IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සොබාදහම මට යළි අවස්ථාව දුන්නා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

අවංක අභියෝගයක් බාරගෙන පාර්ලිමේන්තුවෙන් ඉවත්වීම නිසා සොබා දහම විසින් නැවත තමාට අවස්ථාවක් ලබා දුන් බව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජුබුර් රහුමාන්  මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ෙඅවංකව නොපැමිණි නිසා ඩයනාට පාර්ලිමේන්තුවෙන් යන්න වූ බවද මන්ත්‍රීවරයා කීය.

ඩයනා විදෙස් පුරවැසියෙක්  කියා සජබ  මුලදී දැනගෙන හිටියේ නැතැයි කී මන්ත්‍රීවරයා ඇය කොලේ වසා කටයුතු කර ඇතැයි යන කාරණය දැන ගත් වහාම ඒ බව අධිකරණයට දැනුම් දුන් බව පැවසීය.

නමුත් ආණ්ඩුව එතුමිය ආරක්ෂා කළ බව කී මන්ත්‍රීවරයා සමගි ජන බලවේගයට පහර ගැසීම සඳහා ආණ්ඩුව විසින් ඩයනා අවභාවිතා කළ බව සඳහන් කළේය.



අදහස් (13)

සොබාදහම මට යළි අවස්ථාව දුන්නා

Tharindu Monday, 13 May 2024 12:42 PM

සොබාදහම අලුත්ම කුණු සේදීමේ වචනය...බල තන්හාව නිසා නගර සභා දිනන්න දැම්මා..ඩයනා විදෙස් පුරවැසියෙක් කියා සජබය දන්නේ නැත්නම් අපිද දන්නේ??

:       8       29

Rifaz Monday, 13 May 2024 01:07 PM

ටික ටික රනිල්ට සොහොන් ලකුණු පේන්න පටන් අරන් තියෙන්නෙ.

:       15       15

primeshika Monday, 13 May 2024 01:14 PM

වාහන බලපත්‍රය ගන්නද කොහෙද අවිල්ලා තියෙන්නේ..

:       7       17

නිහාල් Monday, 13 May 2024 01:22 PM

පාර්ලිමේන්තුව හෝ නීතිය සොබාදහමේ නිර්මාණ නොවෙයි කියන එක මේ උගත් මහත්මයාට කියලා දෙන්න. මේ අයව පාර්ලිමේන්තු එවන අයටත් කියන්න තියෙන්නේ ඒ ටික තමයි

:       5       19

sarath Monday, 13 May 2024 01:23 PM

මුං ඔක්කොම බබ්බු

:       5       18

Bandara Monday, 13 May 2024 01:34 PM

ලැජ්ජා නෑ.....

:       6       15

ධනුෂ් Monday, 13 May 2024 01:55 PM

ඩයනාට පස්සේ මෙයාට සීට් එක නිසා බැහැලාම වැඩ කළා. නැතිව අපට ආදරේට උසාවි ගානේ ගිහිං මිනිස්සු එළවන්න වුවමනාවක් එන්නෑ. හැමදේම තමන්ගේ වාසියට...

:       2       14

මහසෙන් Monday, 13 May 2024 01:58 PM

මේ වගේ අයගේ කතාවලට අපි හිනාවෙන්නද අඬන්න ද ඕනෑ...? එතකොට අධිකරණය කියන්නේ සොබාදහම එහෙමද?

:       2       13

Hafeel Monday, 13 May 2024 02:18 PM

මුජීබ්, ඔයා අවංකවද මෙහෙම කියන්නේ? ඩයනා විදේශ පුරවැසියෙක් කියලා තමයි දැනගෙන සිටියේ නැතැයි කියලා? අනික අධිකරණයට දැනුම් දුන්නේ ඕසල හේරත් මහත්තයා මිස ඔයා නොවේ...

:       2       12

Bandula Monday, 13 May 2024 03:40 PM

සොබා දහම තව ටික දවසකින් ඔය හැකර කට වසනු ලැබේ.

:       2       12

Hira Monday, 13 May 2024 05:49 PM

ඔයා කොහොමද සොබාදහම ගැන කතාකරන්නේ...? කෙළින්ම කියන්න දෙවියෝ තමයි මගේ පිටිපස්සෙන් ඉන්න කෙනා කියලා.

:       0       0

සෙනෙවිරත්න Tuesday, 14 May 2024 05:16 AM

ඕසල නැත්නම් තාම ඩයන ඔතන, හැබැයි පාර්ලිමේන්තු කතාවෙදි එතුමගෙ නම නොකියන්න ප්‍රවේශම් උනා.

:       0       0

Bamunuarachchi Friday, 17 May 2024 04:31 AM

දැන් හම්බ සෙට් එක අල්ලා කියන්නේ නැහැ. ඒ වෙනුවට සොබාදහම කියනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

යාපනය බන්ධනාගාර රැඳවියෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 2 0

හදිසි අසනීප තත්ත්වයක් මත ප්‍රතිකාර සදහා යාපනය රෝහලට ඇතුළත් කළ යාපනය බන්ධනාගාරයේ රදවා සිටි රැදවියකු මියගොස් ඇති බව යාපනය පොලිසිය පවසයි.


බ්‍රිතාන්‍ය රණකාමියාගේ අළු ත්‍රි’මලේ මුහුදේ පා කරයි
2024 සැප්තැම්බර් මස 29 227 0

1956/1958 වකවානුවේදී එවකට ලොව දෙවන විශාලතම නාවික හමුදා කඳවුර ලෙස සැලකුණු ත්‍රීකුණාමලයේ ස්ථාපිත HMS Highflyer නමැති නාවික හමුදා කඳවුරේ වරාය සංඥා නිලධාරී ලෙස කටයුතු


උඩරට මැණිකේට අසූචී ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 538 0

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු උඩරට මැණිකේ දුම්රියේ දෙවන පන්තියේ මැදිරියකට අසුචී ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් නානුඔය දුම්රිය ස්ථානයේ නි


මාලඹෙි වෙල්යායක හිස නැති සිරුරක්
2024 සැප්තැම්බර් මස 29 396 0

මාලබේ තුන්අදහේන නිර්පලාහේන ප්‍රදේශයේ වෙල්යායක තිබී හිස නැති මිනිස් ශරීරයක් අද (29) දින උදෑසන හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


මිනුවන්ගොඩ සැලොන් හිමිකාරිය අත්අඩංගුවට ගන්න යළි නියෝග
2024 සැප්තැම්බර් මස 29 307 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසුව කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මග හරිමින් සිටින මිනුවන්ගොඩ රූපලාවණ්‍යාග


පොහොට්ටුවෙන් තරුණයන්ට වැඩි අවස්ථාවක්
2024 සැප්තැම්බර් මස 29 210 0

ශ්‍රී ලංකා පොදුජන මහ මැතිවරණයට නාමයෝජනා දීමේදී තරුණයින්ට, පළාත් සභා සහ පළාත් පාලන නියෝජිතයින්ට වැඩි අවස්ථාවක් දීමට කටයුතු කරන බව එම පෙරමුණේ ජාතික සංව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38015 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25035 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 243 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 782 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 282 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site