(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මිරිහාන ඇඹුල්දෙණිය සාලාව පාරේ හිටපු රාජ්‍ය අමාතය ලොහාන් රත්වත්තේ මහතාගේ නිවසේ ගරාජයක තිබී රුපියල් කෝටි ගණනාවක් වටිනා අති සුඛෝභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගැනීමත් සමගම හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ යුවළ සහ පුතු ආගිය අතක් නැතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
ඔවුන්ගේ ජංගම දුරකතන මේ වන විට විසන්ධි කර ඇතැයි දැනගන්නට ඇතැයි පොලිසිය පවසයි.
පොලිස් බාරයට ගත් මෝටර් රථය තුළ තිබී මීට මාස කීපයකට ඉහතදී මිරිහාන ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලකින් භාණ්ඩ මිලදී ගත් රිසිට් පත් 3 ක් පොලිස් නිලධාරීන් වෙත හමුවී ඇති අතර එම භාණ්ඩ මිලදී ගත් පුද්ගලයන් කවුරුත් දැයි හඳුනා ගැනීම සඳහා එම වෙළඳසලට විශේෂ පොලිස් කණ්ඩායමක් ගියද මාස කීපයකට ඉහතදී එම භාණ්ඩ මිලදී ගෙන තිබූ හෙයින් සීසීටිවි දර්ශනවලින් එය අනාවරණය කර ගැනීමට නොහැකි වී ඇත.
ඊට අමතරව එන්ජින් සහ චැසි අංක ඔස්සේ සිදුකළ විමර්ශනවලදී මෙම සුඛෝභෝගී මෝටර් රථය මෙරට ලියාපදිංචි කළ එකක් නොවන බවට ද මේ වන විට සිදුකළ විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සැප රියේ සිද්ධියෙන් පසු ලොහාන් යුවළ අතුරුදන්?
Janaka Thursday, 31 October 2024 04:51 AM
ඇයි මුදල් ගෙවලා තියෙන ක්‍රමය කුමක්ද
chinthaka Thursday, 31 October 2024 08:50 AM
බන්ධනාගාරවලට මහ රෑ කඩාවැදිලා , සිරකරුවන්ගේ ඔලුවට පිස්තෝල තිබ්බ චන්ඩිය නේද මේ හැංගිලා තියෙන්නේ