IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


සමාජ මාධ්‍යය නිදහසක් අනවශ්‍යයි

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

මරණාධාර සමිතියක වුනත් ව්‍යවස්ථාවක් තිබෙන රටේ සමාජ මාධ්‍යයට පමණක් පූර්ණ නිදහසක් ලැබෙන්න විදියක් නැතැයි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය .

ඔන්ලයින් පනත ගැන බිල්ලෙක් මවා වැරදි ප්‍රතිරූපයක් මවමින් සිටින බව කී රාජපක්ෂ මහතා රටේ ශිෂ්ඨ නීතිගරුක සමාජයක් හදන්න ඔන්ලයින්  පනත වැදගත් බව සඳහන් කළේය.

සමාජ මාධ්‍යවල ශීලාචාර පිරිසක් සිටින නමුත්  අසීලාචාර අය වැඩි බව කී නියෝජ්‍ය කතානායකවරයා සමාජ මාධ්‍යවල මඩ ගහන ගොඩක් අයගේ ඇඩ්රස් තිබෙන්නේ ලංකාවේ නොව පිටරටවල බව පැවසීය.



අදහස් (10)

සමාජ මාධ්‍යය නිදහසක් අනවශ්‍යයි

duminda Wednesday, 24 January 2024 01:11 PM

නිවන් සුව ලැබේවා

:       6       39

Asanga Wednesday, 24 January 2024 01:20 PM

ඔබ තුමාට ආදායම් බදු ලිපි ගොනුවක් තියෙනවද​?

:       8       50

Prabha Wednesday, 24 January 2024 01:21 PM

රාජපක්ෂල කොහොමත් සමජ මධ්‍යට බයයි

:       0       0

අරවින්ද මොනරවිල Wednesday, 24 January 2024 01:40 PM

හරක්ට මොකටද සමාජ මාධ්‍ය, තණකොළ ටිකක් තිබුණාම හොඳටම ඇති...

:       0       0

බද්රානි Wednesday, 24 January 2024 02:25 PM

සමාජ මාධ්‍යෙය් හැසිරෙන සීලාචාර අය ලෙස හඳුන්වන්නේ, පාලකයින්ගේ කකුල් ලෙවකමින් යැපෙන කුක්කන් රැල වෙන්න ඇති... පිටරටකට ගොඩ වුණාම පේනවා.. ලංකාවේ හොර, තක්කඩි පාලකයින් මේ රටට කර තිබෙන විනාශය... කිසිම ස්වභාවික සම්පතක් නොමැති ඒ රටවල්වල දියුණුව හා සියලු ස්වභාවික සම්පත්වලින් පිරුණු මේ දිවයිනට කරඇති අපරාධය පැහැදිලිව පේනවා.. ජල සම්පතින් පිරුණු මේ රටේ ජනතාවට වතුර ටිකවත් සපයාදීමට මේ රටේ තක්කඩි පාලකයින්ට හැකිවී තිබෙනවද..? රටේ තරුණ ප්‍රජාව හා කාන්තාවන් පිටරටවලට විකුණා ලැබෙන විදේශ විනිමයත් හොරාකමින් වැජඹෙන පාලකයින්ට ආවඩන්න කියලද ඔහේ මේ කියන්නේ..? හොරුන්, මිනීමරුවන්, මධාවියන් පාර්ලිමේන්තුව නියෝජනය කරන රටක කොහොමද විනයක් හා ශිෂ්ඨ කමක් තියෙන්නේ... තක්කඩි, බඩගෝස්තරවාදී පූජකයින් රැලක් සමග මේ රටේ ජාතිවාදය හා ආගම්වාදය ඉස්මතු කරමින් රටේ මෝඩයින්ගේ ඡන්දෙන් බලයට පත්ව මේ රට වනසන අයට ආවඩන්න කියලද අපට කියන්නේ? අමන අශීලාචාරයින් පාලනය කරන රටක, අපිට ශීලාචාරව ඉන්න කියලාද කියන්නේ? මේ පින්බිමට කළ අපරාධයට සසර පුරාවටම හෙනම ගහනවා!!

:       0       0

පුරවැසියා Wednesday, 24 January 2024 02:51 PM

රාජපක්ෂ නම ගෑවුණත් ඇති...!

:       0       0

Bamunuarachchi Wednesday, 24 January 2024 04:03 PM

මෙයාගේ මොලේ කචල් වගේ? මෙතැන කථා කරන්නේ බදු ගැන නොවෙයි. සමාජ මාධ්‍ය ගැන...

:       0       0

Cham Wednesday, 24 January 2024 04:40 PM

ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එක කාටවත් පිරිසිදු චරිතයක් නැහැ. ඔවුන් බයයි ඔවුන්ගේ චරිතාපදානය එළියට එනවාට...!

:       0       0

chandani Wednesday, 24 January 2024 07:27 PM

ඔබ කී වරක් පාර්ලිමේන්තුවේදී ඔබගේ ටෙලිෆෝන් එකෙන් අසභ්‍ය වීඩියෝ බැලුවාද ?එකපාරක් අහුවුනා මතකද ? ඊයා ..

:       0       0

අජිත් ගේ පවුල Thursday, 25 January 2024 02:52 AM

වරෙන්කෝ අද ගෙදර ඇට දෙකත් කපල දානව වැඩකට ඇති දෙයක් යෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 79 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1668 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4511 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3357 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3480 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


මෛත්‍රීගේ ’සිහිනය නොනිමිය’ එළිදකියි
2024 ඔක්තෝබර් මස 04 1634 1

හිටපු 6 වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේ මහතාගේ නිල ස්වයං ස්මරණීය චරිතාපදානය ’සිහිනය නොනිමිය’ නමින් එළිදැක්වීම අද (04)ගෝල් ෆේස් හොටෙල්හිදී සිදුකෙර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38969 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site