IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සභාපති ධූරයෙන් අස් වුණේ නඩු දැමූ නිසා

(ආරියරත්න රණබාහු)

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධූරයෙන් ඉල්ලා අස් වූයේ වලව්වේ පුංචි නෝනා නඩු දමා වාරණ නියෝග ලබාගත් නිසා යයි හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසීය.

තමයි ඉවත් නොවී දිගටම සිටියා නම් පක්ෂයේ කිසිවෙකුට මීළඟ මැතිවරණය සඳහා ඡන්දය ඉල්ලීමට නොහැකි වන බව පැවසු සිරිසේන මහතා ඒ අනුව තමා ගැන සිතා නොව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයින් ගැන සිතා එම තීරණය ගත් බවද කිය.

තමාගෙන් පසු එම සභාපති ධුරයට ආචාර්ය  විජයදාස රාජපක්ෂ මහතා පත් කරනු ලැබුවේ ආණ්ඩුවට ගොස් සිටින අනිකුත් අය අතර සුදුස්සකු  නොසිටි නිසා යයිද හෙතෙම කීය.

හිටපු ජනාධිපතිවරයා මේ අදහස් පළ කළේ ගාල්ල කරන්දෙනිය ප්‍රදේශයේ අද (17)පැවති රැස්වීමක් අමතමිනි



අදහස් (9)

සභාපති ධූරයෙන් අස් වුණේ නඩු දැමූ නිසා

Prabha Monday, 17 June 2024 02:20 PM

මේ යකාගේ කට ජීවිත කාලයටම වහන්න වාරණ නියෝගයක් ගන්න බැරිවෙයිද? 

:       0       46

Gajamithuru Monday, 17 June 2024 02:32 PM

පුංචි නෝනා වේවා ලොකු නෝනා වේවා තමුන්නැහැට වැඩක් නොකළත් ටික කලකට හරි ජනාධිපති වෙන්න පුළුවන් වුනේ ඔවුන් නිසා කියලා අමතක කරන්න එපා බුදුහාමුදුරුවෝ පවා කෙළෙහිගුණ සැලකීම උසස් කොට සලකා තියෙද්දි තමුන්ට ඉහළට යන්න උදව්කළ ඉනිමගට පයින් ගහන්න එපා කියලා කියන්න ඕනෑ..

:       0       47

ගමේ එකාලා Monday, 17 June 2024 03:08 PM

තමුන්ව ජනාධිපති පුටුවට ගේන්ඩ කටයුතු කෙරුවේ කවුද කියන එකත් අමතක වෙලා.ආප්ප කාලා පැනපු තමුන් ,අන්තිමට පස්ස දොරින් මහින්දයාට අගමැතිකම පූජා කරලා රටම ගිනි තිබ්බා. අයියෝ සිරිසේන ?

:       0       39

B Amarasinghe Monday, 17 June 2024 03:14 PM

කොහොම හරි උන් රනිල්ට සහාය. බණ්ඩාරනායක මහතා එජාපයෙන් ඉවත් වී බිහිකළ පක්ෂය ජනමතයක් නැති. නිමල් සිරිපාලලා, අමරවීරලා ඇතුළු නඩය නැවත එජාපයටම සම්බන්ධ කරයි

:       10       11

බණ්ඩා Monday, 17 June 2024 04:15 PM

කෙලෙහි ගුණ යනු කුමක්දැයි වත් නොදන්නා, වසලයෙකු ගේ නිර්ලජ්ජිත බවට හොඳම උදාහරණ ඔබ මෙම පුද්ගලයාගෙන් ගත යුතුයි​. රටේ උත්තරීතර ව්‍යවස්ථාව උල්ලංඝනය එක් වරක් නොව කිහිප වරක් උල්ලංඝනය කළ, පක්‍ෂය තම පැවැත්මට ගණිකා වෘත්තීයේ යෙදවූ, තම ආණ්ඩුවටම එරෙහිව කුමන්ත්‍රණය කොට එය වැට්ටවූ මෙවැනි වසලයින් මේ ලෝකයේ තවත් සිටිත් ද යන්න ඔබම විමසා බැලීම වටින්නේය.

:       0       16

Ruwan De Silva Monday, 17 June 2024 05:21 PM

මම නම් දැන් NPP වුණාට ඉතිහාසය බැලුවාම බණ්ඩාරනායක වුණත් UNP එක කඩාගෙන ආපු කෙනෙක්... කෙලෙහි ගුණ නොදත් කෙනෙක්. අනිත් කෙනා මෛත්‍රීපාල 2015 බලයට ආවාම 2018 වෙද්දීම UNP එකට පයින් ගහලා මහින්දට පුටුව දුන්නා ඒ හින්දාම තමයි අද ආර්ථිකය බල්ලාට වැටුනේ. එහෙම වුනේ නැත්නම් අදටත් ජනපති මෛත්‍රිපාල. ඊළඟට එන ආණ්ඩුව මෛත්‍රී, රනිල්, මහින්ද ඔක්කෝටම දඬුවම් දුන්නොත් තව අවුරුදු 10කට ඡන්ද බලය ලැබෙනවා.

