(නිමල් ජයරත්න)
ත්‍රිකුණාමලයේ සිට සිමෙන්ති මිටි 600 ක් පටවාගත් ලොරි රථයක් වාලච්චේන හරහා, හම්බන්තොට දක්වා ධාවනය කරද්දී වාලච්චේන පූනානි ප්‍රදේශයේ ගංවතුර මැදිව ලොරි පෙරළී අනතුරට ලක්ව ඇති බව වාලච්චේන පොලිසියේ සඳහන් කරයි.
එම සිමෙන්ති තොගය විනාශ වි ඇතැයි පොලිසිය පවසයි.
මේ අතර වාච්චේන පූනානි ප්‍රදේශයේ පිටි පටවා ගත් ලොරි රථයක්ද මාර්ගයෙන් ඉවතට පැන අනතුරට ලක්ව තිබෙන බව වාලච්චේන පොලිසිය පවසයි.
ලොරියෙ පිටි වෙනත් ලොරියකට මාරු කිරීමට රියැදුරු සහ සහයකින් කටයුතු කර තිබේ.
පොළොන්නරුව මාදුරුඔය, කුඩාඔය, පූනානි විල්ලූව පිටාර ගැලීම හේතුවෙන් පොළොන්නරුව මඩකලපුව ප්‍රධාන මාර්ගයේ වැලිකන්ද, පූනානි අතර ස්ථාන පහකින් පමණ ජලයෙන් යටව පවතින බවද පොලිසිය සඳහන් කරයි.
අම්පාර නගර සභාව මඟින් පාලනය කරනු ලබන බුද්ධංගල මාර්ගයේ පිහිටා ඇති කසල ඒකකය තුළ වන අලියෙක් මියගොස් තිබෙන බව ගම්වාසීහු පවසති.
අවුරුදු තුනේ සිට පහළොව අතර වයසේ පසුවන දරුවන් එකොලොස් දෙනකුගේ හතළිස් එක් හැවිරිදි පියකු බිරියගේ සහෝදරයකුගේ පොලු පහරක් වැදී මරණයට පත්වී ඇතැයි රක්වාන ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (05) පෙරවරුවේ වැල්ලවත්ත, අමරපුර මහා නිකායේ සංඝ මූලස්ථානය වෙත පැමිණ කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති ශ්‍රී ලංකා අමරපුර
රත්නපුර අංගම්මන තොටුපළේ අද පස්වරුවේ දියනෑමට ගිය රත්නපුර සුධර්මශාලා පිරිවෙනෙහි 11 වසර සිසුන් දෙදෙනකු ගඟේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි රත්නපුර පොලිස
ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු අනුර කුමාර දිසානායක මහතා ප්‍රථම වරට අද (05)වැනි දා පස්වරුවේ අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් සහ රුවන්වැලි සෑ රදුන
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සිමෙන්ති ලොරිය ගඟේ ගිහින්
pakeer Thursday, 11 January 2024 10:04 PM
මේවා පදවන්නේ බූරුවෝ .කොච්චර බර උනත් .හුලන් පිරිච්ච රෝද වතුරේ යනකොට උඩ එනවා .නිකන්ම පෙරළෙනවා .මුන් මෝඩ හරක් .මේ වගේ කාලකන්නි බූරුවෝ චන්දෙ දීලාද මේ රටවල් හදන්නේ ?
කල්පනා Friday, 12 January 2024 06:46 AM
ත්‍රිකුණාමලයේ වරායක් තියෙනවා හම්බන්තොට වරායක් තියෙනවා එහෙම නම් කුඩා නැව් හරහා ඒ වරායන් අතර භාණ්ඩ ප්‍රවාහනය කරන්න බැරිද ලොරි වලින් ප්‍රවාහන කටයුතු කලාම අධික වියදමක් වෙන්න පුළුවන් ඇති දැන් කොපමණ නාස්තියක් වෙලා තිබේද බලන්න