(ප්‍රින්ස් රත්නායක)
අධික වර්ෂාව හේතුවෙන් සමනළවැව ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට ළඟා වී ඇත.
ලංකාවේ පවතින ජලාශයන් අතරින් සමනළ වැව ජලාශය සම්පූරණයෙන් පිරී පවතිනු දැකිය හැකිවන්නේ කලාතුරකිනි.
1992 වසරේ සිට මේ දක්වා ජලය පිටාර මට්ටමට අවස්ථා කීපයකදී පැමිණ ඇති අතර වාන් දොරටු විවෘත කරනු ලැබ ඇත්තේ අවස්ථා දෙකකදී බව ප්‍රදේශවාසීහු පවසති.
මෙම ජලාශයේ වාන් දොරටු විවෘත කිරීම මුහුදු මට්ටමේ සිට මීටර් 455 දක්වා පැමිණි විට සිදු කරනු ලබන අතර මේවන විට පිටාර මට්ටමට මීටරයක් පහළින් ජලමට්ටම පවතී.
මෙම ජලාශයේ ටර්බයින් යන්ත්‍ර දෙකක් මගින් විදුලිය මෙගාවෝට් 126 ජනනය කරන අතර මේ වනවිට ටර්බයින දෙකම ක්‍රියාත්මක වෙමින් පවතිය .
සමනළවැව ඕනෑම අවස්ථාවකදී පිටාර කිරීමට හැකි බවත් මෙම ව්‍යාපෘතියේ අරමුණ පූර්ව සැලසුම් අනුව දොරටු විවෘත නොකර ටර්බයින් යන්ත්‍ර ක්‍රියාත්මක කර විදුලිය නිපදවීම බව මෙහි ප්‍රකාශකයෙක් පැවසීය.
මෙහි වාන් දොරටු විවෘත කිරීමෙන් පසු එහි ජලය වළවේ ගඟ ඔස්සේ උඩවලව ජලාශයට එක්වේ.
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩ බැස්සවීමට පැමිණි ගුවන් යානා 06 ක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයට මේ වනවිට පවතින අධික වැසි සහිත කාළගුණික තත්වය නිසා ,
නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පැවති පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
සියලු ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු මුහුදු යාම තාවකාලිකව අත්හිටුවන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා පැවස
ඇද හැලෙන ධාරානිපාත වර්ෂාවත් සමඟ ආපදා තත්වයක් ඇති වුවහොත් ජනතාවයින් මුදවා ගැනීම සඳහා හෙලිකොප්ටර් යානා 6 ක් සූදානමින් පවතින බව ගුවන් හමුදා මාධ්‍ය ප්‍රක
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සමනළවැව ජලාශයත් පිටාර මට්ටමට ළඟාවෙයි