IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


“සීනි හිඟයට හේතුව ඩොලර්’’

(යොහාන් භාසුර)

ආනයනික සුදු සීනි තොග රට තුළ නොමැති බවත් රට මුහුණදී සිටින ඩොලර් ප්‍රශ්න හේතුවෙන් ඉල්ලුමට ප්‍රමාණවත් ලෙස සීනි ආනයනය කිරීමට නොහැකි වීම සීනි හිඟයට හේතුව බවත් සීනි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’යට පැවසීය.

දුඹුරු සීනි ආනයනය තහනම් කර තිබෙන තත්වය තුළ රට තුළ මේ වන විට දේශීය නිෂ්පාදිත දුඹුරු සීනි පමණක් ඇති බව කී සෙනෙවිරත්න මහතා ඉන්දියාවේ සීනි මිල ඉහළ නොගිය හොත් පාලන මිලට සීනි ලබාදීමේ ගැටලුවක් නොමැති බව ද සඳහන් කළේය.

සීනි ආනයනට ඩොලර් ප්‍රශ්නය බලපෑම් කර ඇති බවත් ඩොලර් නියමිත පරිදි ලැබෙන්නේ නම් සීනි ආනයනය කිරීමේ ප්‍රශ්නයක් නොමැති බවත් නිහාල් සෙනෙවිරත්න මහතා වැඩි දුරටත් පැවසීය.



අදහස් (4)

“සීනි හිඟයට හේතුව ඩොලර්’’

Sunil Tuesday, 26 October 2021 07:55 AM

ඩොලරුත් පැණි රසයි.

:       0       1

ravin Tuesday, 26 October 2021 08:26 AM

මේ මෙයාගේ කතා.අපිට තේරෙන විදියටනම් මේගොල්ලෝ හංගපු සීනිවල තෙතගතිය වැඩි වෙලා.

:       1       1

Hafeel Tuesday, 26 October 2021 09:23 AM

ඩොලර් ප්‍රශ්නය විසඳන්න අපේ වරාය ඇමතිට පුළුවන්. නැව් වලින් ගෙනාපු ඩොලර් ටික රත්තරන් වගේ පරිස්සම් කරලා තියනවා.

:       0       6

fairoos Tuesday, 26 October 2021 12:30 PM

ආණ්ඩුව ඔක්කොම අනාගෙන තියෙන්නේ .බඩු මිල පාලනය කරන්න බැරි ටාසන් (නන්දසේන )කියනවා ඒක මගේ වැඩ නෙවෙයි කියලා .

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ජාජබ ජාතික ලයිස්තුව
2024 නොවැම්බර් මස 17 988 0

මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගයෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු දහ අට දෙනෙක් පත්වූහ. එම මන්ත්‍රීවරුන් 18 දෙනා මෙසේය.


දුම්රිය
2024 නොවැම්බර් මස 17 4 0

උඩරට දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව බදුල්ල දුම්රිය මාර්ගයේ ඔහිය පට්ටිපොළ අතර පිහිටි අංක 18 ලංකාවෙ උසින්ම පිහිටි දුම්රිය බිංගෙය වැසිකුනාටුවක් සමගම සුදු ජ


මැති සබයට ආ අලුත් මුහුණ දන්නවාද? විස්තර හෙට පත්‍රයේ
2024 නොවැම්බර් මස 17 394 0

මෙවර මහ මැතිවරණයෙන් තේරීපත් වූ සියලුම මන්ත්‍රීවරුන්ගේ විස්තර සහ ඡායාරූප ඇතුළත් වාර්තා හෙට (18) ‘ලංකාදීප’ පුවත්පතේ පළ වේ.


මුහුදේදී මත්ද්‍රව්‍ය කිලෝ 40ක් සමඟ 5ක් අල්ලයි
2024 නොවැම්බර් මස 17 236 0

ලංකාවට බටහිර දෙසට වන්නට නාවික සැතපුම් 110 ක් දුරින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින යාත්‍රාවක් සමග සැකකරුවන් 5 දෙනකු අද (17) අත්අඩංගුවට ගත්බ


ගැබිනිය මරා සිරුර කොටස් කරලා
2024 නොවැම්බර් මස 17 825 0

පාකිස්තානයේ දස්කා නගරයේ මාස 7 ක ගැබිණි කාන්තාවක් ඇයගේ නැන්දම්මා සහ නෑනා විසින් ඝාතනය කර මෘත දේහය කොටස් 25 කට කපා වෙන්කරනු ලැබ ඇතැයි පාකිස්තාන පොලිසිය ප්


ඉඟිණියාගල නිවෙසක ගිනි අවි උණ්ඩ
2024 නොවැම්බර් මස 17 250 0

ඉගිණියාගල පොලිස් වසමේ වාවින්න , පරගහකැලේ, ප්‍රදේශයේ නිවසක තිබි විදේශ රටක නිෂ්පාදිත මයික්‍රෝ වර්ගයේ ස්වයංක්‍රිය පිස්තෝලයක් සහ උණ්ඩ 143 ක් සහ උණ්ඩ බහාල


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 342 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 624 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1784 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site