(යොහාන් භාසුර)
‘වැට්’ බද්ද ඉහළ යෑමත් සමඟ සිමෙන්ති මිල රුපියල් 150 ත් 350 ත් අතර මුදලකින් ඉහළ දැමූ බව සිමෙන්ති නිෂ්පාදන සමාගම් පැවසීය.
මෙම මිල ඉහළ දැමීමත් සමඟ ඇතැම් සිමෙන්ති සමාගම්වල කිලෝ 50 සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,300 ක් දක්වා ද, තවත් සමාගමක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,450 ක් දක්වා ද, ඉහළ දමා තිබේ.
බදු ඉහළ දැමීමට පෙර සමාගම් කීපයක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 1,980 ක පැවැති අතර ඇතැම් සමාගම්වල සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,300 ක ද පැවතුණි.
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිමෙන්ති කොට්ටයක් රුපියල් 350කින් ඉහළට
රුවනි Friday, 05 January 2024 11:50 AM
ජාතිය කොහොමත් වල පල්ලටනේ... අඩුම මූලික වුවමනාවක් වන ඉදිකිරිම්.... බදුවලින් නිදහස් කරන්න තිබුණා..
ඉක්රාම් Friday, 05 January 2024 12:03 PM
තිබුණු සීයට 15%ට තවත්3%ක් එකතුවෙලා තමයි 18%වෙන්නේ. එහෙම නම් රුපියල් 60යි වැඩිවෙන්න ඕනෑ.. 150ක් 350ක් වැඩිවෙනවා කියන්නේ ගසාකෑමක්...!
Prabha Friday, 05 January 2024 02:44 PM
ලංකාවේ එහෙම තමයි ගණන් හදන්නේ...!
නිහාල් Friday, 05 January 2024 05:47 PM
ලංකාවේ අය එකතුකළ අගය මත බද්ධ කියන දේ දන්නේ නෑ. දන්නේ කියලා තියන බදු අනුපාතයෙන් මිල ඉහළ දමන එක විතරයි. පාරිභෝගික අධිකාරිය ඉන්නේ බිත්තර අල්ලන්න විතරයි. අනේ අපේ බදු සල්ලි...!
Rohana Friday, 05 January 2024 01:00 PM
ඡන්දයක් එනකම් ඉන්නෙ.
චන්දන Friday, 05 January 2024 02:25 PM
කමක් නැහැ. අපිම දරාගන්නම්... අර බිලියන ගණන්වංචා කරපු ගජ මිතුරන් ටිකට කරදරයක් වෙන්න තියන්න එපා...
Nimal Friday, 05 January 2024 06:28 PM
ආයේ කටු මැටි ගෙවල් තමයි ඉස්සරහට හදන්න වෙන්නේ...