IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


සම්භාන මධ්‍යස්ථානයකදී අයෙක් මරුට

( බිමල් ශ්‍යාමන්  ජයසිංහ)

බොරලැස්ගමුව දෙහිවල - මහරගම ප්‍රධාන බස් මාර්ගයේ ඇඹිල්ලවත්ත මංසන්ධියට ආසන්නයේ පිහිටා ඇති අනවසර  සම්බාහන මධ්‍යස්ථානයකට සේවා ලබා ගැනීම සඳහා පැමිණි පුද්ගලයෙකු  හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් සම්බාහන මධ්‍යස්ථානය තුළදීම ජීවිතක්ෂයට පත්ව ඇති බව බොරලැස්ගමුව  පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ (52) හැවිරිදි ඇරවල, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් පොලිසිය පවසයි.

මෙම පුද්ගලයාට ඇති වු හෘදයාබාධ තත්වයක් මත ඔහු මියයන්නට ඇතැයි සැක කරන බවත් ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලීසිය කියයි.



අදහස් (8)

සම්භාන මධ්‍යස්ථානයකදී අයෙක් මරුට

මැගි ආච්චි Sunday, 31 March 2024 02:19 PM

ඔය වයසට කොටියා මාක් පෙත්ත ගහලා යන්න එපා කියලා කිව්වාට අහන්නේම නෑ නොවැ... මේ අහවලුන්ගේ පුතාලා. පව්, සැපගන්න ගිහින් දුකට පෙරලිච්චි හැටි...!

:       1       38

පිටිගල මිලානෝ Sunday, 31 March 2024 03:23 PM

ප්‍රෙෂර් පෙත්ත ගන්න අය නිල් පෙත්ත ගහලා යනවා. තමන්ගේ හයිය පෙන්නන්න. ශරීරයේ රුධිර නාල ප්‍රසාරණය වී ප්‍රෙෂර් එක සීඝ්‍ර ලෙස පහළ ගොස් හෘදය අක්‍රීය වෙලා ඊළඟ ආත්මයට චුත වෙනවා...

:       1       29

Buddika Sunday, 31 March 2024 04:04 PM

අපරාදේ පව් වැඩේ. මෙයා සම්බාහනය කරද්දී දැක්ක දෙයක් නිසා ප්‍රෙශර් එක වැඩි වෙන්න ඇති.. ඔය කියන පෙති අරන් යන තරුණ අයත් සැප ගන්න ගිහින් ජීවිතෙත් නැතිකරගෙන එන්නේ. තමන්ගේ සරීරයේ ස්වභාවික ශක්තියට වඩා හිතේ තියන වල්කම වැඩි වුණාම මෙහෙම වෙනවා..

:       1       21

Lalla Sunday, 31 March 2024 04:24 PM

තායිලන්තය වගේ සම්බාහනය පුරුදු කළ අය සේවය කරන නීතිගත සම්බාහන මධ්‍යස්ථාන ආරම්භ කිරීමට නියාමනය සකසන්න. සංචාරක කර්මාන්තය වගේම කැමැත්ත ඇතී දේශීය කාන්තා පිරිමි දෙපක්ෂයම යාමට පුළුවන්කම තියෙන්න ඕනෑ. ආයුර්වේද නාමය ගෑවුණු ගණිකා නිවාස නොවේ. තායිලන්තය ප්‍රසිද්ධියේ පෙනෙන ලෙස සම්බාහන මධ්‍යස්ථාන පවත්වාගෙන යනවා. මිල ඉතාම සාධාරණයි. රුපියල් දෙදහසකට ආසන්න මුදලක්...! 

:       2       16

Prabha Sunday, 31 March 2024 04:25 PM

ඔක්කොම පෙත්තක් ගැන කියවනවා. සෑහෙන අත්දැකීම් තියෙනවා වගේ...

:       4       21

sanjeevani Monday, 01 April 2024 12:54 AM

අපෝ මේ රටේ ලපයි සිපයි ඕනෑ කෙනෙක් ඔය පෙත්ත ගැන දන්නවා... ගන්න තැන දන්නවා පමණක් නොවෙයි ගන්නවා. ඉස්කෝලේ යන අයත් ගන්නවා. අමරතුංග මහත්තයා ඔය පෙත්තක් අරගෙන ..අන්තිමට ඉස්පිරිතාලේටම අරගෙන යන්න වුණාලු එයාගේ "යන්තරය" අක්‍රීය කරන්න.

