IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සබරගමු සිසුහු මාළු කටුවලට - සමට වටිනාකමක් දෙති

(වයි.ඵ්.ඵස් වීරවංශ)

මිරිදිය සහ කරදිය මත්ස්‍යයින්ගේ සම හා අනෙකුත් දුවිය යොදා ගෙන විවිධ නිශ්පාදනය රැසක් නිශ්පාදනය කිරීමට සබරගමුව විශ්ව විද්‍යාලයේ සහ රුහුණු සිසුන් පිරිසක් සමත් වී තිබේ.

රුහුණු විශ්ව විද්‍යාලයේ ධීවර සහ සාගර විද්‍යාව තාක්ෂණ පීඨයේ ජලජීවි වගාව අධ්‍යන අංශයේ අවසාන වසරේ ඉගෙනුම ලබන සිසුවියන් තිදෙනෙකු සහ සිසුවෙකු සබරගමුව විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ ආහාර හා තාක්ෂණ අධ්‍යන අංශයට පැමිණ මෙම නිශ්පාදන එළිදැක්වීමට කටයුතු කර ඇත.

ඒ අනුව රුහුණු විශ්ව විද්‍යාලයේ හංසලා චතුරාංගි සිසුවිය විසින් තිලාපියා මත්ස්‍යාගේ මස් උපයෝගී කරගෙන රසවත් බිස්කට් එකක් නිෂ්පාදනය කිරීමට කටයුතු කර තිබේ.

තිලාපියා මත්ස්‍යා වැඩි වශයෙන් සිටින්නේ වැවි සහ කලපු ආශිතවය.

ඊට අමතරව රුහුණු විශ්ව විද්‍යාලයේ ලක්ශිනි රෝෂිකා සිසුවිය විසින් ටැංකි සුද්දා නැමැති මාලුවාගේ මස් උපයෝගී කරගෙන ඉතා රසවත් පැස්ටා එකක් නිෂ්පාදනය කර තිබේ.



අදහස් (2)

සබරගමු සිසුහු මාළු කටුවලට - සමට වටිනාකමක් දෙති

Duminda Udayakumara Friday, 30 August 2024 10:04 AM

ආඩම්බරයි... හැබැයි මේ අයව වාණිජ නිෂ්පාදන තලයට දෙන්න වැඩපිළිවෙළක් තියෙන්න ඕනෑ...

:       0       8

achini Friday, 30 August 2024 02:24 PM

ටැංකි සුද්දා කියන මාළුවා මම හිතන්නේ ලංකාවේ සමහර වැව්වල අනෙක් මාළුවන්ටත් තර්ජනයක්... හොඳ නිෂ්පාදනයක්... සාර්ථක වේවා...!

:       0       5

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 831 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 1807 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 2289 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 5689 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


ප්‍රධාන අපෙක්ෂකයන්ගේ මනාප පිටවේ
2024 සැප්තැම්බර් මස 22 1701 0

දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.


අනුරට ඉඩදී රනිල් ජනපති කාර්යලයෙන් යයි
2024 සැප්තැම්බර් මස 22 6247 5

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 18148 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 89 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 278 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 143 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site