ගුවන් මගීන්ට, පිටවී යෑමට පෙර ඔවුන්ගේ ආදරණීයයන් සිප වැලඳ ගෙන සමුදීමට ලබා දෙන කාලය මිනිත්තු 3 ක් පමණක් බව නවසීලන්තයේ ඩුනෙඩින් ජාත්‍යන්තර ගුවන්තොටුපොල කළමනාකාරීත්වය පවසයි.
ගුවන් මගීන් පිටවී යද්දී තම ආදරණීයයන් සිප වැලඳ ගනිමින්, ඔවුන්ට සමු දීමට වැඩි කාලයක් ගත කරන බවත්, එය ගුවන් තොටුපොල කටයුතුවලටත්, ගුවන් ගමන්වලටත් බාධාවක් වී ඇති බවත් පෙන්වා දෙමින් ඩුනෙඩින් ගුවන්තොටුපොළ කළමනාකාරීත්වය මෙසේ පවසා ඇත.
වැඩි කාලයක් ලෙස සමුදීමට අවශ්‍ය නම්, එම සමුදීම් ගුවන්තොටුපොල රථගාලේ සිදු කරන්නැයි ද ගුවන්තොටුපොල කළමනාකාරීත්වය, ගුවන් තොටුපොලට පැමිණෙන ගුවන් මගීන්ට පැහැදිලි කර ඇත.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සිප වැලඳගෙන ගැනීම් මිනිත්තු 3 කට සීමා කෙරේ
Bunny Preena Friday, 25 October 2024 08:57 AM
ලංකාවේ විතරක් නොවෙයි, නවසීලන්තයේත් ඉරිසියාකාරයෝ ඉන්නවා වගේ...
Rohana Friday, 25 October 2024 04:02 PM
සිපවැළඳ ගැනීම් ගෙදරදීම කරගෙන එන්න කියලා නීතියක් දැම්මා නම් අනවශ්‍ය ප්‍රමාදය වළක්වා ගත හැකියි...!
Nuwaraeliyamal ambalantota Friday, 25 October 2024 08:59 PM
ඔය හැමදේම එලියට පේන්න විතරයි .
Raptor Saturday, 26 October 2024 04:37 AM
කුහක ජෙප්පෝ එහෙටත් බෝ වෙලා වගේ
බමුණුආරච්චි Saturday, 09 November 2024 09:43 PM
ඒ ජෙප්පන්ව සිපගන්න මෙකෙක්වත් එන්නේ නැති නිසා...
Priyantha Dissanayake Tuesday, 29 October 2024 08:13 AM
මේ සඳහා වැඩිම කාලයක් ගන්නේ මැදපෙරදිග කලාපයේ. පුදුමාකාර කාලය නාස්ති කිරීමක් කරන්නේ.
tharanga Monday, 11 November 2024 05:58 PM
මේ වගේ සුන්දරිය දාලා කොහොම යන්නද?