IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


සාපෙළ සිසුවියට උපකාර කළ සැරයන්ට උපහාර

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

සාමාන්‍ය පෙළ විභාගයේ ඇඩ්මිෂන් එක අමත වී පැමිණි ගෝනපොල පලන්නෝරුව මහා විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානට පැමිණි සිසුවියකට  උපකාර කළ පොලිස් සැරයන් (41013) ඒ.කුලරත්න මහතාගේ සේවය  ඇගයීමට පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා පියවර ගත්තේය.

"පොලිස් නිලධාරියකු කියන්නේ නීතිය ක්‍රියාත්මක කිරීමට සිටින නිලධාරියකු පමණක් නොව යම් පුද්ගලයකු අපහසුතාවයකට කරදරයකට පත් වූ අවස්ථාවක ඉදිරිපත්ව කටයුතු කිරීමට තරම් නිහතමානී පුද්ගලයකු බවට සැරයන්  කුලරත්නගේ ක්‍රියාව මුළු ලෝකයටම පසක් වුණා යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා කියා සිටියේය.

එය මුළු පොලිස් දෙපාර්තමේන්තුවට ද ආඩම්බරයක් බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා කියා සිටියේය.

 

 



අදහස් (5)

සාපෙළ සිසුවියට උපකාර කළ සැරයන්ට උපහාර

CHANDIMA Friday, 09 June 2023 09:18 PM

අලින්ගෙයි, අපෙයි වැඩ කියලා ඔක්කොම ලොක්කෝ මුහුණ දාගත්තා නේද?

:       9       46

Bamunuarachchi Monday, 12 June 2023 05:05 PM

ලොක්කෝ මේ පොටෝවලට මුහුණ දෙන්නේ මොහුගේ මේ ක්‍රියාව අනුමත කරනවා කියලා පෙන්වන්න මිසක්... ඔබ ඔය කියන පහත් චේතනාවෙන් නොවේ කියලා මට හිතෙනවා. සිංහලයාට ජාතියක් විදියට ඔලුව උස්සන්න බැරි ඔය මානසිකත්වය නිසයි...

:       0       0

Bamunuarachchi Saturday, 10 June 2023 12:36 AM

මගේත් උපහාරය....

:       0       15

rana Saturday, 10 June 2023 03:16 AM

හොඳ හදවතක් ඇති ඕනෑම පුරවැසියෙක්ගෙන් මේ දරුවා ඒ වෙලාවේ උදව්වක් ඉල්ලුවා නම් එය ඉටුකරාවි. පොලිස් නිලධාරියා ඒ වෙලාවේ පිහිටවීම ඉතා අගය කරනවා. නමුත් මේ සුළු දෙයක් වෙනුවෙන් ඇයි මෙච්චර දඟලන්නේ...? දැන් ඔය නිලධාරියාව අර ඉහළ නිලධාරියා ළඟට ගෙන්වාගන්න රජයේ ඉන්ධන හා කාලය කොතරම් වියදම කළාද? මේවා නම් විහිළු තමයි..!

:       11       3

Pradeep Kumara Saturday, 10 June 2023 09:38 AM

ඇති ඔහොම දෙයක් කළා, වැඩ තහනම් කරන්නේ නැතුව...

:       3       7

ඔබේ අදහස් එවන්න

දියත


වෙලාවට වැඩ කරනවාද බලන්න ගෙනා යන්ත්‍රත් වැඩ නවත්තලා
2024 නොවැම්බර් මස 19 13 0

සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් රෝහල් සහ ආයතන සදහා රුපියල් මිලියන 31.08ක මුදලක් වැයකොට ස්ථාපිතකර තිබු ඇගිලි සලකුණු යන්ත්‍ර 213ක් භාවිතයට නොගෙන නිෂ්ක්‍රියව පවත


මිඩ්වයිෆ්ට අතවර කළැයි සෞඛ්‍ය රියදුරා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 966 0

හම්බන්තොට පවුල් සෞඛ්‍ය සේවිකාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සෞඛ්‍ය රියදුරෙක් හම්බන්තොට මූලස්ථාන පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.


බයිඩන්ට ඉන්නේ කොහෙද අමතක වෙලා
2024 නොවැම්බර් මස 19 2131 0

‘ජී20’ සමුළුවට සහභාගී වීමට බ්‍රසීලයේ රියෝ දි ජිනැයිරෝ බලා යන අතරතුරේ, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන්, ඇමසන් වැසි වනාන්තරය නැරැඹීමට ගියේය.


නීති විරෝධිව රැදී සිටි බංගලාදේශ ජාතිකයින් 8ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 19 292 0

ඉරානයට සහ සෞදි අරාබියට පළා යාමේ අදහසින් , සිය වීසා කාළය ඉක්මවා , නීතිවිරෝධී ලෙස මෙරට රැදී සිටි බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු , කටුනායක පොලිසියේ දූෂණ මර්දන අං


දිස්ත්‍රික්ක හතරක ප්‍රා.ලේ. කොට්ඨාස 9කට නාය අනතුරු ඇඟවීම්
2024 නොවැම්බර් මස 19 158 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවල තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හතරක ප්‍රාදේශීය ලේකම්කොට්ඨාස නවයකට නාය යෑමේ අනතුරු ඇඟවීම ජාතික ගොඩනැගිල


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 26655 38


රෝහිත කඳුළු සලයි
2024 නොවැම්බර් මස 10 18871 64

මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 384 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 648 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1862 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site