දළදා වහන්සේට අගෞවරයක් වන අයුරින් ප්‍රකාශයක් කළැයි කියන ශ්‍රී ලංකාවේ ජනප්‍රිය යූ ටියුබ්කරු සේපාල් අමරසිංහ මෙම 21 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බාරයේ තබන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද නියෝග කළේය.
සකලවාසී බෞද්ධ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ සමාව අයැදීමට සූදානම් බව සැකකරු වෙනුවෙන් පෙනී සිටින නීතිඥ දර්ශන කුරුප්පු මහතා අධිකරණය හමුවේ කියා සිටියේය.
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
ඇමෙරිකා ජනාධිපති ධුරයට තේරී පත් වී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් සිය මාධ්‍ය ලේකම්වරිය ලෙස කැරොලයින් ලෙවිට් තෝරාගෙන ඇත.
මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.
මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන
නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘සේපාල සමස්ථ බෞද්ධයන්ගෙන් සමාව ගන්න සූදානම්‘‘
පිටිගල මිලානෝ Tuesday, 14 February 2023 01:54 PM
එතකොට අර පන්දාහෙ කොළ මිටි බැදලා දළදා මාලිගාවෙන් අරලියගහ මාලිගාවට ගෙන්නගත්ත නාකි පල් හොරාට මෙනාද කරන්නේ…?
නන්දන පනා-මිලානෝTuesday, 14 February 2023 05:24 PM
මිලානෝ අයියේ අර මාලිගාවට බෝමබ ලොරියක් ගහපු එකා තවම ඇල්ලුවේ නෑනේ...?
ruwan Tuesday, 14 February 2023 02:49 PM
හොඳම වැඩේ වාචාල කමට කියන්න යනවට හරක
JayasekaraTuesday, 14 February 2023 03:57 PM
ඕකා සමාව ගන්න ඕන.දළඳා මාලිගාව ඉස්සරහ ගිහින් මහමළුවේ ඉඳලා ප්‍රසිද්ධියේම .කාලකන්නියා
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 14 February 2023 03:24 PM
වරදක් වුණා. ඔහු සකල ලෝකවාසී බෞද්ධ ජනයාගෙන් සමාව ගැනීමටද කැමැත්තේ නම්, සමාව දී ඔහු නිදහස් කරමු. දළදා වහන්සේට පූජාකළ රත්රන් විකුණා ගත් කෝටි ගණනක මුදල් හිටපු ජනපති කෙනෙකු රැගෙන ගියේ යැයි මාලිගාවේ සේවය කළ අයෙකු කළ ප්‍රකාශය ඇතුළත් වීඩියෝවක් යූ ටියුබ් එකේ සංසරණය වෙනවා. සේපාල් හට දඬුවම් දීමට කටයුතු කළ අය ඒ ගැන ඇත්ත නැත්ත පැවසීමට උනන්දු විය යුතුයි නේද කියලා හිතෙන්නේ මට විතරද?
Athula Tuesday, 14 February 2023 03:29 PM
එතකොට සල්ලි කොල්ල කාපු අය ?
vira Tuesday, 14 February 2023 03:52 PM
මේ මෝඩයත් කාගේ හරි ගුලියක් කාලා දඟලනවා
සදුන් Tuesday, 14 February 2023 03:58 PM
දැන්වත් මුදල් තණ්හාවට, ආගමට නිග්‍රහ කිරීමෙන් වලකින්න. ඔඹට තෙරුවන් සරණයි.
thilak Tuesday, 14 February 2023 04:36 PM
හෙන පල් එක. මම නම් වහ බොනවා.
පිටිගල මිලානෝ Tuesday, 14 February 2023 05:26 PM
ශ්‍රී දළදා මාලිගාවට බෝම්බ ගහපු පුද්ගලයාට දුන් දඬුවමම සේපාලටත් දෙන්න ඕනේ…
pakeer Tuesday, 14 February 2023 09:22 PM
ලජ්ජා නැද්ද බන් සේපාල?උඹ අර සේපාල ඒකනායක නමටත් නින්දාවක් .කලිසමක් ඇඳන්ද දැන් ඔය සමාව ගන්න යන්නේ ? තමන් කිවුවේ ඇත්තක් නම් ..පැත්තක් ගියත් එක මතේ හිටපන්.උඹත් පොර ටෝක් දුන්නට නියම හැලි වඳුරෙක් වගේ දේශපාලක පොරක්නේ .චෝරයි නේද බන් ?
Bamunuarachchi Wednesday, 15 February 2023 06:30 AM
මේකට සමාවක් දෙන්න එපා එපා එපා. පුළුවන් නම් ගෝල්ෆේස් පිටියට ගෙනල්ලා ගල් ගහන්න.
Bamunuarachchi Wednesday, 15 February 2023 10:10 AM
ආගමට සැලකිල්ලක් නොදක්වනවා යයි කියන ජෙප්පන්ගේ සමාව ඉල්ලීම බෞද්ධ ජනතාව සතේකට ගනන්ගන්න එපා .ඕකුන්ට රැවටෙන්න එපා.