(ශාන්ත රත්නායක)
සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය අද(27) පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වූහ.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය සතියකට පැය 48 ක් වැඩකරන බව කී ඔවුහු අමතර පැය 8ට වැටුපෙන් 30න් එකක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලමින් විරෝධය දැක්වූහ.
බලන්ගොඩ කිරිදිගල ප්‍රදේශයේ ඇති ආපනශාලාවකින් බිිම බෝතලයක් රැගෙන එය පානය කිරිමෙන් පසු 09 හැවිරිදි දැරියකට හදිසි ක්ලාන්තය තත්ත්වයක් සමග වමනය සැදි
කඩුවෙල ජාතික පාසලක දරුවන් දෙපිරිසක් අතර ඊයේ (11) දින ඇති වූ ගැටුම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් එම පාසලේම සිසුන් අට දෙනෙකු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් ප
ශ්‍රී ලංකාව ඇතුළු රටවල් නවයක ආණ්ඩු පෙරළන්න යූඑස්ඒඩ් සංවිධානය මුදල් වියදම් කළ බව හෙළිවීම බෙරුවෙන් සහ වංචාවෙන් ජනතාව රවටා බලයගත් පිරිසට ස්භාවධර්ම දඩුව
ගෝලීය දේශගුණික ගැටලු දුප්පත් හෝ පොහොසක් භේදයකින් තොරව සැමගේ දොරටුවලට තට්ටු කරමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
පානදුර මුහුදේ දිය නාමින් සිටි 13 දෙනෙකු ගසාගෙන ගොස් 12 දෙනෙකු බේරාගෙන ඇති බවත් එක් තරුණයකු දියේ ගිලී අතුරුදන්ව ඇති බවත් පානදුර ජීවිත ආරක්ෂක ඒකකය පවසයි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ටවර් හෝල් රඟහල පදනම 5 වැනි වරට සංවිධානය කළ ’’අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය’’ ‘ටවර් නාට
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
සමස්ත ලංකා සෞඛ්‍ය සේවක සංගමය විරෝධතාවක
Kamala Friday, 27 September 2019 11:24 AM
අනේ මන්දා.. මොනවා කරනවද මන්දා? වැඩ වැඩි නිසා රැවුල, කෙස් ටිකවත් කපාගන්නේ නැහැ.
athura Friday, 27 September 2019 01:13 PM
පනහක්වත් නැහැ. ඒ වුණාට සමස්ත ලංකා...
sandy123 Saturday, 28 September 2019 05:35 AM
මේවට කියන්නේ කසකාරයෝ කියලා. අපේ රටේ ඡන්දයක පෙර නිමිති තමයි වැඩ වර්ජන, විරෝධතා සහ උද්ඝෝෂණ.
Chanak los angeles Saturday, 28 September 2019 08:56 PM
මේ සියලුම වර්ජන පිටුපස ඉන්නේ බැසිල් . සාටක බැසිල්ගේ සැලසුම ඡන්දයක් පවතින අවස්ථාවේ පවතින රජය කෙරෙහි ජනතාව කලකිරවා බලය උදුරා ගන්නයි. මෙවැනි ක්‍රියාවන්ට ඔය සාටකයා කප් ගහලා ඉන්නේ .