IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


සුමන හිමි අයිතිය ඉල්ලා විරෝධයක

(මදුශානි අබේසිංහ)

මඩකලපුව සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය ඇතුළු අනෙකුත් අයිතිවාසිකම්  අමු අමුවේ උල්ලංඝනය කිරීමට විරෝධය පළ කරමින් මඩකලපුව ශ්‍රී මංගලාරාරාමාධිපති අම්පිටියේ සුමනරතන නාහිමියන් ප්‍රධාන දෙහිඅත්තකණ්ඩිය, දිවුලපතාන, අම්පාර, මඩකලපුව, ඇතුළු ගම්මාන කිහිපයක ජනතාව ඒකරාශි වී මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය ඉදිරිපිට මග අවහිර කරමින්  විරෝධතාවක නිරත වූහ.

මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, ඒකරාශී වෙමින් මඩකලපුව, අම්පාර, දිවුලපතාන යන ප්‍රදේශවල පාරම්පරිකව හේන් වගා කරන සිංහල ගොවි පවුල් බලහත්කාරයෙන් එම ඉඩම්වලින් ඉවත් කරන බවත්, මේ පිලිබද මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාරවරයා කරදියනාරු පොලිසියට පැමිණිලි කර ඇති බවත්, එම පැමිණිල්ල වහාම ඉවත්කරක කරගන්නා ලෙසත්,දෙමළ මුස්ලිම් ජනතාවට සේම නැගෙනහිර පළාතේ මඩකලපුව සිංහල ජනතාවටද ඉඩම් අයිතිය ලබාදීමට රජය සහ අදාළ දේශපාලන අධිකාරියත් වහාම මැදිහත්ව ලෙසද අම්පිටියෙ සුමනරතන හිමියෝ මෙහිදී සඳහන් කළහ,



අදහස් (12)

සුමන හිමි අයිතිය ඉල්ලා විරෝධයක

abaran Monday, 09 October 2023 01:42 AM

මෙයාගේ ඉල්ලීම සාධාරණ වෙන්න පුළුවන් .නමුත් හැසිරීම නම් ඉතාම අසෝබනයි . බුද්ධ පුත්‍රයෙක් ලෙස හැසිරෙන්න දන්නේ නැහැ . කතාකරන්න දන්නේ නැහැ . සිංහල නිලධාරීන්ට සක්කිලි විධියට කතා කරනවා නමුත් කරුණා දැක්කම සර් කියල පුකට වඳිනවා අපි දැකල තියෙනවා . රාජකාරියට බධා කලා කියලවත් අල්ලලා කුඩුවේ දැම්මොත් ටිකක් කට පරිස්සම් කරගනීවි.

:       10       7

Bamunuarachchi Monday, 09 October 2023 04:06 AM

ඔබේ සටනට අපේ බලවත් ප්‍රසාදය පල කරමි. රනිල් ගොයියා රට ජාතිය පාවාදීමේ කුමන්ත්‍රණයක ඉන්නවා. ඝෝඨාභය මහතා නැතිඑකේ පාඩුව අපිට දැනෙනවා. අනුරය බලයට ආවොත් සිංහල රටට උතුර නැගෙනහිර දෙකම නැතිවෙනවා.

:       7       11

Nirosh Monday, 09 October 2023 07:55 AM

අපේ හාමුදුරුවනේ ඔබට තෙරැවන් සරණ.යි ඔබ වහන්සේ විතරයි සැමදා අහිංසක සිංහල මිනිස්සු වෙනුවෙන් පෙනී ඉන්නේ. ඕක ඔහොම කරන්නේ අර දෙමල මන්ත්‍රීලයි ,තුන් කාලේ එවුන‍ුයි

:       6       8

Mh Mohan Monday, 09 October 2023 02:01 PM

මඩකලපුව අයිති මුස්ලිම්, දෙමළ අයට විතරයිද? 

:       3       8

ලප කුමාර Monday, 09 October 2023 02:38 PM

මේවා චීවරය දමා ගත් අයට අකැප දේවල්. බුදු බනේ හැටියට මාගේ කියා අපගේ කියා කිසිවක් නොමැත. අප සියල්ල හැරදා යම් දිනක නික්ම යනවා. ගිහියෙක් මෙය කළා නම් කමක් නැත. මේ චීවර ධාරියාගේ හැසිරීම් පාතාලයේ මැරයකු වගේ... අනුමත කළ නොහැකියි...

:       7       5

සමන් Monday, 09 October 2023 04:58 PM

ලපේ, ඔයා කියන විදියට චීවරේ දරාගෙන පැත්තකට වෙලා හිටියොත් අර අසරණ සිංහල මිනිසුන් ගැන ඔයාද බලන්නේ?

