IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


සම්බුදු තෙමඟුල කෙන්යාවේත් සමරයි

(යොහාන් භාසුර)

 

කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ රාජකීය තායි තානාපති කාර්යාලය වෙසක් උත්සවය වෙනුවෙන් නයිරෝබි නුවරදී විශේෂ වෙසක් සැමරුම් උත්සවයක් පැවැත්වීය.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර ලේකම්වරියක මෙන්ම නයිරෝබි නුවර එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ අධ්‍යක්‍ෂ සැන්ඩ්‍රා මචරියා මහත්මිය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටේරස් නිකුත් කළ විශේෂ වෙසක් දින පණිවුඩය එම උත්සවටය ඉදිරිපත් කළාය.

වෙසක් දින හරය එක්සත් ජාතීන්ගේ අරමුනු සමඟ සමීපව බැදී ඇති බව මහ ලේකම් ගුටේරස් සිය පණිවුඩයෙන් අවධාරණය කරයි. ඉවසීම, දයානුකම්පාව සහ මිනිස වර්ගයාට සේවය කිරීම පිළිබඳව බුදුන්වහන්සේගේ ඉගැන්වීමේ මෙවන් කැළබිලිකාරී සමයක සැනසීම සහ ශක්තිය දෙන බව ද මහ ලේකම්වරයා සඳහන් කර තිබුණි.

කෙන්යාවේ මහ කොමසාරිස් කනනාදන් මහතා පැවසුවේ මෙම කාලය බුදුන්වහන්සේගේ අකාලිකවූ ඉගැන්වීම් ගැඹුරින් මෙනෙහි කළ යුතු කාලයක් බවය.

අප්‍රිකානු මහද්වීපයේ ප්‍රධාන සංඝනායක ටැන්සානියාවේ බෞද්ධ විහාරාස්ථානයේ සහ භාවනා මධ්‍යස්ථානයේ විහාරාධිපති ආචාර්ය ඉලුක්පිටියේ පඤ්ඤාසේකර නාහිමියන් වෙත කෙන්යාවේ මහ කොමසාරිස් කනනාදන් මහතා බුද්ධ ප්‍රතිමාවක් ප්‍රදානය කළ අවස්ථාව ඡායාරූපයේ දැක්වේ.



අදහස් (2)

සම්බුදු තෙමඟුල කෙන්යාවේත් සමරයි

Sen Tuesday, 28 May 2024 05:39 PM

මුළු අප්‍රිකාවම බුදු සසුනෙන් බැබලේවා..!

:       0       13

m.r.withanachchi Tuesday, 28 May 2024 08:28 PM

කෙන්යානු බෞද්ධයින්ට යහපත් වෙසක් උළෙලක් වේවා..!

:       0       8

ඔබේ අදහස් එවන්න

දියත

අනියම් පෙම මරණයෙන් අවසන් වෙයි
2024 සැප්තැම්බර් මස 29 26 0

සිය බිරිය සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය පුද්ගලයකුගේ මුහුණට මිරිස් කුඩු ගසා මිය යනතුරු මිටියකින් පහර දුන් බව කියන නිත්‍යානුකූල සැමියා අත්අඩ


අදත් සවස තද වැස්ස
2024 සැප්තැම්බර් මස 29 127 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්මේන්තුව කියයි.


හම්බන්තොට වරාය තුළදී සේවකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 29 659 0

හම්බන්තොට ජාත්‍යන්තර වරායේ කොන්ත්‍රාත් සමාගමක සේවය කරන ලද වීල් ලෝඩර් රියදුරකු සිමෙන්ති අමුද්‍රව්‍ය තොගයක්ලොරි රථවලට පටවමින් සිටියදී සිමෙන්ති අමුද


2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 455 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 3118 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


අතීත දොස් හොයනවට වඩා වගකීම ඉටු කරන්න
2024 සැප්තැම්බර් මස 28 21 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය ලබා රට ගොඩ නගන්නට ජනපති ඇතුළු කණ්ඩායමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන බව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි අනු නා හිමිය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37993 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25021 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 242 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 780 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 281 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site