IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


සමුපකාර නවීණ ලෝකයට ගැළපෙන ලෙස හදනවා

(යොහාන් භාසුර)

අලුත් සමාජයක් වෙනුවෙන් අවශ්‍ය ගුණාත්මක වෙනස තමන් තුළින් ආරම්භ කළ යුතු බවත් සමුපකාරය නවීන ලෝකයට ගැළපෙන ලෙස සංවර්ධනය කර ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කිරීමට රජය සැලසුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය  පැවසුවාය.

අරණායක, සුනන්ද රඟහලේ පැවති කාන්තා බලමණ්ඩලයේ සාමාජිකාවන් අමතමින් අග්‍රාමාත්‍යවරිය එසේ සදහන් ක⁣ළාය.

දීර්ඝ කාලයක සිට කළ  උත්සාහයෙන් නිසි තැනට ඇවිත් තිබෙන අතර රට නිවැරදි මාවතට ගත යුතු බවත් සියළු දෙනාටම සතුටින්, සෞභාග්‍යයෙන් සිටිය හැකි රටක් නිර්මාණය කිරීම ආරම්භ කළ බවත් ඇය පැවසුවාය.

ඒ සඳහා අවශ්‍ය පරිවර්තනයන් කිරීම සහ වැරදි නිවැරදි කරීමේ කටයුතු කළ ද එය ආණ්ඩුවකට පමණක් කළ නොහැකි බවත් රජ්‍ය නිලධාරීන්, ආගමික නායකයින් වගේම පුරවැසියන් වන ඔබත් ඒ වෙනුවෙන් පෙරට ආ යුතු බවත් අග්‍රාමාත්‍යවරයේ වැඩිදුරටත් සඳහන් කළාය. 



අදහස් (8)

සමුපකාර නවීණ ලෝකයට ගැළපෙන ලෙස හදනවා

රම්බොඩ Monday, 03 March 2025 04:41 PM

සතොස කියනනේ ර⁣ටට හොඳම සේවයක් කළ ආයතනයක්. පසුගිය වසරවල එහි නවීකරණය වූ ශාඛා විවෘත වෙලා තියෙනවා. එය තව තවත් දියුණු තත්ත්වයකට පත් කළහොත් සමාජයටම ලොකු මෙහෙවරක් කළ හැකියි. දේශපාලනය පමණක් නොව නිළධාරීන් ද අවංකව වැඩ කළ යුතුයි.

:       1       1

saman Tuesday, 04 March 2025 02:53 AM

මොනවා කිව්වාත් මාතර සමුපකාරය පාතාල සභාපතිගෙන් ගලවාගන්න නෑ. මොකද මාතරින් ඉල්ලා අසාධාරණයට කතා කරන ඇමැතිලාට සල්ලි විසිකරපු හින්දා කියලා මිනිස්සු කියනවා

:       1       2

සිංහල නිංජා Tuesday, 04 March 2025 03:57 AM

හැම සමුප කාරයක්ම පිටුපස බාර් එකක් සමඟ මසාජ් කිලික් එකක් දානවා. පහුගිය ආණ්ඩුවල එවුන්ට ඇඩෙන්ඩ.

:       0       7

සාලිය Tuesday, 04 March 2025 07:50 AM

සුද්ධ කල වියලි හාල්මැස්සන් කිලෝ එකක මිල 4,000ක් විතර , ටිකක් අඩු කරලා දෙන්න බැරිද?

:       0       4

pj Tuesday, 04 March 2025 11:57 AM

පෙරට ඇවිත් දික්කරගෙන ඉන්න. ඉබේම හම්බුවෙයි...

:       1       2

අමල් Tuesday, 04 March 2025 02:41 PM

ඔය ඉස්සරහම පේලියේ කෙරවලේ වාඩිවෙලා ඉන්න, අළුපාටට හුරු නිල්පාට සාරියක් ඇඳන් ඉන්න මෙනවිය වහාම අගමැතිණියගේ පුද්ගලික කාර්යය මණ්ඩලයට වාර්තා කරන්න ! මේක අගමැතිනියගේ රාජ්‍ය නියෝගයක් !

:       1       2

සංක්‍රාන්ති භූමි Tuesday, 04 March 2025 02:46 PM

ගැණු ටික දැක්කම, අගමැතිනියගේ මුනේ තියෙන හිනාව ! හරියට හසානා සේගු ඉසඩීන්ව දැක්කා වගේ !

:       0       2

හසානා Tuesday, 04 March 2025 05:21 PM

අපේ කොඩියේ පාටමයි, සමූපකාර කොඩියේ තියෙන්නෙත්.. නැද්ද හරිනි?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කුඩ්ඩා මාර්ටින් වික්‍රමසිංහ නිවෙසින් ඉස්සූ රනින් කළ රුවල 7000 විකුණලා
2025 අප්‍රේල් මස 22 1513 0

මහ ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ මහතාගේ පුතා ජීවත් වූ කොළඹ 07 නිවසේ තිබූ රන් ආලේපිත මිල කළ නොහැකි කෞතුක භාණ්ඩයක් වූ රුවල් නැවක් සොරකම් කළේ යැයි කියන සැකකර


රන් පවුමක් 255,000 ක් වෙයි
2025 අප්‍රේල් මස 22 635 0

ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල ඉහළ යෑමත් සමඟ කොළඹ හෙට්ටිවීදිය රත්තරන් වෙළෙඳපොලේ කැරට් 22 ක රත්තරන් පවුමක මිල අද (22) පස්වරුව වන විට රුපියල් 255,000 ක් දක්වා ඉහළ ගිය


ඇමති වාහන දෙකකට සීමා කරයි
2025 අප්‍රේල් මස 22 948 0

අමාත්‍යවරයකුට පාවිච්චි කළ හැකි රජයේ වාහන සංඛ්‍යාව දෙකකට සීමා කරමින් ජනාධිපති ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර ඇතැයි ජනාධිපති කාර්යාල ආරංචි ම


සිසුන් පහරදී සිසුවා මරලා
2025 අප්‍රේල් මස 22 2146 0

පූජාවකට සහභාගි වී සිටි සිසුවකු කඩිහාගම ප්‍රදේශයට රැගෙන ගොස් පහරදීමෙන් බරපත තුවාල ලබා කුරුණෑගල රෝහලේ ප්‍රතිකාර ලැබූ සිසුවා අද දහවල් මියගිය බව පොලිසිය


පාස්කු විමර්ශන වලින් මූලික ගැටලු දෙකක් විසඳා ගත්තා
2025 අප්‍රේල් මස 22 1225 0

පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනවලදී නිරාකරණය කරගත යුතු ප්‍රධාන ගැටලු හයෙන් දෙකක් මේ වන විට නිරාකරණය කරගෙන තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහත


ඩෑන් ප්‍රියසාද්ට වෙඩි තබයි
2025 අප්‍රේල් මස 22 6249 0

සමාජ ක්‍රියාකරුවකු වන ඩෑන් ප්‍රියසාද් නමැත්තාට මීට සුළු වේලාවකට පෙර නාඳුනන තුවක්කුකරුවකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 607 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 308 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 464 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site