(යොහාන් භාසුර)
සපුගස්කන්ද තෙල් පිරිපහදුව මේ මස 15 වනදා නැවත විවෘත කරන බවත් ඉන්පසුව ඉන්ධන වර්ග බොහොමයක් නිෂ්පාදනය ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.
තෙල් පිරිපහදුවේ නිෂ්පාදනය කරන භූමිතෙල් ධීවරයන් ඇතුළු සියළුම අංශ වලට මේ මස 19 වැනිදා සිට අඛණ්ඩව බෙදාහරින බවත් බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් කීය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සපුගස්කන්ද තෙල් පිරිපහදුව 15 වැනිදා නැවත විවෘත කරයි
sena Wednesday, 10 August 2022 11:53 AM
දවස් කීයකටද?
sharm warn Wednesday, 10 August 2022 12:26 PM
අඛන්ඩව.. දවස් කියකටද?
fairoos Wednesday, 10 August 2022 01:03 PM
කරුණාකරල මේ හිටපු අමතිවරු අයින්කරල අලුත් අය පත්කරන්න. නැත්නම් රට තවත් වලපල්ලට තමයි.
Perera Wednesday, 10 August 2022 01:46 PM
ඒ ඇරපුවාම ඊගාවට වහන දවසත් කිව්වානම්...!
ravin Wednesday, 10 August 2022 02:09 PM
කොහෙත්ම එපා... අතිකාල දීමනා කෝටි 250-300 නම් වැඩ කරනවට වඩා අතිකාල වැඩ කරනවා නොවේද? තවත් ආකාරයට කිව්වොත් අකාර්යක්ෂමතාවය වඩාත් ඉහළයි. කාගෙ කාගේත් බඩගෙඩි තර වුණාට බඩ වැහිරෙන්නේ දුප්පතාගේ... අකාර්යක්ෂම ආයතන නිසා දුක්විඳින්නේ පොදුජනයා..!
de silva Wednesday, 10 August 2022 02:42 PM
පාඩු ලබමින් කඩින් කඩ කෝටි 300 බැගින් අතිකාල දීමනා ගෙවමින් ඕක කරගෙන යනවට වැඩිය හොඳ නැද්ද ඕක පුද්ගලික අංශයට අවුරුදු 5කට බදු දුන්නා නම්...?
ලක්සිරි පැරිසියේ Wednesday, 10 August 2022 04:27 PM
හැමදාම මෙයා අලුත් නිවුස් එකක් දෙනවා .. කට වහගෙන වැඩ කරන්න බැරිද ?.
ලක්සිරි පැරිසියේ Thursday, 11 August 2022 12:38 AM
ලොකු ගමනක් යන්න හිතනවා බලමු .. හැමදාම වොයිස් කට්
Bamunuarachchi Thursday, 11 August 2022 04:38 PM
අතිකාල ගෙවන්න එපා... බෝනස් දෙන්න එපා. මේවා රාජ්‍ය ආයතන කරන්න. මණ්ඩල, සංස්ථා වුණාම රජයේ AR FR බලපාන්නේ නැත..!