IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


සම්පායෝ ඇතුළු සිව් දෙනාට ඇප

 

දුෂණ හා චෝදනා සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි මීගමු බන්ධනාගාර හිටපු අධිකාරි අනුරුද්ධ සම්පායෝ ඇතුළු බන්ධනාගාර නිලධාරීන් සිව්දෙනාට ඇප ලබාදීමට මීගමුව මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය අද (31) නියම කළාය.                                                                     

බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ රුපියල් ලක්ෂ 10 බැගින් වූ පුද්ගල ඇප 2 ක් මත මුදා හැරිණි.

බන්ධනාගාරයේ රඳවා සිටින මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳ චෝදනා ලැබූ සැකකරුවන්ට නීතිවිරෝධී ආකාරයට පහසුකම් සැලසීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා ගොනු කර තිබිණි.



අදහස් (6)

සම්පායෝ ඇතුළු සිව් දෙනාට ඇප

Kudu Monday, 31 August 2020 11:23 AM

කුඩු මිලිග්‍රෑම් 100 තියාගෙන හිටියොත් ඇප නැහැ. මේ අයට ඇප, තීන්දුව දීපු කෙනත් එහෙම කෙනෙක්ද කොහෙද? රටේ සම්මත මහජන නීතිට අනුව දඬුවම් කරන්නේ නැතිව වැරැදි කරවන්ට නිදහසේ ඉන්න දෙනවා. නීතිය කෝ?

:       0       49

විජේ Monday, 31 August 2020 12:06 PM

අඩුමගානේ ගෝඨාවත් ගාගන්නේ නැතුව ඉඳියි කියලා ප්‍රාර්ථනා කරනවා..!!!

:       0       33

jagath Monday, 31 August 2020 12:54 PM

2/3කට ඡන්දෙ දීපු අයට සැපද දැන්?

:       1       32

Lankaputha Monday, 31 August 2020 02:54 PM

දීර්ඝ නාට්‍යයකින් පසු එහෙමයි වුණේ... ඔබට ගරු කරමි.

:       0       25

Prabha Monday, 31 August 2020 03:04 PM

උසාවියට බාරනොවී සති 2ක් හිටිය මනුස්සයා සතියෙන් එළියට.. ඔය බන්ධනාගාර සෙල්ලම ඉවර වෙන්නේ ඔය හොරු ටික එකතුවෙලා උපුල්දෙණිය උන්නැහේව හිරේ යවලා තමයි.

:       0       37

sharm warn Wednesday, 02 September 2020 03:32 AM

ශානි අබේසේකර මහත්තයාට වගේ ගේමක් උපුල්දෙණිය මහත්තයාට නොදුන්නොත්.. මේ බයියන්ගේ ආණ්ඩුවක් නොවේ. බලන්නකෝ එහෙනම්...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කෝටි 7 කොල්ලයේ ප්‍රධාන සැකකරුවෝ මාට්ටු
2024 නොවැම්බර් මස 27 44 0

මිනුවන්ගොඩ රුපියල් කෝටි 7- 1/2 කොල්ලයේ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විම


කාර්තිවු ගසාන ගිය සිසුන් 4 කගේ සිරුරු සොයා ගැනෙති
2024 නොවැම්බර් මස 27 986 1

කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් සිව් දෙනකුගේ සිරුරු මේ වන විට සො බව කාර්තිව් පොලිසි


ලංකාවට ඕන වෙලාවක උදව් කරන්න කැමති බව ඕස්ට්‍රේලියාව කියයි
2024 නොවැම්බර් මස 27 179 0

අල්ලස් දූෂණ වලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය.


නැ‘හිර මුස්ලිම් පාසල් දින දෙකක් වහයි
2024 නොවැම්බර් මස 27 69 0

පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා හෙට (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියයි .


ණය ප්‍රතිව්‍යුහගත මෙහෙයුම් ගැන ජනපති කාර්යාලයෙන් නිවේදනයක්
2024 නොවැම්බර් මස 27 264 0

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ මෙහෙයුම් සඳහා ණය හිමියන්ගේ ඉහළ සහභාගීත්වයේ දැඩි අවශ්‍යතාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) අවධාරණය කර ඇතැයි ජනාධි


වව්නියාවේ වැව් 29ක් කැඩී යයි
2024 නොවැම්බර් මස 27 325 0

පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් වවුනියාව දිස්ත්‍රික්කයේ වැව් 29ක් කැඩීගොස් අ‍ැතැයි වවුනියාව දිස්ත්‍රික් ලේකම් පි.ඒ.සරත්චන්ද්‍ර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 563 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 765 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2143 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site