IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


‘‘සීනි හිඟයක් වෙන්න බෑ‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

බදු ඉහළ නැංවීමට පෙර ආනයනය කළ සීනි මෙට්‍රික් ටොන් 19,000ක් තවමත් රට තුළ පවතින බවත් එබැවින් සීනි හිඟයක් හෝ අනවශ්‍ය මිල ඉහළ යාමක් සිදු වීමට කිසිදු අවස්ථාවක් නොමැති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කළේය.

පාලන මිලට වැඩියෙන් සීනි අලෙවි කරන ස්ථාන සොයා පාරිභෝගික සේවා අධිකාරිය මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේය.

නියමිත මිලට සීනි මිල දී ගැනීම සහ අනවශ්‍ය සීනි හිගයක් නිර්මාණය වීම වැලැක්වීම රජයේ පමණක් නොව ජනතාවගේ ද වගකීම බව අමාත්‍ය ආචාර්ය සියඹලාපිටිය මහතා ප්‍රකාශ කළේය.

එවැනි අවස්ථාවලදී පාරිභෝගික සේවා අධිකාරිය දැනුවත් කිරීම ජනතාවගේ යුතුකම බවද අමාත්‍ය ආචාර්ය සියඹලාපිටිය මහතා පෙන්වා දුන්නේය.

 



අදහස් (5)

‘‘සීනි හිඟයක් වෙන්න බෑ‘‘

Lakmal Sunday, 19 November 2023 05:55 PM

ඒ වුණාට කඩවල්වල සීනිත් නෑ.. හාලුත් නෑ.. මොනවද කියවන්නේ?

:       0       6

Bamunuarachchi Sunday, 19 November 2023 07:26 PM

සීනි හිඟයක් වෙන්න බැරිබව අපි දන්නවා. ඔය කතාව අපිට වැඩක් නැහැ. සීනි ගෙන්වපු එවුන්ගේ ගබඩාවලට පැනලා බලනවා ගෙන්නපු සීනි කාටද බෙදුවේ කියලා. අකුටෙන් අල්ලාගෙන බෙල්ලම මිරිකනවා. කොනක සිටන් හොයාගෙන යනවා. නිලදාරීන් පගාවට යටවෙනවා නම් සීනි හංගපු එවුන් සොයන්න බැහැ

:       0       2

lalindra Sunday, 19 November 2023 09:36 PM

වුණාට මේ වෙලා තියෙන්නේ. සමහර විට ඔබතුමා කියන්නේ ඔබතුමා යන කඩේ එහෙම වෙලා නැතිව ඇති. ඒත් රටේ සාමාන්‍ය ජනතාව යන කඩවල එහෙම වෙලා. සඳලුතලෙන් බැහැලා ඇවිත් හොයා බලන්නකෝ...!

:       0       5

Rata Perata Sunday, 19 November 2023 10:43 PM

කට වහගෙන ඉන්න... කතාවයි මූණයි දකින කොට වමනෙට එනවා...!

:       1       6

සිල්වා Monday, 20 November 2023 10:15 AM

මේ සීනි ප්‍රශ්නය ඇතිවුනේ සීනි බද්ද වැඩිකළ නිසයි. සීනි බද්ද පෙර පැවැති තත්ත්වයට පත්කරන්න. සමහර හිතවතුන්ට පාඩු වුණත් ප්‍රශ්නය විසඳන්න පුළුවන්...!

:       0       3

ඔබේ අදහස් එවන්න

දියත

සංගක්කාර යළි පිටියට
2024 ඔක්තෝබර් මස 09 313 0

ඉන්දියාවේදී ලබන නොවැම්බර් 17 වැනිදා ආරම්භ වන ජාත්‍යන්තර ප්‍රවීණයන්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ප්‍රවීණයන්ගේ ක්‍රිකට් කණ්ඩායමේ නා


රුසියාව - ඉරානය එක්වී බ්‍රිතාන්‍ය අස්ථාවර කරන්න හදනවා
2024 ඔක්තෝබර් මස 09 361 0

රුසියාවත්, ඉරානයත් එක් වී, බ්‍රිතාන්‍යය අස්ථාවර කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි බ්‍රිතාන්‍යයේ එම්.අයි.5 බුද්ධි අංශ ප්‍රධානී කෙන් මැකලම් අනතුරු අඟවයි.


මහ ඡන්දෙට කණ්ඩායම් 33ක්
2024 ඔක්තෝබර් මස 09 154 0

මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් අද වන විට නාමයෝජනා බාරදී ඇත.


ට්‍රම්ප් ගාසා තීරයට ගියැයි කියන්න සාක්ෂි නෑ
2024 ඔක්තෝබර් මස 09 378 0

තමන් ගාසා තීරයට ගොස් ඇතැයි හිටපු ජනාධිපති, රිපබ්ලිකන් පාක්ෂික ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. කෙසේ නමුත් ප්‍රතිවාදී ඩිමොක්‍රටික් පාක්ෂිකයන් පවසන්නේ ට්‍රම්


රංජන්ගෙන් අලුත් පක්ෂයක්
2024 ඔක්තෝබර් මස 09 1102 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළුවකු වන රංජන් රාමනායක මහතා නායකත්වය දරණ ’’එක්සත් ප්‍රජාන්ත්‍රවාදී හඩ’’ නමින් දේශපාලන පක්ෂයක් එළි දැක්වීම


ප්‍රභා ගනේෂන්ගෙන් නව සන්ධානයක්
2024 ඔක්තෝබර් මස 09 586 0

හිටපු අමාත්‍ය ප්‍රභා ගනේෂන් මහතාගේ නායකත්වයෙන් ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය නමින් නව සන්ධානයක් පෙරේදා(8)පිහිටුවා ගනු ලැබීය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39550 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25756 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 362 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1197 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 400 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site