ප්‍රවීණ ගායන ශිල්පී විශාරද සුනිල් එදිරිසිංහගේ ගායන දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් “සුනිලයාමය” (සුනිල් එදිරිසිංහ අඩ සිය වසක ගී සඳඑළිය) විශේෂ ගී ප්‍රසංගය ලබන අගෝස්තු මස 03 වැනි දින පස්වරු 6.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.
ප්‍රවීණ සංගීතවේදී ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණය යටතේ මෙහිදී විශාරද සුනිල් එදිරිසිංහ ගීත රැසක් ගායනා කිරීමට නියමිතය. මෙම ප්‍රසංගයේ විශේෂත්වය වන්නේ සුනිලුන්ගේ පුත් සංඛ එදිරිසිංහ හා දියණිය වන සංඛනී එදිරිසිංහ ගීත ගායනයෙන් තම පියාණන්ට සහාය වීමය.
“සුනිල යාමය” ප්‍රසංගයේ පිටපත පුෂ්කර වන්නිආරච්චිගෙන් වන අතර නාද සංකලනය කසුන් ප්රියංගගෙනි. ප්‍රවීණ නිවේදක සමන් අතාවුදහෙට්ටි ප්‍රසංගය මෙහෙයවනු ලබයි. මෙය ණසඑැි ෑඩැබඑි ඉදිරිපත් කිරීමකි.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සුනිලයාමය අඩසිය වසක ගී මිහිර අගෝ:03
සේන Sunday, 21 July 2019 09:08 AM
මෙතුමන්ලා ගී ගායනා කළ යුතුමයි. නැත්නම් බොල් ගීත සමාජ ගතවෙලා බොල් රසිකයෝ බිහි වෙනවා. රට බාරගන්න ඉන්න තරුණ පරපුර බොල් වුණොත් රටම ඉවරයි.
රසිකයා Wednesday, 24 July 2019 03:09 PM
බොහොම ගැඹුරු මිනිස්සු. එදා හඬමයි අදත් යෞවනයේ...