:       6       9

සමන්ත Monday, 17 June 2024 06:51 PM

ඔව් ඔක්කෝම ඇත්ත එකක් හැර. ඔය කියන විදිහට කොහොමද මහින්දටයි, රනිල්ටයි දඬුවම් දෙන්නේ? කවුද ඒ දඬුවම් දෙන පිරිස? එයාලා ජේ.වී.පී පිරිස නම්, එතකොට කවුද ජේ.වී.පී එකේ මුග්ධ ක්‍රියාවන්ට දඬුවම් දෙන්නේ? අයි එයාලා බබාලාද? අනික් කාරණේ මහින්දට නම් දඬුවම් දෙන එක හරි කියමුකෝ. අර බොරු මහබැංකු මංකොල්ල චෝදනාවටද? කෝ දැන් එයා හම්බකරපු ඒ සල්ලි? කොහේද ඒවා හංගලා තියෙන්නේ? හැබැයි අපි දන්නා විදියට රනිල් කරපු වරදවල් අපි දන්නවා. තරුණ සේවා සභාව හැදුවා, ගුරු විද්‍යා පීඨ හැදුවා. කර්මාන්ත කලාප හැදුවා. සුවසැරිය ගිලන් රථ සේවය ඇතිකරලා ජන ජීවිත සුවපත් කළා.. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගෙනාවා. බොලිවුඩ් වැනි කළා ගම්මාන පටන්ගෙන කළා පාසල් ඇතිකළා. නව පරපුරේ කළා කරුවන්ට දොරටු විවර කරලා දුන්නා. මේ රට පරිගණක අධ්‍යාපනය සහ අන්තර්ජාල පහසුකම් හඳුන්වා දුන්නා.

:       0       1

සමන්ත Monday, 17 June 2024 06:52 PM

පාසල් වලට ටැබ් හඳුන්වාදීමේ දී කුහකයින් විරුද්ධ වුණු අතර කෝවිඩ් පැමිණෙන විට එහි අගය හැමෝටම වැටහුණා. මට ඇති ප්‍රශ්නය මේ කුහකයින් තවත් හිස් පුද්ගලයින් පුම්බමින් කෙලෙහි ගුණ නොදත් කුහකයින් වන්නේ කෙසේද යන්නයි. ජා.ජ. බලවේගය කුහකයින්ගේ හිස් එකතුවක් මිස අන් යමක් නොවේ. ඔවුන්ට ඇත්තටම විවේචනය හැර සාර්ථකව කළ හැකි වෙනත් දෙයක් නැත...

:       0       1

kotiyaTuesday, 18 June 2024 05:12 AM

මං මේ මගේ පුපට වැද වැද කියන්නේ හිනා වෙන්න එපා කියලා. මගේ පුප කියන දෙයක් අහන් නැතුව හිනාවෙනවා ඔහේගේ කොමෙන්ට් එක කියෝලා....

:       1       2

ඔබේ අදහස් එවන්න

දියත

කොළඹ පොත් මංගල්‍ය අරඹයි
2024 සැප්තැම්බර් මස 27 110 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


එළවලු මිල පහළට
2024 සැප්තැම්බර් මස 27 1033 0

වෙළෙඳපොළේ උඩරට එළවලු ඇතුලු එළවලු මිල ගණන් පහළ ගොස් ඇතැයි පාරිභෝගිකයෝ පවසති.


වෑන්රථයක් ත්‍රීරෝද රථ දෙකක ගැටී 4කට තුවාල
2024 සැප්තැම්බර් මස 27 202 0

මොනරාගල බුත්තල මාර්ගයේ හොරොම්බුව හංදිය අසලදී අද (27) දහවල් වෑන්රථයක් ත්‍රීවීල්රථ දෙකක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පෙරපාසල් දරුවන් දෙදෙනෙකු ඇතුළු සි


අක්ෂි රෝහලට කෝටි 14ක වෛද්‍ය උපකරණ
2024 සැප්තැම්බර් මස 27 903 0

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ජාතික අක්ෂි රෝහල වෙත රුපියල් මිලියන 140 කට අධික වෛද්‍ය, ශල්‍ය සහ රසායනාගාර උපකරණ භාරදීම සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීප


එයිට්කන් ස්පෙන්ස් සමුහයට කාර්තුවේදී රුපියල් බිලියන 4.3 ක ලාභයක්
2024 සැප්තැම්බර් මස 27 39 0

කොළඹ කොටස් ආයතනවල ඉහළම පෙළේ ව්‍යාපාරික සමාගමක් වන එයිට්කන් ස්පෙන්ස් සමාගමේ අති විශිෂ්ට කාර්යසාධනය හේතුවෙන් පොලී පිරිවැය බදුක්ෂයවීම් සහ ක්‍රමක්ෂයකි


හිටපු පා: මන්ත්‍රීන්ගේ ආරක්ෂාව ඉවතට
2024 සැප්තැම්බර් මස 27 3602 1

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාවට ලබාදී තිබූ පොලිස් නිලධාරින් ඊයේ (27) සිට ඉවත් කරනු ලැබ ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37728 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24867 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 223 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 259 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site