:       1       3

Lapyaa anuraMonday, 09 October 2023 09:34 PM

සමන් ඔබ කියන අකාරයටම අනික් ජාතීන් සිතන්න ගතහොත් කුමක් වෙද?චීවරය දරන කැප් සහ ඇකප දෙවල් තියෙනවා . මෙ චීවර ධාරියට චීවරය ගලවා එය කල හැකියි .මෙයින් වන්නෙ නිර්මල බුදු දහමට අගෞරවයක් . චීවරය දමන් පාතාලයෙක් මැරයෙක් වාග හැසිරීම අනුමත කල නොහැකිය

:       0       1

Bamunuarachchi Tuesday, 10 October 2023 01:08 AM

මේ ලපයා අනිවාර්යෙන්ම ජෙප්පෙක්. ජෙප්පන්ට රටක්, ජාතියක්, ආගමක් නැත. කොටින්ම තාත්තා කවුද කියාවත් දන්නේ නැතුව ඇති. JVP පංති ගිය එකා රටේ ඉතිහාසය දන්නේ නැත. සිංහල ජාතිය මේ තාක් කල් රැකුනෙත් ඉදිරියට රැකෙන්නේත් බෞද්ධභික්ෂුව නිසා මිස රනිල්, අනුර, සජියා වැනි දේශපාලක යින් නිසා නොවන බව මේ ලපයාට කව්රු හරී හොම්බට ඇන කියා දෙනවා නම් හොඳයි.

:       0       2

Lapa kumaara anuraTuesday, 10 October 2023 03:14 PM

නම බමුණුආරච්චි වුණාට... කතාව නම් මෝඩයෙක් වගේ මට පේන්නේ... අර රාජපක්ෂලා වගේ ජාතිවාදය ආගම්බේදය, ඔලුවේ පුරවාගත් සිංහ වෙස් ගත් නරියෙක් වගේ...!

:       0       1

Bamunuarachchi Tuesday, 10 October 2023 06:52 PM

ලපයෝ රාජපක්ෂලා තමයි හම්බයෝ සිංහල රටේ කොටසක් අරාබියක් කරන බව සිංහලයින්ට පෙන්වා දුන්නේ. නිදාසිටි සිංහලයින් නැගිට්ටුවේ. ඔබලා තාම නිදි... රාජපක්ෂලා වැරැදි නම් දුටුගැමුණු රජුත් වැරැදියි. රාජපක්ෂලා නොසිටියා නම් හම්බයින් කූරගල අල්ලාගෙන, ප්‍රභාකරන් රට අල්ලාගෙන... මෝඩයෝ රටේ මිනිස්සුන්ට රට, ජාතිය ගැන හැඟීමක් තිබෙන්න ඕනේ. JVP නරුමයින්ට ඒ හැඟීම නැහැ. ඉදිරියට එන විනාශය තේරුම් ගන්න. හම්බයින් මේරටේ අනාගත තලෙයිබාන්ලා.

:       0       1

සමන් Monday, 09 October 2023 05:49 PM

අබරන්, ඔයා කියන විදියට කරුණාවෙන් කිව්වොත් වැඩේ කෙරෙයිද ඔය නිලධාරීන්...? ඔයා ඔයාගෙ වැඩක් බලාගෙන ඉන්න. ගරු ස්වාමීන් වහන්සේ⁣ට අසරණ සිංහල මිනිසුන්ට උදව් කරන්න ඇරලා...

:       1       0

නිහාල් Monday, 09 October 2023 06:56 PM

රට ජාතිය බේරාගන්න අවස්ථාවක් නැතුව අපි දුකෙන් හිටියේ. දැන් පුළුවන් අපිට ඡන්දෙ දෙන්න ඔයා කියන පැත්තට. සාදු.. සාදු.. සාදු...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1228 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


අපරාධ බුද්ධි විශ්ලේෂණ කොට්ඨාසයට නව අධ්‍යක්ෂවරයෙක්
2024 ඔක්තෝබර් මස 11 196 0

අපරාධ බුද්ධි විශ්ලේෂණ හා නිවාරණ කොට්ඨාසයේ නව අධ්‍යක්ෂවරයා ලෙස විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ම


රජයට කෝටි පහමාරක් අහිමි කල ජීප්රිය රාජසන්තක කරයි
2024 ඔක්තෝබර් මස 11 246 0

රුපියල් කෝටි පහමාරක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ මිට්ෂුබිසි වර්ගයේ සුඛෝපභෝගී මොන්ටේරෝ ජ


රාජ්‍ය සාහිත්‍ය සම්මානය උළෙල තාවකාලිකව අවලංගු කරයි
2024 ඔක්තෝබර් මස 11 132 0

රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්‍රදානෝත්සවය සහ රාජ්‍ය ළමා නාට්‍ය උළෙල මැතිවරණ කොමිෂන් සභාවේ උපදෙස් පරිදි තාවකාලිකව අවලංගු කළ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘත


ආසනික් විෂ රට සැමන් හරවා යවයි
2024 ඔක්තෝබර් මස 11 389 0

ඇමෙරිකා ඩොලර් දෙලක්ෂ පහලොස් දහසක පමණ වටිනාකමකින් යුතු ආසනික් විෂ සහිත සැමන් තොගයක් නැවත ප්‍රති අපනයනය කිරීමට කටයුතු කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්ත


නොබෙල් ත්‍යාගය ජපාන සංවිධානයකට
2024 ඔක්තෝබර් මස 11 153 0

මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගය ජපාන සංවිධානයක් වන නිහෝන් හිඩැන්කියෝ හිමිකර ගත්තේය. න්‍යෂ්ටික අවි වලින් තොර ලෝකයක් ඇති කිරීමට ලබාදෙන දායකත්වය වෙනුවෙන් ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39942 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25920 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 198 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 399 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1286 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site