IMG-LOGO

2024 නොවැම්බර් මස 28 වන බ්‍රහස්පතින්දා


සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහය සජිත්ට

(ආරියරත්න රණබාහු)

මෙවර පැවැත්වෙන ජනාධිපතිවරණයේදී සමගි ජන සන්ධානයේ ජනාධිපති අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහය ලබාදීමට පාර්ලිමේන්තු මන්ත්‍රී රිසාඩ් බදුර්දින් මහතාගේ නායකත්වයෙන් යුත්  සමස්ත ලංකා මහජන කොංග්‍රසය තීරණය කළ බව එම පක්ෂයේ ප්‍රකාශයෙක් පැවසීය.

එම පක්ෂයේ උත්තරීතර මණ්ඩලය  අද(14)වැනි දින  සවස රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගත් බව වැඩිදුරටත් කීය. 



අදහස් (8)

සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ සහය සජිත්ට

මහසෙන් Wednesday, 14 August 2024 10:08 PM

අහ් එහෙනම් තව ගිවිසුම් අත්සන් කිරීමේ උත්සවයක් තියෙයි. කොන්දේසි විරහිතව ද දන් නෑ සහාය දෙන්නේ. අනික මෙච්චර කල් එකට ඉඳලා දැන් මොනවද දන් නෑ සහාය දෙන්න තීරණය කළා කියන්නේ.. හි හි..!

:       0       0

thushara Wednesday, 14 August 2024 10:29 PM

පරාජයට හේතු තමන්ම හදා ගැනීම...!

:       0       0

Kule Wednesday, 14 August 2024 10:46 PM

එක් ජන කොට්ඨාශයක් කරේ තබාගෙන සිටින එක් දේශපාලකයෙක්...!

:       0       0

සෙනෙවිරත්න Thursday, 15 August 2024 11:43 AM

වෙන්දේසියෙන් වැඩිම මිල දක්වපු කෙනා තමයි ඔය, ජනතාවට පොරොන්දු දෙනව වගේම තමයි එක් එක් පක්ෂ වලට දෙන පොරොන්දුත්. එක්කෙනෙකුට දෙන පොරොන්දුවෙන් කලින් එක්කෙනාට දීපු පොරොන්දුව නිශේදනය වන බව තේරුම් ගන්න සජිත්ටත් මේ පක්ෂ වල අයටත් මොලයක් නැහැ. පොරොන්දු දිය යුත්තේ ජනතාවට මිස කල්ලි වලට නොවේ.ජාතික ජනබලවේගය පමණයි පොරොන්දු නොදෙන්නේ.

:       1       4

fairoos Thursday, 15 August 2024 01:31 PM

එහෙනම් ඉතින් බහුතර සිංහල චන්ද ටික ඉවරයි

:       1       5

P.D goonawardene Thursday, 15 August 2024 02:29 PM

හොරු මංකොල්ල කාරයෝ නෑ කියලා දැන් නම් කිය කිය වැලලෙන්න බෑ නේද හේනේ මාමේ....

:       1       6

ලසන්ත Thursday, 15 August 2024 02:58 PM

එතකොට මෙයා පෙරාපු රත්තරංද?

:       1       4

අරවින්ද මොනරවිල Thursday, 15 August 2024 07:10 PM

දේශපාලන කසළ අංගනය තමයි සජබ කියන්නේ, ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ සකල විදි දූෂිත හා අපරාධකාරී දේශපාලුවන්ගේ රැඳවුම් මධ්‍යස්ථානය සජබයයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කාර්තිව් සිද්ධියට විදුහල්පති ඇතුළු හතරක් අත්අංගුවට
2024 නොවැම්බර් මස 28 432 0

අම්පාරට ඇද හැලුනු ධාරිනාපාත වර්ෂාව සමග ඇති වූ ගංවතුර තත්ත්වය නිසා නින්දවුර් කාෆිෆුල් උලුම් අරාබි විදුහලේ නේවාසිකව ඉගෙනුම ලබන සමන්තුර ප්‍රදේශයේ පදිං


කප්පම් ගැනීම් වැඩි වෙලා
2024 නොවැම්බර් මස 28 315 0

අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ


යාපනය රෝහලත් ජල ගැල්මට අසුවේ
2024 නොවැම්බර් මස 28 254 0

යාපනය දිස්ත්‍රීක්කයට ඇදහැලුනු ධරාණිපත වර්ෂාව හේතුවෙන් අය සවස් වන විට යාපනය ශික්ෂණ රෝහලට ද දැඩි ගංවතුර තත්වයක් බලපා ඇති බවට යාපනය ශික්ෂණ රෝහලේ අධ්‍යක


රුසියාවෙන් යුක්රේනයට දැවන්ත ප්‍රහාරයක්
2024 නොවැම්බර් මස 28 1003 0

යුක්රේනයේ කාර්කිව, ඔඩෙසා ඇතුළු පළාත් 8 ක බලශක්ති යටිතල පහසුකම් ඉලක්ක කරමින් රුසියානු හමුදාව දැවැන්ත ප්‍රහාර මාලාවක් අද(28) එල්ල කර ඇත.


ක්‍රීඩා දූෂණ - වංචා ඇමතිටම කියන්න
2024 නොවැම්බර් මස 28 292 0

ක්‍රීඩා අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතනය තුළ වන වංචා සහ දූෂණ කෙළින්ම අමාත්‍යවරයා වන තමන්ට පැමිණිළි කළ හැකි බවත් මෙතෙක් කර ඇති හොරකම්, වංචා සහ දූෂණ අමතක කළ


සීමා නැති ආතල්
2024 නොවැම්බර් මස 28 95 0

ට්‍රැක් ලන්තේ තමයි ලෝකේ ආතල් එකේම ඉන්න මිනිස්සු ඉන්න රට. රටේ සිද්ධවෙන ඕනෑම තරාතිරමක සිදුවීමක් ආතල් එකක් බවට පරිවර්තනය කරගන්න පුළුවන් අරුම පුදුම හැකිය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 572 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 775 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2169 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site