IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


සමසෞඛ්‍ය උපාධිධාරීහු කොළඹ විරෝධතාවයේ

(යොහාන් භාසුර)

සම සෞඛ්‍ය උපාධිධාරින් වහාම රාජ්‍ය සේවයට බඳවා ගන්නා ලෙස බලකරමින් සමසෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන්ගේ එකමුතුව සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට අද (22) පස්වරුවේ විරෝධතාවක් පැවැත්විය.

නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ සමසෞඛ්‍ය උපාධිධාරින් සීමා කරමින් පෞද්ගලික ආයතන වලින් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ විභාග කුමන්ත්‍රණය වහා හකුලා ගතයුතු බවට එහිදී විරෝධාකරුවෝ පැවසූහ. 

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (3)

සමසෞඛ්‍ය උපාධිධාරීහු කොළඹ විරෝධතාවයේ

SUNIMAL Thursday, 22 August 2024 04:53 PM

ඔය ඔතැන ඉන්න රස්තියාදුකාර සිවුරු දරන්නත් සම සෞඛ්‍ය උපාධි කාරයෙක්ද? මොවුන්ට නම් ගහලාම එළවන්න ඕනෑ...!

:       3       20

Lalla Thursday, 22 August 2024 09:04 PM

හොර චීවරධාරියෙක් කොහොමද සම සෞඛ්‍ය පීඨ කතාවට කඩේ යන්නේ. පස්ස පැත්තට පයින් ගහල පන්නල දාන්න. අනික නොමිලේ ඉගෙන ගත්තා නම් රාජ්‍ය සේවයටම ගන්න ඕනෑ කියලා නීතියක් තියෙනවාද? පෞද්ගලික අංශයට බැඳිලා වැඩක් කරපල්ලා.

:       1       19

Wijepala Friday, 23 August 2024 03:30 PM

කාලෙකට ඉස්සර තිබුණා හමුදා පුහුණුවක් ගන්න කියලා. ඒ වගේම උසස් පෙළ සමත්වෙලා විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය සඳහා බඳවා ගැනීමේදී අනිවාර්යයෙන් රජයේ රැකියා බලාපොරොත්තු නොවන බවට දිවුරුම් ප්‍රකාශයක් අත්සන් කර ඉදිරිපත් කරන්න නියම කළ යුතුයි. උපාධිය සම්පූර්ණ වුණත් ඇතිවෙන පුරප්පාඩු සඳහා ජ්‍යේෂ්ඨත්වය මත බඳවා ගැනීම් කරන්න ඕනෑ. ඒ වගේම ඒ ඒ පාඨමාලා හදාරා නොමැති පිරිස් අනුන් වෙනුවෙන් උද්ඝෝෂණය කළොත් අදාල සේවාවන්ට නොගන්නවා නම් ඉතාමත් හොඳයි.. උදාහරණයක් හැටියට මෙතැන උද්ඝෝෂණ කරන චීවරධාරියා සසුනට හානි කරන පිස්සුවෙන් දඟලන කෙනෙක් කියන්න පුළුවන්... අපේ ගමේ කෙනෙක් නම් එයාට ගමට අඩියක් තියන්න දෙන්නේ නැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මාලිගාවත්තේ වෙඩිතැබීමක්
2024 සැප්තැම්බර් මස 23 41 0

මාලිගාවත්ත ලක්හිරු සෙවන මහල් නිවාසය ආසන්නයේදී පා ගමනින් පැමිණි නාඳුනන තුවක්කු විසින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සහ සංවිධානාත්මක අපරාධකරුවකුගේ ප්


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 23 13 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 608 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 622 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 13222 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 3289 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19725 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 96 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 289 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 152 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site