිගත් බිලිගත්තේය. එම ව්‍යාසයනට අදට වසර 18කි.
ඉන්දුනීසියාවේ සුමාත්‍රා දූපත ආසන්න මුහුදු පත්ලේ 2004 වසරේ දෙසැම්බර් මස 26 වැනි දා ඇති වූ ප්‍රබල වූ භූ කම්පනයේ අවසන් ප්‍රතිඵලය රටවල් රැසක ජීවිත ලක්ෂ ගණනක් බිලිගත්තේය.
සුමත්‍රා දූපත ආසන්නයේ මහ මුහුදේ උදෑසන 6.58 ට පමණ හටගත් සුනාමි රළ ඉන් පැය දෙකකට පමණ පසු ශ්‍රී ලංකාවට ළඟා වුයේ පැයට කිලෝමීටර් 800කට අධික වේගයෙනි.
ජීවිත 35,000කට අධික සංඛ්‍යාවක් මිනිත්තු කිහිපයක් තුළ බිලිගනිමින් කෝටි ගණනක දේපළද විනාශ කළේය.
සුනාමියට මුහුණදුන් දුම්රිය අනතුර සිහිපත් කරමින් දුම්රිය දෙපාර්තමේන්තුව එම ස්ථානයේ විශේෂ සැමරුම් උත්සවයක් සංවිධානය කර තිබිණි.
(ඡායාරූප: සුසිල් ප්‍රියන්ත)
(ඡායාරූප: හේමන්ත ද සිල්වා)
(ඡායාරූප: තිලකරත්න දිසානායක)
ප්‍රවීණ මෙන්ම ජ්‍යෙෂ්ඨතම බැංකුකරුවකු වන දමිත් පල්ලෙවත්ත මහතා, HNB බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරියා ලෙස එම තනතුරට පත් කිරීමට මහ බැංකුවේ අනුමැතිය හිමිවි
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුනාමිය සිහිකර රටම නිහඬ වේ
Nilu Tuesday, 27 December 2022 03:41 PM
සුනාමිය නිසා නාසී ගිය නැන්දා, අක්කා සහ සියළුම නෑදෑ හිතවන්තයින් මතක් කරමි. සැමදෙනාටම නිවන් සුව ලැබේවා. තමන්ගේ ඊළඟ ජීවිතයේ කිසිම දුකක් නැතිව උතුම් තැනක නැවත ඉපදෙනවා. තමන්ගේ ඊළඟ ජීවිතයේ කිසිම දුකක් නැතිව උතුම් තැනක නැවත ඉපදෙනවා. මම මගේ සියලු පින් ඔවුන් වෙත අනුමෝදන් කරමි...!