IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ස්පා ඇවිත් ආපසු නොයයි

(විමල් කීර්ති)

මීගමුවේ පිහිටි සම්භාහන ආයතනයක සේවය ගනිමින් සිට මැදිවියේ පුද්ගලයකු හදිසියේ රෝගාතුර වී රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇතැයි  මීගමුව පොලිසිය කියයි.

මියගිය අය කාගේ කවුදැයි තවමත් හඳුනාගෙන නොමැති අතර ඊයේ රාත්‍රී සම්භාහනයේ යෙදී සිටියදී  රෝගීවීමෙන් පසු  1919 හදිසි ගිලන් රථයකින්  මධ්‍යම රාත්‍රී 12.00 පමණ මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

 



අදහස් (8)

ස්පා ඇවිත් ආපසු නොයයි

marie Tuesday, 05 September 2023 03:13 PM

දැන් වසර 2-3 ක සිට මිගමුව නගරය වනචරයින්ගේ පරාදිසයක්වී ඇත.හැම තැනම " රුම්ස් " කියන බෝඩ් එල්ලලා .ඒවාවල සිදුවන්නේ කුමක්ද කියා කියන්න අවශ්‍ය නැහැනේ.මිගමුව පොලිසිය ඔබ නිදිද ? නැතිනම් ඔබ සල්ලිවලට යටවෙලාද ?

:       16       28

ස්පා කෙල්ල Tuesday, 05 September 2023 03:54 PM

ගොඩක් අංකල්ලා සම්බාහනේ කරගන්න ඇවිල්ලා ඉල්ලන්නේ වෙන සැප. ඒ වයසට නොකරන්න ඔ්න වැඩ කරන්න තිරිහන් පෙති ගහලා එනවා. ඉතිං වැඩේ අතරමගදි දාඩිය දාලා අමාරුවෙලා ෆියුස් යනවා. පව්!

:       12       47

පිටිගල මිලානෝ Tuesday, 05 September 2023 05:26 PM

ප්‍රෙෂර් පෙති, ඉන්සියුලින්, ආතති පෙති ටොන් ගණන් ගහන නාකි නිල් පෙති ගහලා ව්‍යාඝ්‍රයෝ වෙන්න හැදුවාම වලපල්ලේ තමයි නවතින්නේ. ගහන එකක් දොස්තරගෙන් අහලා ගහපල්ලා…

:       2       6

Soma dubayi Tuesday, 05 September 2023 06:12 PM

මීගමුවේ ඉන්නේ වනචරයින්...!

:       0       0

antony - duwa Tuesday, 05 September 2023 08:40 PM

මේ ජරා ගුබ්බායම් මුලින්ම පටන්ගත්තේ ලන්සලා... අදටත් මීගමුවේ ගණිකා නිවාස 4ක් තියෙනවා. ඊට පස්සේ රස්සා නැති, කුඩුගහන අය හැමතැනම කොහේ හරි මුල්ලක, හැංගිලා තියෙන ගුබ්බායම්වල මේ රූම්ස් පවත්වාගෙන යනවා. මේවා එකක්වත් නීත්‍යානුකුල ඒවා නොවෙයි. මීගමුවේ පොලිසිය "රූම්ස්" කාරයින්ගෙන් ජරාව කනවා ඇති. මිනුවන්ගොඩ පාර, කිඹුලාපිටියපාර, අලුත් පාර... මේ හැම තැනකම කොහේ හරි මුල්ලක තියෙන ගෙදරක "රූම්ස්" බෝඩ් ගහලා තියෙනවා. ඒවාවල ඉන්නෙත් රස්තියාදු කාරයෝ, කුඩ්ඩො, ආමි එකෙන්, නේවි එකෙන් පැනපු එවුන්.. වගේ නීතියට අවශ්‍ය අය. මීගමුවේ පොලිසියටයි මේ අභියෝගය, යන්න ගිහින් බලන්න මම කිව්ව පාරවල තියෙන "රුම්ස්" කියලා බෝඩ් ගහලා තියෙන ගුබ්බෑයම් කොපමණද කියලා. මේවා ටුවරිස්ට්ලාට දෙන ඒවා නොවෙයි, පැය ගානක සැපක් ගන්න අටවලා තියෙන අපිරිසිදු කාමර...

:       0       3

de silva Wednesday, 06 September 2023 10:05 AM

මරී මහත්මිය , වයස අවුරුදු18 ට වැඩි පුද්ගලයන් කාමර කුලියට ගත්තම එවට බලෙන් ඇතුල්වෙලා පරික්ෂා කරන්න පොලිසියට බලයක් නැහැ , එහෙම දෙයක් කරන්න උසාවි නියෝගයක් අවශ්ය වෙනව ,පොලිසියට කරන්න දෙයක් නැහැ.

:       3       6

Ketipearachchi Wednesday, 06 September 2023 12:21 PM

ස්පා වලට සහර අය විරුද්ධ වුණාට අපිට එව්වා අවශ්‍යයි. අපි ඒවගේ සාමාජිකයෝ. ඒ අය කරන්නේ විශාල සේවයක්...අපි වගේ අයට ඒ අයට අපේ සහයෝගය අවශ්‍යයි.

:       1       5

de silva Wednesday, 06 September 2023 05:35 PM

ස්පා වැනි දේවල් ලෝකයේ බොහෝරටවල සාමාන්‍ය දේවල්... ලංකාවේ මේවා ගණිකා නිවාස ගණයට දමලා..

:       2       0

ඔබේ අදහස් එවන්න

දියත

වෛද්‍යවරිය කොල්ල කෑ සෙබලා පොලිස් දැලේ
2024 ඔක්තෝබර් මස 13 105 0

රිය පුහුණුව සඳහා යාමට වැලිඔය පරාක්‍රමපුරම් ප්‍රදේශයේ මාර්ගයේ සිටි ආයුර්වේද වෛද්‍යවරියකගේ රන්මාලය කොල්ලකා යතුරු පැදියකින් පලා ගිය යුද හමුදා සෙබලකු


විදුලි සැරෙන් දෙදරු පියා අවසන් ගමන් යයි
2024 ඔක්තෝබර් මස 13 319 0

ගෙවත්තට වල් අලි පැමිණිම වැළැක්වීම සඳහා බල්බයක් ටකරන් වහලයට සවිකර විදුලිය ලබා ගැනීමට ගොස් විදුලි සැර වැදී දෙදරු පියෙකු එම ස්ථානයේදීම මිය ගිය බව අග්බෝ


සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 2373 0

සර්වජන බල පක්ෂය ජාතික ලැයිස්තුව


නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 1736 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
2024 ඔක්තෝබර් මස 13 3344 1

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව


තවත් සැපරියක් නුවරඑළියෙන් සොයා ගනී
2024 ඔක්තෝබර් මස 13 1688 0

නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26065 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 305 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1345 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site