IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


සමූපකාර ඡන්දයෙන් ජාජබට ලොකු ජයක්

(හේමලතා ඞී හේවගේ)

සඳලංකා නව විවිධ සේවා සමූපකාර සමීතියේ ප‍්‍රාදේශක 21 ක සඳහා කාරක සභිකයන් තෝරාපත් කරගැනීම සඳහා වූ නිළවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අභිබවා ජාතික ජනබලවේගය ජයග්‍රාහණ කළේය.

එහිදී ජාතික ජනබලවේගයට සභිකයන් 61ක් තේරි පත් වූ අතර මෙතෙක් බලය හිමිකරගෙන සිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට  හිමිවූයේ සභිකයන් 34 ක් පමණි.

මෙහිදී කඳානේගෙදර 09 ක් සහ පන්නල 12 ක් වශයෙන් ප‍්‍රාදේශය 21 ක සඳහා මෙම කාරක සභිකයෝ අනූපහක් 95 තේරී පත්වූහ.

සමගි ජනබලවේගය මේ සඳහා ඉදිරිපත්වී නොමැති අතර මසක් ඇතුලත සභාපතිවරයා ඇතුඵ අධ්‍යක්ෂක මණ්ඩලය පත්කර ගැනීමට නියමිතව ඇත.

 



අදහස් (16)

සමූපකාර ඡන්දයෙන් ජාජබට ලොකු ජයක්

ලුම්බිණි Tuesday, 06 December 2022 12:54 PM

විවිධ සේවා සමූපකාර සමිති වලට මොකටද දේශපාලන පක්ෂ? අපි පිරිහෙමින් යන බව පැහැදිලියි.

:       14       15

sharm warn Tuesday, 06 December 2022 12:56 PM

හොඳ ප්‍රවෘත්තියක්, වෙනස ගැන සතුටුයි. ඔහොම යමු.

:       1       12

C.K.Lankaputhra Tuesday, 06 December 2022 01:07 PM

වැල ඔ්පන් වගේ නේද?

:       2       12

Sanath Kandy Tuesday, 06 December 2022 01:10 PM

ඉදිරි ජාතික මැතිවරණයකදීද මෙලෙස ජාතික ජනබලවේගය දිනවීමට ජනතාව පෙළගැසෙමින් සිටිති.

:       23       39

sujeewa Tuesday, 06 December 2022 01:10 PM

ජයවෙවා ජයවේ සිද්ද වෙන්න ඔනෙ ‌දේ සිදුවෙමින් පවති

:       1       12

Nissanaka Tuesday, 06 December 2022 01:11 PM

විය යුතු දේ සිදු වෙමින් පවතී. ජය වේවා.

:       18       33

Kumara Tuesday, 06 December 2022 01:12 PM

ජය වේවා. ජනතාවාදී යුගයක සුබ නිමිති.

:       17       29

Chandra Tuesday, 06 December 2022 01:15 PM

ජනතාවට නුවණ පහල වෙමින් පවතී. 74 වසරක සාපය ඉක්මණින්ම අවසන් කිරීමට පෙළ ගැසෙමු.

:       19       31

නව යුගය Tuesday, 06 December 2022 01:19 PM

නව යුගයකට මුල පුරමු. ජනතාව මේ අසරණභාවයට ඇද දැමූ නිල් කොල අලි පොහොට්ටු ආණ්ඩු තවත් එපා.

:       26       31

මාවිල්මඩ වජිර හිමි Tuesday, 06 December 2022 01:24 PM

මේ රටට ඇති එකම බලාපොරොත්තුව අනුර දිසානායක ප්‍රමුඛ ජාතික ජනබලවේගයයි.

:       21       28

කසළ එකතු කරන පක්‍ෂයTuesday, 06 December 2022 02:22 PM

ජාතික ජනබලවේගය කියන්නේ කසළ එකතු කරන පක්‍ෂයකි...!

:       25       5

දාසTuesday, 06 December 2022 04:06 PM

අවුරුදු 74 ගොඩ ගහපු කසල තමයි ඒ යක්කුන්ට අදින්න වෙලා තියෙන්නෙ මල්ලි

:       0       13

චන්දදායකයා Tuesday, 06 December 2022 03:52 PM

අප භලාපොරොත්තුව මෙයයි, මා කවදාවත් JVP එකට චන්දය පාවිච්චි කල අයකු නොවේ , එහෙත් මෙවර ඔවුනට බලය දිය යුතුයි යන දැඩි සථාවරයෙ පසුවෙම්. අප අවුරුදු 74 ක් පක්ෂ දෙකකට බලය දෙමින් ( ස ජ බ ) එ ජා ප යේම කොටසකි. ) ඔවුන් රට විනාශකරනු බලාසිටියෙමු. උන් පාර්ලිමේන්තුවට ගොස් කෝටි පතියන් වන අයුරු බලා සිටියෙමු අප අද වේලක් කන්නෙ කෙසේදැයි කල්පනා නරන්නෙමු. දින 1850 කට අප ජාතික ජනබලවේගයට චන්දය දී ඔවුන්ට මේ රට පාලනයට ඉඩ දෙමු, අප බලාපොරොත්තු ඉටු නොවුව හොත් ඔවුනුත් එලවා දමමු.

:       2       15

Upali Tuesday, 06 December 2022 07:08 PM

JJB should be given all the cooperatives without contest and see how they perform. They can put their theories into practice at this level before being trying out in national level. If they prove themselves at this level then the national level. In the mean time now they can help their international allies such as Venezuela, Bolivia and Cuba by sharing their expertise to them to come out their problems as they are in deep troubles economically.

:       0       0

Bamunuarachchi Wednesday, 07 December 2022 07:15 AM

දැන් සමුපකාරෙන් ලාබෙට කොලිටි බඩු ලැබෙයි. බලාගෙන ඉඳපල්ලා.

:       1       0

විජිත ප්‍රේමරත්න Monday, 26 December 2022 02:43 PM

ජාතික ජන බලවේගය දිනවීම මේ රට බේරාගැනීමේ විකල්පයයි. ජය වේවා. ඉදිරියටම යමු.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ස්මාට් වින් අධ්‍යක්ෂකවරුනට රට යාම තහනම්
2024 නොවැම්බර් මස 20 471 0

වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය


සිලින්ඩරේ ජාතික ලැයිස්තුවෙන් කංචන යවයි
2024 නොවැම්බර් මස 20 1050 1

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.


රනිල් හෙට ඉන්දියා යයි
2024 නොවැම්බර් මස 20 1089 2

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.


ප්‍රාණඇපකරුවන් නිදහස් කරන්න: සල්ලි දෙන්නම්
2024 නොවැම්බර් මස 20 1290 1

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක


රහ්මාන් යුග දිවියට සමුදෙයි
2024 නොවැම්බර් මස 20 2063 0

ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ


රුසියාවට දිගු දුර මිසයිල ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 20 1169 0

ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 429 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 675 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1918 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site