(විමුක්ති එස් රුද්‍රිගු)
ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමෙරිකානු නියෝජිතායතනයේ ප්‍රධානී සමන්තා පවර් මහත්මිය, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා මුණගැසුණු බව එම ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා රජයේ ප්‍රමුඛතා පිළිබඳව සහ ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ පිළිබඳ වැඩි දුරට වටහා ගැනීමට මෙම හමුව සිදු වූ බව ද එම ආයතනය කළ නිවේදනයේ සඳහන් වේ.
ඉකුත් සැප්තැම්බර් මාසයේ සමන්තා පවර් මහත්මිය ශ්‍රී ලංකාවේ සිදුකළ නිල සංචාරයේදී මෙරට ඇති වී තිබෙන සංකීරණ අර්බුදය විසඳා ගැනීමට ඇමෙරිකාවේ සහාය හිමිවන බව නැවත වරක් අවධාරණය කෙළ්ය.
ශ්‍රී ලංකාව තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ පමණක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් නොවන බවත් ඒ සමග දේශපාලන ප්රතිසංස්කරණද ක්‍රියාත්මක විය යුතු බවත් පෙන්වා දුන් බව එම නිවේදනයේ දැක්වේ.
වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්
දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.
මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.
ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.
දසවැනි පාර්ලිමේන්තුවේ, පළමුවැනි සභා වාරයේ පළමුවැනි රැස්වීම පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරවනු පිණිස ඊයේ (19)සහ අද(20) දෙදින පැවති පාර්ලිමේන්තු මන්ත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමන්තා පවර් - අලි සබ්‍රිරි හමුවක්
de silva Friday, 02 December 2022 12:04 PM
අපේ ප්‍රශ්න විසඳන්නේ නැත.
සන්කා Friday, 02 December 2022 12:31 PM
මේ සබ්රි ගෝඨාභය එක්ක එකතුවෙලා රට වලපල්ලට යවලා නැත්තට නැති කළා. අද තාමත් ඛොරු කයිවාරු කිය කියා අපේ සල්ලි නාස්ති කරකර ලෝකෙ වටේ ඛොරු සවාරි ගහනවා. මෙහෙ මිනිස්සුන්ට යන එනමන් නැහැ...!