:       0       2

ජොලි සීයා Monday, 01 April 2024 12:33 AM

බොරු කියන්න ඕන නැහැ... මමත් ඉඳහිට ඔය මසාජ් එකක් ගන්න යනවා. ඔය කියන නිල් පාට පෙති මසාජ් කරන ගෑනු ළමයි ගාව තියෙනවා. එකක් රුපියල් 300 යි. බාගෙට මසාජ් කරලා.. අහනවා පෙත්තක් ඕනද කියලා. සල්ලි දුන්නාම පෙත්ත ලැබෙනවා. බීලා පැය කාලක් විතර ගියාම හිතෙනවා මසාජ් එකක් ගන්න නොවෙයි, ඒ ගෑනු ළමයාව මසාජ් කරන්න... එහෙම බීලා ගෑනු ළමයින්ව මසාජ් කරන්න ගිය සමහරුන්, හෝස්... ගාලා පණ පිටින්ම දිව්‍යලෝකේ ගිය ආරන්චිත් ඉඳහිට ලැබෙනවා. මම නම් තවම මේ ලෝකේ...

:       0       2

Jayasekara Monday, 01 April 2024 09:04 AM

පාංසකූලෙට හාමුදුරුවෝ මේ උපාසක මහතා ගැන මොනවා දේශනා කරයිද ?

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

’’ත්‍රිවීල් ගාස්තු අඩු කරන්න බෑ’’
2024 ඔක්තෝබර් මස 01 46 0

බස්නාහිර පළාත් සභාවේ ජාතික ගමනා ගමන කොමිෂන් සභාව මගින් ත්‍රිරෝද රථ නියාමනය කිරීම සදහා මැදිහත් වනතුරු පෙට්‍රල් නොමිලේ ලබා දුන්න ද ගාස්තු අඩු කිරිමට ය


අප්‍රේල් දක්වා ඉන්ධන ඇනවුම් කර අවසන්
2024 ඔක්තෝබර් මස 01 841 0

මෙරටට ලබන වසරේ අප්‍රේල් මස දක්වා අවශ්‍ය ඉන්ධන ඇනවුම් කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විටත් අවසන් කර බවත් මිල අඩු කළ ඉන්ධන පසුගිය මස පැවැති ආණ්ඩුව ආනයන කළ ඉන්


සිරුරේ ලේ අඩුවෙන ලෙඩේ තැලසීමියාව
2024 ඔක්තෝබර් මස 01 17 0

වෛද්‍ය ජාත්‍යන්තර තැලසීමියා දිනය මෙම 8 වැනිදාට යෙදී තිබුණා . දැනුවත්භාවය සහ ක්‍රියාවෙන් වළක්වාගත හැකි රෝගයක් වන තැලසීමියාව නම් බරපතළ රෝගී තත්ත්වය ගැන


රංගනයෙන් නිරූපණයෙන් දස්කම් දක්වන යොවුන් අවුරුදු කුමරා
2024 ඔක්තෝබර් මස 01 41 0

’’කලාව මිනිසාගේ මනස සුවපත් කරයි. කලාවේ යෙදීමෙන් රස විදීමෙන් සුන්දර මිනිසෙකු බිහිවේ. එලෙස සුන්දර මිනිසෙකු බිහිවීමෙන් සුන්දර රටක් බිහිවේ. එනිසා කලාව කි


දෙමළ සන්ධානයේ ශ්‍රීධරන් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 01 1544 0

දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසාන


Canon Image Square කොළඹ ලිබර්ටි ප්ලාසාහි දී විවෘත වේ
2024 ඔක්තෝබර් මස 01 24 0

Canon Image Square සමාගමේ ශ්‍රී ලංකාවේ බලය ලත් එකම අලෙවි නියෝජිත ආයතනය වන Metropolitan ආයතනය ආරම්භ කළ නවතම මාදිලියේ Canon Image Squareප්‍රදර්ශනාගාරය පසුගියදා කොල්ලු‍පිටිය ලිබර්ටි


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38455 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25331 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 270 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 904 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 326 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site