IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


සමහරු බලය ගන්න කලින්ම ‘සූට්’ මහගෙන

(යොහාන් භාසුර)

බොරුව ජනගත කරන්න උත්සහ කරන කණ්ඩායම හමුවේ තව දුරටත් ඇස් කන් පියාගෙන සිටිය යුතු නැති බවත් සමහරු බලය ගැනීමට කලින්ම සූට් මහගෙන සිටින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අද (15) පැවසීය.

කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදීී අද (15) පැවැති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවැනි ජාතික මහා සම්මේලනය අමතමින් මහින්ද රාජපක්‍ෂ මහතා එසේ පැවසීය.

සූට් මහගෙන ඉන්න කවුරුත් රට අමාරුවේ වැටුණු අවස්ථවේදී සූට් ඇදීමට ඉදිරිපත් නොවූ බවත් ණය ගෙවීමට ඉතිරිව තිබීම නිසා දැම්ම ගත්තම තනතුරේ ගොඩක් කල්ඉන්න බැරිවේ යැයි සමහරු වගකීම භාර නොගත් බවත් ඒ මහතා කීය.

එවැනි නායකයන්ට බලය දීමට ජනතාව සූදානම් නොමැති බව කී මහින්ද රාජපක්‍ෂ මහතා රට නිවැරදි මාර්ගයටට ගෙන යෑමට ජනතාවට දේශපාලනයක් අවශ්‍ය වීම නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනතාවට අවශ්‍ය ආකාරයේ අලුත් රටක් වෙනුවෙන් නව ගමනක් ආරම්භ කරන බව ද සඳහන් කළේය.

සමහරු මේ ආකාරයට හැසිරෙන්නේ ඇයි දැයි ජනතාව දන්වා බව ද හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා වැඩි දුරටත් කීය.  



අදහස් (43)

සමහරු බලය ගන්න කලින්ම ‘සූට්’ මහගෙන

nanda Friday, 15 December 2023 08:56 PM

දැන් මොන සූට් ද?

:       0       0

Akila Friday, 15 December 2023 09:44 PM

රටේ මිනිසුන්ට බයේ ත්‍රිකුණාමලයේ කෑම්ප් එකක හැංගිලා හිටපු කෙනාගේ දැන් චන්ඩි පාර්ට් කොහොමද

:       0       0

Bamunuarachchi Friday, 15 December 2023 10:16 PM

හැබැයි මහින්ද මහතා හොඳ කථා වක් කිව්වා.2022 මිනී මරපු එකට‍ අනාගතේ සාධාරණයක් කරනවා කියලා.

:       0       0

සාලිය​ Friday, 15 December 2023 10:31 PM

බලයේ උන් සමහරු දැන් රෙදි ලිහා ගෙන​...

:       0       0

Rs Friday, 15 December 2023 10:51 PM

ඔවුන්ගේ ඇඳුම් මහල ඇත්තේ ඔවුන්ගේ සල්ලි වලින් නුඹලා වගේ හොරකම් කරපුවා නෙවෙයිනේ...

:       0       0

Bayya Friday, 15 December 2023 11:03 PM

අධිකරණයෙන් වරදකරු වෙචිචි, රටම බන්කොලොත් කරපු අය හරි නම් හිරේ ඉන්න ඕනේ. නීතීගරුක ශිෂ්ඨ සම්පන්න රටක එසේ වුණත් දූෂිත බලලෝභී, බඩගෝස්තරවාදී දේශපාලුවන් රජකරන රටක එසේ නොවේ...

:       0       0

පිටරැටියා Friday, 15 December 2023 11:11 PM

ආසියාවේ ආශ්චර්යය පෙන්වන්ඩ ඇවිත් රටම විනාශ කරපු හැටි ලෝකෙම දන්නවා .ජනතාව රවට්ටපු කාලේ දැන් ඉවරයි .

:       0       0

විජිත් Friday, 15 December 2023 11:44 PM

සූට් මහන්න ...? ඔව් ඔව් ෆුල් කිට් මහන්න ඕන නැහැ ,මිනිමරු හොරනායකයා වන තමුසෙටයි , රන් අම්මණ්ඩි නොහොත් තමුසෙගෙ ගෑනිටයි , හොර මිනීමරු මොංගල් කොල්ලෝ 3 දෙනාටයි දෙක බැගින් " ජම්පර් " ටිකක් මහලා තියාගන්නවා.ළඟදීම බලු කුඩුවට දැම්මාම අඳින්න. තමන්ගේ වියදමෙන් ( අපෙන් හොරාකාපු සල්ලි වලින් )ඇඳුම් මහගත්තේ නැතිනම් අමු හෙළුවෙන් තමයි ඉන්න වෙන්නේ, මහජනතාවගේ සල්ලිවලින් ඔය හොර මිනීමරු පවුලට ජම්පර් එකක්වත් මහන්නේ නැහැ.

