IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සබරගමුවේ ජ්‍යෙෂ්ඨ සිසුන් 4ක් සීඅයිඩී අත්අඩංගුවට

(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

සබරගමුව විශ්ව විද්‍යාලයේ නවක සිසුන් පිරිසකට පහරදී නවක වදය ලබා දුන්නේ යැයි කියමින් එම විශ්ව විද්‍යාලයේ  ජ්‍යෙෂ්ඨ සිසුන් හතර දෙනකු රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

සබරගමුව විශ්ව විද්‍යාලයේ දයාශාන්ත නේවාසිකාගාරයට පසුගිය පෙබරවාරි මාසයේ මාසයේ 15 වැනි දා යුතු ලෙස  ඇතුළුවී  අයුතු ජන රාශියක සාමාජිකයන් වෙමින් නවක සිසුන්ට පහරදී තුවාල සිදුකර නවක වදය දුන්නේ යැයි කියන චෝදනා යටතේ මෙම සිසුන් හතර දෙනා සැක පිට අත්අඩංගුවට ගන්නා ලදැයි රහස් පොලීසියේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකාර සිසුන් මොරටුව, වැලිමඩ සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 25, 23 සහ 24 යන වයස් වයස්වල පසුවන අය වෙති

පරීක්ෂණ පවත්වා සැකකාර සිසුන් සිව්දෙනා  අත්අඩංගුවට ගෙන ඇත්තේ රහස් පොලිසියේ අතුරු වූවන් පිළිබඳව පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමක් විසිනි.



අදහස් (8)

සබරගමුවේ ජ්‍යෙෂ්ඨ සිසුන් 4ක් සීඅයිඩී අත්අඩංගුවට

නලින් Thursday, 30 March 2023 11:33 AM

මුන්ට තවම අර පාර්ලිමේන්තුවේ ඉන්න රාජ්‍ය ඇමැතිවරිය අත්අඩංගුවට අරගෙන අධිකරණ ඉදිරිපත් කරන්න බැරිවුනා නේ

:       83       5

HUTAThursday, 30 March 2023 12:03 PM

ආයෙත් නවකවදය දීලද?

:       0       16

sam Thursday, 30 March 2023 11:49 AM

මෙන්න මෙ වඩෙ නම ඉතාමත්ම හොඳයි. ඔය නවක වදය දෙන එවුන්ව පාරෙ ඉන්දවල හෙලුවෙන් තියන්ඩ ඕනි. මෙවුන්ව විශ්ව විද්‍යාල වලින් පන්නල දාන්ඩ.

:       2       64

Bunny Preena Thursday, 30 March 2023 01:25 PM

මෙවුන්ව වදාපු එකාලට ඉස්සෙල්ලාම දඬුවම් කරන්න ඕනේ

:       0       0

පිටරැටියා Thursday, 30 March 2023 03:43 PM

මේ නින්දිත නවකවදය දෙන අයට උපරිම දන්ඩුවම් දිය යුතුයි .ලෝකේ කිසිම රටක මේ වගේ සිදුවිම් ගැන අහන්ඩවත් නැහැ. ලැජ්ජයි ,ඔවුන්ගේ හැසිරීම් ගැන .

:       1       41

kapila Thursday, 30 March 2023 03:44 PM

රටේ තියෙන නවක පනතට අනුව මේ අයට දඬුවම් කරන්නේ නැත්තේ ඇයි? මේ නරුම හැසිරීමට නිසි දඬුවම් නැති නිසයි මේක නැවත වන්ට බැරි.

:       1       32

ගමේ එකාලා Thursday, 30 March 2023 07:58 PM

අන්තරේ අය අරගල කෙරුවාට විශ්ව විද්‍යාල ඇතුලේ වෙන දේවල් ගැන කතාවක් නැහැ...

:       0       1

විජයන්ති Friday, 31 March 2023 01:30 AM

ශිෂ්‍ය භාවය අහෝසි කරමු අනේ...!

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 2108 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 496 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 1011 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5599 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 737 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4482 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site