IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


සම්බුදු තෙමඟුල සමරා නෙළුම් කුලුන ආලෝකමත් වෙයි

 

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

අද(07) දිනයට යෙදෙන වෙසක් පුන්පොහෝ දිනය වෙනුවෙන් සම්බුදු තෙමඟුල සමරමින් කොළඹ නෙළුම් කුලුන ආලෝකමත් කිරීමට රජය පියවර ගෙන තිබිණි.

එහි දර්ශන ඉහත ඡායාරූපයන්හි දැක්වේ.

(ඡායාරූප - ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව)



අදහස් (9)

සම්බුදු තෙමඟුල සමරා නෙළුම් කුලුන ආලෝකමත් වෙයි

kasun Thursday, 07 May 2020 03:57 PM

රාජ්‍ය සේවකයන්ගෙන් මාසික පඩිය රජයට ඉල්ලීම සහ නෙලුම් කුලුනෙන් පැනීම...

:       299       391

thusharaFriday, 08 May 2020 03:40 AM

තියෙන සල්ලි ඡන්දෙට ඉතුරුකරගන්න ඕනෑනේ. ඒ නිසා ආධාරයක් කරන්න..

:       0       0

vipulaFriday, 08 May 2020 09:45 AM

ආණ්ඩුව රාජ්‍ය සේවක පඩිය ඉල්ලුවේ නැහැ . හරියට news එක කියවන්න තේරෙන්නේ නැත්නම් වෙන කෙනෙක්ගෙන් අසා දැනගන්න. එහෙමත් තේරෙන්නේ නැත්නම් ඔය කුලුනට නැගල පැන්නත් කමක් නැහැ . මොකද හිටිය කියල වැඩකුත් නැති එකේ

:       666       137

බද්රානි Thursday, 07 May 2020 03:59 PM

නෙලුම් කුලුනේ ලයිට් දල්වලා ලෝකෙටම පෙන්න මේ වෙසක් උත්සවය සමරන්න ලැබීම ගැන සිතට නැගෙන්නේ මාර ආඩම්බරයක්...

:       213       273

sampathSaturday, 09 May 2020 01:00 PM

ඔයා වගේ කනවැන්දුම් ගැහැනුන්ට මේක ලොකු මැජික් එකක් නේද....? මේ කුලුනෙන් කෝටි 200 ක් හොරකම් කරලා තියෙනවා. කවුරුත් නොවෙයි කිවේ පතෝලයා.

:       0       0

CHANDIMA Thursday, 07 May 2020 05:30 PM

එකනම් මාරු ක්‍රමේ... ඉස්සර වගේ පෙළපාලි තියන්න බෙර ගහන්න කොඩි වල එල්ලන්න තොරන් බඳින්න අවශ්‍ය නැහැ, මොකක් හරි සමරන්න, උපහාර දක්වන්න, නැතිනම් ශෝකය ප්‍රකාශ කරන්න උනත්, සුවිච් එක දැම්ම නිමුව, එච්චරයි. බලන්න මේ කුලුනට මිනිස්සු බැන්නට මොන තරම් රටට ඉතිරියක්ද කියල...? සුබ වෙසක් දිනයක් වේවා ඔබ සැමටම, මේ කුලුනත් චිරාත් කාලයක් බැබලේවා...!

:       101       384

kamal sri Thursday, 07 May 2020 08:08 PM

අනේ ෂෝක්. හොඳ වෙලාවට ණය වෙලා හරි මේක හැදුවේ. නැත්නම් අපි කොහොමද ලයිට් පත්තු කරන්නේ?

:       0       0

Siri Friday, 08 May 2020 04:53 AM

මැතිවරණ නීති උල්ලංගනය කිරීම් කොමසාරිස්තුමාට පේන්නේ නැද්ද? ටවර් එකක් උඩ අලියා හරි, අත හරි ලොකුවට පත්තුකළා නම් වහාම පොලිසිය එවලා නිමලා දාපු අයත් රිමාන්ඩ් කරාවි. පොහොට්ටුවට එහෙම නැහැ.

:       0       0

Samitha Senaka Aluthgamage.(Japura University.) Friday, 08 May 2020 05:32 AM

පියුම් පොහොට්ටුව බැබලෙන ඝන අඳුරේ.... සම්බුදු තෙමඟුලට පිවිසෙන පාර ඇරේ....... බුදුන් වෙත පිදෙන ආලෝකා දහරේ..... පැතිරෙනු දැනේ සම්මා සම්බුදු මිහිරේ .....

:       24       226

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 727 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 4673 7

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2798 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 257 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1372 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1478 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 28037 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23571 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 404 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site