IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සබරගමු සිසුහු උපකුලපති කාර්යාලය වටලති

(වයි.ඵ්.ඵස් වීරවංශ)

නේවාසිකාගාර ගැටළුව වහාම විසඳන ලෙසට බල කරමින් සබරගමුව විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියෝ විශාල පිරිසක් අද දහවල් එම විශ්ව විද්‍යාලයේ උප කුලපති කාර්යාලය වැටලුහ .

එම විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති ක්‍රිෂ්ණක නෙරංජන් සිසුවා සදහන් කළේ මේ වන විට විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාර ගැටළුව උග්‍ර වී ඇති බවයි.

එම නිසා එම ගැටළුවට වහාම විසදුම් ලබා දෙන ලෙසට රජයට සහ විශ්ව විද්‍යාල පාලනාධිකාරියට බල කර සිටින බව ඔහු සදහන් කලේය.

විසදුම් ලබා නොදුනහොත් මීට වැඩිය දැඩි පියවර ගන්නා බව ඔහු සදහන් කලේය.

පැයකට අධික කාලයක් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

 



අදහස් (3)

සබරගමු සිසුහු උපකුලපති කාර්යාලය වටලති

රංබොඩ Wednesday, 28 August 2024 04:03 PM

සමෘද්ධි ගන්න පුරුදු වුණු කෙනා හැම දේම නිකම්ම බලාපොරොත්තු වෙනවා. නිදහස් අධ්‍යාපනය ලබන වර්ථමාන පරපුරත් එහෙමයි. රටෙන්. තමන්ට මිසක්. තමන්ගෙන් රටට ගැන කතාවක් නෑ. සංගම් පිහිටුවාගෙන බලහත්කාරකම් කරනවා. එච්චරයි දන්නේ...!

:       1       17

tissa Wednesday, 28 August 2024 04:57 PM

විශ්ව විද්‍යාලවල නේවාසිකාගාර හිඟය මේ රටේ අනාදිමත් කාලයක සිට පවතින තත්වයක්. මෙයට ඇති ප්‍රධාන හේතුවක් නම් රටේ පවතින මූල්‍ය හිඟයයි. ප්‍රායෝගික පාඨමාලා නොමැති සිසුන්ට පරිගණක ආධාරයෙන් ඔවුන්ගේ නිවෙස්වල සිට අධ්‍යයන කටයුතු කර ගැනීමට සැලැස්වීම මීට ඇති එක් විකල්ප විසඳුමක්. විභාග සඳහා පමණක් ඔවුන් විශ්ව විද්‍යාල වලට කැඳවිය හැකිය.

:       3       19

Perera Thursday, 29 August 2024 07:20 AM

නිදහස් අධ්‍යාපනයේ අතුරු ප්‍රතිඵල... අනේ මෙහෙමත් අවාසනාවන්ත ළමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 2054 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2182 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2743 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5789 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1887 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6518 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18442 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 279 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site