IMG-LOGO

2024 නොවැම්බර් මස 08 වන සිකුරාදා


සීනි මිල යන විට නිහඩ වන ආණ්ඩුවකින් තවත් කුමන සහනද

(අංජුල මහික වීරරත්න)

සීනි මිල ඉහළ ගියාට කරන්නට දෙයක් නැතැයි කියමින් කරබා ගන්නා ඇමතිවරුන් සිටින ආණ්ඩුවකින් ජනතාවට යහපතක් බලාපොරොත්තු විය හැකිදැයි එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා ප්‍රශ්න කළේය.

ආණ්ඩුව සීනි කිලෝව ඩොලරයක මිලකට ගෙනවිත් ඇති මොහොතක ඉන්දියාවේ සීනි කිලෝවක් අලෙවි වන්නේ ඉන්දියා රුපියල් 30 ටත් අඩුවෙන්  බවද නියෝජ්‍ය නායකවරයා කීවේය. එම මිල හා ගණනය කරද්දී මෙරට සීනි කිලෝවක් රුපියල් 90 ට පහසුවෙන්ම අලෙවි කළ හැකි බවද විජයවර්ධන මහතා කීවේය.

සූම් තාක්ෂණය ඔස්සේ පැවැති එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරී හමුවක දී අදහස් දක්වමින් නියෝජ්‍ය නායකයා පැවැසූයේ  විහිළු සහගත ආණ්ඩුවක් මෙන්ම විහිළු සපයන මැති ඇමතිවරුන් පිරිසක් නම් ජනතාවට ලැබී තිබෙන බවයි.

 



අදහස් (4)

සීනි මිල යන විට නිහඩ වන ආණ්ඩුවකින් තවත් කුමන සහනද

කිරි පුතා Tuesday, 31 August 2021 01:18 PM

සීනි, සහල් කිලෝ ලක්ෂ ගණන් හංගාගෙන ව්‍යාජ හිඟයක් මවන නින්දිත ව්‍යාපාරිකයින් ගැන මෙයාලාට පේන්නේ නෑ. මොකද මෙයාලගේ එකම අරමුණ කොහොම හරි ඡන්දයක්, දෙකක් කඩා ගැනීම. රටට සෙතක් කිරීමවත් ප්‍රශ්නයක් නිවැරදිව තේරුම් ගැනීමවත් නොවෙයි...

:       0       0

SUNIL MILANO Tuesday, 31 August 2021 02:04 PM

අනේ බොරු කතා

:       0       0

nadun Tuesday, 31 August 2021 02:41 PM

අවස්ථාවෙන් ප්‍රයෝජන ගනන මිනිසු

:       0       0

Senarath Tuesday, 31 August 2021 04:07 PM

කිසිම ආණ්ඩුවකින් වැඩක් නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මහ ඡන්දෙට දින දෙකක් පාසල් වහයි
2024 නොවැම්බර් මස 08 77 0

මෙම 14 වැනිදා පැවැත්වෙන මහ මැතිවරණය හේතුවෙන් ලබන 13 සහ 14 දෙදින සියලු පාසල්වල නිවාඩු දෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.


දිස්ත්‍රික්ක 6කට නාය යෑමේ අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 08 48 0

අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 6 ක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නාය යෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය කර තිබේ.


කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 172 0

කුලියාපිටිය මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ලබන 22 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කුලියාපිටිය අතිරේක දිසාවිනිසුරු දිනිදු සමරසිංහ මහතා අද නියෝග ක


ජපුර විද්‍යාර්ථීන්ට මැතිසබෙන් පාඩමක්
2024 නොවැම්බර් මස 08 336 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමාජවිද්‍යා අධ්‍යයනාංශයේ විද්‍යාර්ථීන් වෙනුවෙන් පාර්ලිමේන්තු ක්‍රමවේදය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්


ආර්.එම්.වී ප්‍රධාන කාර්යාලය දෙදිනක් වහයි
2024 නොවැම්බර් මස 08 1142 0

නාරාහේන්පිට පිහිටි මෝටර් රථ ප්‍රවාහ දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය මහ මැතිවරණයේදී ඡන්ද මාධ්‍යස්ථාන ලෙස යොදාගන්නා බැවින් එම කාර්යාලය සාමාන්‍ය රාජක


අල්ලස් ගත් විදුහල්පතිවරිය රිමාන්ඩ්
2024 නොවැම්බර් මස 08 1306 0

2025 පළමු වසරට දරුවකු ඇතුළත් කිරීම සඳහා රුපියල් 15 0000 අල්ලසක් ලබා ගත්තේ යැයි කියන කැළණිය කරුණාරත්න බෞද්ධ ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පතිනිය ලබන 22 දින දක්ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 84 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 460 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1434 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site