(සුජිත් හේවාජුලිගේ)
රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත් මාත්‍රා හැට පන් දහසක් මෙරටට හෙට (11) ලැබෙන බව ඖෂධ නිෂ්පාදන සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ලංකාදීපයට පැවැසීය .
මේ එන්නත් ලැබුණු වහා තෝරාගත් කණ්ඩායම්වලට ඒවා ලබාදීමට සැලසුම් කර ඇතැයිද රාජ්‍ය ඇමැතිවරයා කීවේය .
මේ අතර ස්පුට්නික් එන්නත මෙරටේ නිපදවීමට රුසියාව දැනටමත් සහාය පළකර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි .
චීනයේ නිෂ්පාදිත සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක තොගයක්ද මේ සතියේදී මෙරටට රැගෙන එනු ලැබීය .
සයිනොපාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක තොගයක් පසුගිය 6 වැනිදා ද තවත් ලක්ෂ දහයක් ඊයේ (9) දිනයේදීද මෙසේ රැගෙන එන ලදී.
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
පාස්පෝට් ලබාගැනීම සඳහා ඔන්ලයින් ක්‍රමවේදය යටතේ දිනයක් ලබාගැනීමේ ක්‍රමවේදය මේ වනවිට ක්‍රියාත්මක වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැව
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තර වරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය
ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, තෝරා ගැනෙන්නේ ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා පමණක් නොව, ආණ්ඩුකාරවරුන්, විනිසුරුවරුන්, පොලිස් ප්‍රධානීන් සහ සෙනෙට් මන්ත්
ජාත්‍යන්තර සිසු තත්ත්ව කව සම්මේලනයට සුදුසු සිසුන් තෝරාගැනිම සඳහා පැවත්වන තුන්දින ජාතික සිසු තත්ත්ව කව සම්මේලනය ඊයේ (05) ඇහැළියගොඩ මධ්‍ය මහා විධ්‍යාල ප
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ස්පුට්නික් එන්නත් මාත්‍රා 65,000 ක් හෙට දිවයිනට
Pubudu Thursday, 10 June 2021 03:27 PM
මේ රටේ එන්නත් හදන එක තම හොදම..එව ඉක්මනින් කරන්න ඕනේ..වියට්නාමයත් ස්පුට්නික් එහෙ හදන්න සුදානම්.. ඉක්මන් කරමු ඇමති තුමා මිනිස්සු මැරෙනවා
Sri Lanka Thursday, 10 June 2021 11:54 PM
අනුන්ගේ එන්නත් ලංකාවේ හදන්න කළින් කොච්චර දේවල් තව හදන්න තියෙනවද?