IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


සමාජ ක්‍රියාකාරීහු උපයෝගිතා කොමිසම පතුරු ගසති

(යොහාන් භාසුර)

විදුලි ගාස්තු සංශෝධනයට අදාල මහජන අදහස් වීමසීමට මහජන උපයෝගිතා කොමිසම කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද (15) පෙරවරුවේ පැවැත්වූ හමුවට පැමිණි සමාජ ක්‍රියාකාරීන් උපයෝගිතා කොමිසම විවේචනය කිරීමත් සමඟ උණුසුම් තත්වයක් ඇතිවිය.

ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී කේ.වී.එස්.එම්. කුඩලිගම මහත්මිය එහිදී විදුලි ගාස්තුව සියයට 3.34 කින් ඉහළ දැමිය යුතු යැයි යෝජනා කිරීම සහ මහජන උපයෝගිතා කොමිසමේ ක්‍රියාකළාපය විදුලි පාවිච්චිකරන්න්ගේ සංමයේ ලේකම් සංජීව ධම්මික සහ එහි සභාපති එම්. ඩී. ආර්. අතුල යන මහත්වරු විවේචනය කිරීමත් සමඟ හමුව උණුසුම් විය.

එම විවේචන මහජන උපයෝගිතා කොමිසමේ සභාපති එම්. ඒ. ආර්. එම්. ප්‍රනාන්දු මහතා මහතා ඇතුළු එම කොමිසමේ නිලධාරීන් නැවැත්වීමට යෑමෙන් සංවාදාත්මක තත්වයක් ඇතිවිය.

දේශපාලන නියෝජිතයන් වන ගාමිණි වලේගොඩ, වෛද්‍ය නලින්ද ජයතිස්ස, මුජ්බර් රහුමාන් සහ පාඨලි චම්පික රණවක යන මහත්වරු ඇතුළු පිරිසක් ද විදුලි ගාස්තු වැඩි ප්‍රතිශතයකින් අඩු කළ යුතු යැයි අදහස් දැක්වූහ.

 



අදහස් (2)

සමාජ ක්‍රියාකාරීහු උපයෝගිතා කොමිසම පතුරු ගසති

casmir Friday, 16 February 2024 10:20 AM

දැන් අපිට රාජ්‍ය සේවකයන්ගේ පවුල් නඩත්තු කරන්ඩ වෙලා තියෙන්නේ ළමයින්ගේ විදේශගත අද්යපනයට යන වියදමුත් එක්ක . මේව විසදගන්ඩ යන්නේ වර්ජන කරලා කොහොම හරි පඩි වැඩිකරගෙන . දැන් සාමාන්‍ය සුළු සේවකයත් ලමයව යවන්නේ පිටරට අද්යපනයට. ( සෞකය් /විදුලිබල /වරාය ) අනිත් රාජ්‍ය අංශය නිලදාරීන් ගැන කථා කරලා වැඩක් නැහැ .හැමදාමත් පෞද්ගලික අංශය කරන්න රාජ්‍ය අංශයේ සේවකයන්ගේ පව් ගෙවන එක .මේ කියමන රාජ්‍ය අංශයේ බහුතර සේවකයින්ට අදාලවෙනවා.ගොඩක් රාජ්‍ය අංශය නිලදාරීන් වාහන පාවිච්චි කරන්නේ රියදුරුත් එක්ක .මේකට රටේ ආරක්ෂක අංශත් ඇතුලත් .ආරක්ෂක අංශවල ඉහල පුටුවලට වෙනම ස්ලකිලි අසාමාන්‍ය විදියට .රාජ්‍ය අංශයේ වාහනයක් පාරේ ගියත් යන්නේ hone ගහගෙන light ගහගෙන .මේ මිනිස්සුන්ට පරේදීත් විශේෂත්වයක් ඕන.මේවට සල්ලි හොයන්ඩ tax වැඩි කරන්ඩ , විදුලිබිල වැඩි කරන්ඩ වෙනවම තමය් .මේක හදන්ඩ අමාරුම රටක් .

:       1       2

Bamunuarachchi Friday, 16 February 2024 10:49 AM

සමාජ ක්‍රීයා කාරීන් කියන හැත්ත හිතාගෙන ඉන්නේ උන් තරම් බුද්ධිමත්, උගත් මිනිස්සු රටේ තවත් නැහැ කියලා. කට නැතිනම් මුන්ව බල්ලෝ උස්සන් ගිහිල්ලා.

:       6       4

ඔබේ අදහස් එවන්න

දියත

ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 589 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


බේරුවල වරායේ කෝටියක වංචාවක‍ට 3කගේ වැඩ තහනම්
2024 ඔක්තෝබර් මස 03 13 0

පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1149 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 1705 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 429 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


පොලිසිය රියැදුරකුගෙන් අධිකරණයේදී සමාව ගනී
2024 ඔක්තෝබර් මස 03 1144 1

‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38798 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site