(සුජිත් හේවාජූලිගේ සහ රංජිත් රාජපක්ෂ)
පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය ඉවත් කර සිමාවන්ට යටත්ව ලබන මස 01වැනි දා සිට රට විවෘත කරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ බැව කියා සිටියේ නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සොයා බැලිම සදහා එම රෝහලේ නිරික්ෂණ චාරිකාවකට එක් විමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.
කොවිඩ් එන්නත ලබාදිම මේ වන විට සාර්ථකව සිදු කරමින් පවතින බවත්, කොවිඩ් 19 වයිරසය මෙරට තුළ පැතිර යාමේ අවධානම මේ වන විට පාලනය වි ඇති බවට සංඛ්‍යා ලේඛනවලින් අනාවරණය වන බව කියා සිටියේය.
රට යලි විවෘත කිරිම සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපය තුළ විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත්,එම සාකච්ඡාවෙන් අනතුරුව ගන්නා තිරණය අනුව සිමාවන් කිහිපයක් යටතේ රට යලි විවෘත කිරිමට පියවර ගන්නා බවයි.
(ඡායාරූප රංජිත් රාජපක්ෂ)
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘‘සීමාවන්ට යටත්ව පළමු වැනිදා රට විවෘත කරනවා‘‘
Sriland Sunday, 26 September 2021 02:37 AM
අපේ රටට ගැලපෙන සීමාවන් දාන්න .කලින් ගත්ත හැම තීන්දුවකම වාසිය ගියේ පිටරටවලට
fairoosSunday, 26 September 2021 12:42 PM
අපි තමයි හොඳටම කරලා තියෙන්නේ...!
BamunuarachchiSunday, 26 September 2021 05:56 PM
අපි හොඳටම කලේ පාස්කුවේදී නේද?
BamunuarachchiSunday, 26 September 2021 05:58 PM
ඕක කියන්න දෙයක්ද හලෝ? අපි ලෙඩ වුණාම බෙහෙත් ගෙන්වන්නේ පිටරටින්....
Bamunuarachchi Sunday, 26 September 2021 05:52 PM
සීමාවන් රජය පනවන්න ඕනේ නැහැ.... මිනිස්සු දැනගන්න ඕනේ සීමාවන් දාගෙන ජීවත් වෙන්න. මිනිස්සු සීමාවන් තකන්නේ නැත්තේ සනීප වෙන ගණන දහස් ගණනින් කියැවෙන නිසා...
Bamunuarachchi Sunday, 26 September 2021 05:53 PM
ඔහෙලා හොඳට කරපු හරිය දැක්කා පලවෙනි රැල්ලේදී අටළුගම පැත්තේ...