IMG-LOGO

2024 ඔක්තෝබර් මස 15 වන අඟහරුවාදා


සමනළවැවෙන් ජලය දෙන්න යෝජනා කැබිනට් මණ්ඩලයට

(යොහාන් භාසුර)

සමනළවැව ජලාශයෙන් කෘෂිකාර්මික සහ වාරිමාර්ග කටයුතු වෙනුවෙන් අවශ්‍ය ජලය නිදහස් කිරීමට සහ අඛණ්ඩව විදුලිබලය සැපයීමේ ඒකාබද්ධ වැඩපිළිවෙලක් සකස් කිරීම වෙනුවෙන් විදුලිබල මණ්ඩලය සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුව එක්ව සකස් කළ යෝජනා කැබිනට් මණ්ඩලයට යොමු කිරීමේ විශේෂ හමුවක් අද (7) පෙරවරුවේ විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේදී විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.  

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදී එළඹි යෝජනා අද පස්වරුවේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කටයුතු කිරීමට නියමිත බවත් එම යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක සහ රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක යන මහත්වරු සහ විදුලිබල මණ්ඩලයේ සහ වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීහූ ද සාකච්ඡා කළහ.



අදහස් (5)

සමනළවැවෙන් ජලය දෙන්න යෝජනා කැබිනට් මණ්ඩලයට

Nimal Monday, 07 August 2023 03:20 PM

දැනටමත් ප්‍රමාද වූවා වැඩියි. එසේ වෙතත් ව්‍යාපාරය යටතේ ඇති වගාකල ඉඩම් යම් ප්‍රමාණයකින් හෝ රැකගත හැකි විසඳුමක් ලැබෙන්නේ නම් ඉතාමත් වැදගත්...

:       0       1

මැක්ස් Monday, 07 August 2023 03:58 PM

පින්තුරේ හැටියට නම් පෙනෙන්නේ සාකච්ඡාව මෙහෙය වන්නේ ජනාධිපති උපදේශක තුමා වගේ...!

:       1       2

aravinda Monarawila Monday, 07 August 2023 04:40 PM

ගොයම විනාශ වෙනතුරු බලාගෙන ඉන්නවා වතුර දෙන්න... ඊට පස්සේ රටෙන් හාල් ගෙනෙනවා කන්න දෙන්න කියලා... වැඩිමිලට විදුලිය ගන්නවා... හදිසි මිලදී ගැනීම් කියලා... රටේ අර්බුදය ඇතිවෙනතුරු මොවුන් බලාගෙන ඉන්නේ හොරාකන්න.

:       0       4

Jayalath Tuesday, 08 August 2023 03:21 AM

ඔය ජලයෙන් විදුලිය නිපදටා ඒ ජලය උඩවලට ජලාශයට මුදාහරින්න පුළුවන් නේද කොහොම කරත් ජලාශයේ වතුරවලින් කරන්නෙ විදුලි බලය උත්පාදනය කරන එකකේද

:       0       0

sriyal Tuesday, 08 August 2023 08:02 AM

කැබිනට්ටුවට තියෙන වැඩ පුදුමාකාරයි ඇයි කලින් කැබිනට්ටු මෙහෙම කරල නැත්තෙ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ආර්ථික විද්‍යා නොබෙල් තෑග්ග ඇමෙරිකන් විද්‍යාඥයන්ට
2024 ඔක්තෝබර් මස 15 12 0

2024 වසරේ ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් ත්‍යාගය, ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථික විද්‍යා හා දේශපාලන විද්‍යාඥයන් වන ඩේරියන් ආසේමෝගුලුස්, සයිමන් ජොන්සන් සහ ජේම


නාසා යානය රහස් සොයන්න යයි
2024 ඔක්තෝබර් මස 15 29 0

අයිස්වලින් සමන්විත යුරෝපා නමැති චන්ද්‍රයාගේ රහස් සෙවීමට ඇමෙරිකාවේ නාසා ආයතනය ‘ක්ලිපර්’ නමැති රොබෝ ගවේෂණ යානය පිටත් කර හැරියේය.


අදානිගේ සුළං විදුලි බලාගාරය ගැන යළි සලකා බලනවා
2024 ඔක්තෝබර් මස 14 579 0

මන්නාරම, වෙඩිතලතීවු ප්‍රදේශයේ ශ්‍රී ලංකා රජයේ අනුමැතිය ඇතිව ඉන්දියාවේ අදානි සමාගම විසින් ඉදිකිරීමට යෝජිත ‘සුළං විදුලි බලාගාර’ ව්‍යාපෘතිය පිළිබඳව ය


තෙල්දෙණිය පොලිසිය වෙනුවෙන් නීතිපති පෙනී නොසිටි
2024 ඔක්තෝබර් මස 14 656 0

තෙල්දෙණිය පොලිසිය අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ ලිංගයට නයි මිරිස් දියකර වත් කිරීමේ සිද්ධියට අදාලව තරුණයකු ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමේ තෙල්


උපාධි දියණිය උඩුමහලින් වැටී මරුට
2024 ඔක්තෝබර් මස 14 1378 0

අඩක් වැඩ නිම කළ දෙමහල් නිවෙසක උඩුමහලේ පිටුපස අනාරක්ෂිත කොටසින් පහළට වැටී උපාධිධාරී තරුණියක මියගොස් ඇතැයි තලංගම පොලිසිය කියයි.


විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 2621 2

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 414 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 455 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1419 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site