IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


සමෘද්ධියට නව පණක්

(අංජුල මහික වීරරත්න)

දේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපා කම් හේතුවෙන් පසුබෑමකට ලක්වූ සමෘද්ධි ව්‍යාපාරය යළි පණ ගැන්වීමට රජය තීරණය කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

සමෘද්ධි ව්‍යාපාරය යළි පණගැන්වීම සඳහා ජාතික වැඩපිළිවෙලක් දැනටමත් ආරම්භ කර ඇති බවද අමාත්‍යවරයා කීය.

සමෘද්ධි සංවර්ධන දෙපාර්තුමේන්තුවේ සමෘද්ධි බැංකු මුලස්ථාන හා ප්‍රජා මූල බැංකු කළමනාකරුවන්, සමෘද්ධි වෘත්තිය සමිති නියෝජිතයන් සහ සමෘද්ධි නිලධාරීන් සමඟ පැවැත්වු සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී එම සාකච්ඡාව පැවැත්විණි.

“අලුත් ගමක් - අලුත් රටක්”සුභ සාධක රාජ්‍යයෙන් නිෂ්පාදන රාජ්‍යයක් වෙත යනුවෙන් නව වැඩසටහන නම් කර තිබේ.



අදහස් (5)

සමෘද්ධියට නව පණක්

PATTA hora Thursday, 13 June 2024 12:19 PM

අලුත් ගේමක්, අලුත් කප්පමක්... අනේ බං අධිකරණ යෙන් අච්චු කරපු එකා හදන ගම...

:       3       19

පිටරටවැසියා Thursday, 13 June 2024 12:48 PM

දැන් ඔය කියන දේශපාලන අත පෙවීම් හා විවිධ ඕනෑ එපා කම් හේතුවෙන් පසුබෑමකට ලක්වූනේ රටේ ජනතාවගේ වරදින්ද? කොහොමත් ඕකෙන් වැඩිපුර කෙරුණේ දුප්පතා, තවදුරටත් දුප්පතා හැටියට නඩත්තු කරමින් විවිධ දේශපාලනික වැඩ වලට, මැයි රැළි වලට සහ මැතිවරණ ප්‍රචාරක රැළි වලට දැක්කපු එක විතරයි.

:       0       17

Samurdhika Thursday, 13 June 2024 01:35 PM

නව පනක් දෙනවා නම් ඔය වියදම් කරන මුදලින් ගමටත් වැඩක් කර ප්‍රතිලාභීන්ටත් සෙතක් වෙන්න පනක් දෙනවා නම් හොදයි එහෙම නැතුව පක්ෂයේ ඡන්ද මැසිම හැටියට ඕක තිබිල වැඩක් නැහැ නිදහසෙන් පසු ගතවූ අවුරුදු 76 න් 30 ක් ම සමෘද්ධි දුන්නා කියලා මොකක්ද රටේ වෙලා තියෙන සංවර්ධනය .ඒක නිසා කරනවා නම් සමෘද්ධි සමිති පනගන්වා ඔවුන්ගේ අනිවාර්යවූ (ප්‍රතිලාභීයා නැත්නම් පවුලේ ඡන්ද නාමලේඛනයේ නම තියෙන කෙනෙකුගේ ) ශ්‍රමය මාසෙකට අවම එක දිනක් හෝ යොදාගෙන ගම්වල සංවර්ධන කටයුතු කරන්න එහෙම කලොත් තවත් බොහෝ ප්‍රතිලාභ ලැබෙන්න පුළුවන්

:       0       11

sam Friday, 14 June 2024 07:08 AM

ඡන්දෙට ලැස්ති වෙන්න වගේ හදන්නේ. හොඳට අහගෙන ඉදපල්ලා මෙයා ගම්පහ මෙයාගේ හිතවතුන් සමෘද්ධි බෙදන්නයි මේ හදන්නේ අපි නොදන බණ

:       0       0

රෝයි ෆෙඩ්රික්ස් Sunday, 16 June 2024 05:21 AM

අඩෝ උඹ ආයෙත් ආරනව නේද ? නාකි ලොක්ක උඹට හොඳට සලකනව වගේ. ඔහොම ඉදිමුනොත් උඹව පුපුරයි. එසේම වේවා කියා ප්‍රාර්ථනා කරමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 115 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 139 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 2517 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 923 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 524 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 1560 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37756 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24890 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 733 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 262 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site