IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සැපයීම සීමාවීමෙන් ලාෆ් පාරිභෝගිකයෝ කබලෙන් ලිපට

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මිල පිළිබඳ ගැටලුවක් නිසා ලාෆ්ස්  සමාගම සැපයුම් සීමා කිරීම නිසා පාරිභෝගිකයන් බරපතළ පීඩාවකට පත්ව ඇතැයි  ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා  පාර්ලිමේන්තුවේදී අද (6) පැවැසීය.

ඔහු මෙසේ පැවසුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්නයක් මතු කරමිනි.

ගෑස් සමාගම් දෙක ඒකාබද්ධ කර වෙනම ආයතනයක් පිහිටුවා ඇති බවත් ලංකාවට අවශ්‍ය ගෑස් මිල දී ගැනීම එම ආයතනයට පවරා ඇති බවත් දිසානායක මහතා මෙහිදී පැවැසීය.

මෙම ක්‍රියාමාර්ගය කැබිනට් අනු කමිටු තීරණයට පටහැනි එකක් බව  සේවකයන් පවසන්නේ යැයි  සඳහන් කරන මන්ත්‍රීවරයා  එම නව සමාගම් අධ්‍යක්ෂ මණ්ඩලය වෙනම රැස්වී අද තීන්දු කරමින් සිටින බවද සඳහන් කළේය.

ගෑස් සැපයුමේ පෞද්ගලික ඒකාධිකාරියක් නිර්මාණයවීම නිසා ලිට්රෝ ගෑස් සමාගමේ වෙළෙඳපොළ ස්වාධීන පැවැත්ම අවදානමට  ලක් වන බවද ඔහු කීවේය.

කැබිනට් අනු කමිටුවේ  තීරණයට පිටින් මෙම තීන්දුව ගත්තේ  කවුදැයි අනුර කුමාර දිසානායක මහතා මෙහිදී ප්‍රශ්න  කළේය.

එසේම මෙම තීරණය හේතුවෙන් ලිට්රෝ සමාගමේ පැවැත්ම අවදානමක ලක් නොවන බවට ආණ්ඩුවට දිය හැකි සහතිකය කුමක් දැයි  ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය. 



අදහස් (6)

සැපයීම සීමාවීමෙන් ලාෆ් පාරිභෝගිකයෝ කබලෙන් ලිපට

hesa Wednesday, 06 October 2021 04:37 PM

දූෂිත, හොරකම්, මංකොල්ල කෑම් නොකල සුදනෙක් මෙසේ කියයි.

:       0       0

චන්දන Wednesday, 06 October 2021 05:29 PM

මිල ගැටළුක් වෙන්නේ කෙහොමද සහෝදරයා එයාලට විතරයි මිල වැඩි කලේ. මේක වෙනත් ගේමක්.

:       0       0

විජේ Thursday, 07 October 2021 12:45 AM

කබලෙන් ලිපට වැටුනට අවුලක් නෑ, ගෑස් නැත්තං ගින්දර නෑනෙ පිච්චෙන්න ඉතිං

:       0       0

Bamunuarachchi Friday, 08 October 2021 08:36 AM

හලෝ ඒවා පෞද්ගලික කොම්පැනි වැඩිපුර සපයනවාද අඩුව සපයනවාද කියන එක තීරණය කොරන්නේ රජය නොවෙයි කොම්පැනියේ ඩිරෙක්ටර් බෝඩ් එක. කොම්පැනිය වසා දැම්මොත් ඔහෙලා මොකද කරන්නේ? සේවකයින්ගේ උවනාවට කොම්පැනි දුවන්නේ නැත. මුලික අවශ්‍ය තාවය ජනතාවට ගෑස් සැපයීම නම් එය කොහොම සිදු උනත් කමක් නැත. හඳෙන් හරි හාල් ගෙනත් දෙන්න ලැහැස්ති උනාම පාර්ලිමේන්තුවේ මීක් කිවීවේ නැති මේ ගොයියෝ දැන් ඒකාබද්ද කොම්පැනියකින් ගෑස් සැපසීම කතා කොරනවා.

:       0       0

Bamunuarachchi Friday, 08 October 2021 08:42 AM

ජීවත් වෙනකොට විකල්ප් ගැනත් හිතන්න. එසේ නොසිතා වැඩකරන මිනිස්සු අමාරුවේ වැටෙනවා. ගෙදරක වෙනත් වර්ගයක ගෑස් සිලින්ඩරයක් තියා නොගන්න මිනිස්සු කාර් එකේ අතිරේක රෝදය නම් තියාගෙන ඉන්නවා.

:       0       1

Bamunuarachchi Friday, 08 October 2021 08:50 AM

ලැබෙන පඩියත් පක්ෂෙට දීලා ළමයි ස්විට්සර්ලන්තේ තියා ගෙන මෙයත් සැපට ඉන්නේ කොහොමද කියන එක මට ප්‍රශ්නයක්. ඒ ඊර්ශාවට නොවෙයි, අපිත් ඒ ක්‍රමය ඉගෙන ගත්තොත් තාප්පවල පෝස්ටර් අලවා තාප්ප කැත කොරන්නේ නැතුව අපිත් සැපට ඉන්න.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 166 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 1036 0

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 481 0

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 290 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 2866 0

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2060 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 313 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 602 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1746 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site