:       0       0

chandana Friday, 15 December 2023 11:50 PM

වලපයයි ගොඩ පයයි තියාගෙන මේකා මොනවාද මේ දොඩවන වල් බුත ? මොලේ හොඳටම කචල්.මේවත් පිළිගන්න මෝඩයෝ තවමත් ඉන්නවාද? ඔය රැස්වීමට ආපු අයගෙන් බාගයකටත් වැඩිය ආවේ බත් එකටයි,සල්ලිවලටයි අරක්කු විදුරුවටයි පමණක් නොවෙයි,ඔහෙළාව රවට්ටන්න !!! ඔය අරවා මේවා දුන්නේ රටේ ජනතාවගෙන් පික් පොකට් ගහපු සල්ලි වලින්,ඒ නිසා ඒවා ඒ මිනිස්සුන්ට අයිති දේවල්.හැබැයි චන්දෙදි බලමු, ඒ මිනිස්සු ඔක්කොම චන්දෙ දෙන්නේ මාලිමාවට.එදාට ගම්කබරයින්ට යන්න වෙන්නේ *කෙන්.

:       0       0

shanthini Friday, 15 December 2023 11:51 PM

මේ නාකියාට පිස්සු.

:       0       0

Sunil Friday, 15 December 2023 11:54 PM

බොරුව ජනගත කරන්න හදන්නේ මේ අවලම් නාකි මිනීමරු කබරයායි.ඕවට අපි අහුවෙන්නේ නැහැ .

:       0       0

ශ්‍රීපති Friday, 15 December 2023 11:57 PM

හරි ,හරි , අපි චන්දෙදි බලාගමුකෝ,එදාට ඔහෙට ඔය සාටකයෙන් අමුඩයක් ගස්සලා ගෝල්ෆේස් එකේ ඇදගෙන යනවා හොරාකාපු සල්ලි වමාරනකම්.

:       0       0

Harendra de silva Saturday, 16 December 2023 12:01 AM

මේ නාකියා එකසැරයක් පැරදිලා ගෙදරගිහින් ජනේලයේ එල්ලුනා.අන්තිම සැරේ ජනතාවට බයේ ත්‍රිකුණාමලේ නාවික හමුදා කඳවුරේ හැඟුනා.හැබැයි මීළඟපාර පොළොවේ අඩි 6 ක් යට තමයි හැංගෙන්න වෙන්නේ හොර පවුල පිටින්ම.

:       0       0

Pankumburage Saturday, 16 December 2023 12:50 AM

හොරකම්ලැ කරල ලැජ්ජා නැතුව තවත් බයිලා කියෝනව.

:       0       0

chandima Saturday, 16 December 2023 01:37 AM

රට අමාරුවේ වැටුණේ නැහැනේ...? අමාරුවේ වැට්ටුවා නේ, නේද?

:       0       0

අනවබබෝධය Saturday, 16 December 2023 02:24 AM

රෙදි ගැලවුන අයට සූට් මොකටද?

:       0       0

Chathuri Saturday, 16 December 2023 02:50 AM

ඇත්තටම. පිරිමිකමක්. මොලයක් පපුවක් තියෙනවානම් නාකි මයිනා නැවත කරලියට ඇවිත් බේබි ටෝක්. කියයිද. මුන් හිතන් ඉන්නෙ. රටේ සේරම වැසියෝ සමුර්දියෙන් කාලා පන්දාහ දෙනකම් බලනින්න ජාතියක් කියලා. අලුත් සුට් මහන්න වෙන්නෙ අන්තිම ගමන යන්න ලග කට්ටිය. ගියපාර ගොබ්බයව ගෙනත් මුලු ලෝකෙම හිනස්සලා. ගියා. දැන් එන්නෙ කපුටා හරි. බේබිව ගෙන්නවෙන්න ඇති රටේ හොරා කාපුවා කතා කරකොට. දත් සෙට් එක එලියටඑන්න. ගල් පාරක් දෙන්නඕන. දැන් ඉන්නවා එලියට වෙලා චන්ද එකෙතු කරන්න. ප්‍ර්තිපල කියනකොට. බන්කරෙට යන්න වෙයි. හදහන බලාගත්තානම් හොදයි. මැරෙන්න මොහොතක් තියෙනකොට කාපුවා වාමාරලා. ජම්පරෙත් ඇදලා යන්න ඉන්නවද කියලා බලා ගන්න

:       0       0

Perera Saturday, 16 December 2023 02:54 AM

අන්තිමට යනකොට අන්දන සූට් එක ලෑස්ති කරලා තියාගන්න...!

:       0       0

බී අමරසිංහ Saturday, 16 December 2023 03:07 AM

සමහරු අධිකරණ තීන්දුව ගැන කතා නොකර බයිලා කියනවා

:       0       0

Prabha Saturday, 16 December 2023 04:34 AM

ඔය ගත්ත නයට කරපු හරියත් කියන්නකො යුබොවන්

:       0       0

මරිසිපාල Saturday, 16 December 2023 05:17 AM

පිස්සුද ලොක්කො රට ඔය තත්වයට වැටුනේ ඔය කුරුමිණියෝ කාපු පොහොට්ටුව කරපු දේවල් නිසා තමයි එහෙම තියෙද්දි තවත් පොහොට්ටුව දිනවීමට කවුරු හෝ උදව් කරන්න එනවා නම් උන් මොළයක් තියෙන මිනිස්සු වෙන්න බැහැ රට ගැන සැබෑ කැක්කුමක් තියෙන කිසිවෙකු නුඹලාට නැවතත් බලය දෙන්න ඉදිරිපත් නිවෙයි කියලා කියන්න පුළුවන්

:       0       0

Pipena pohottu Saturday, 16 December 2023 06:01 AM

අපි රනිල් බොසා ගෙනාවෙ මොඩ කමට කියල හිතන උන්ට දැන ගන්නත් එක්ක ඔබ තුම එහෙම කියපු එක හොදයි. අපිට තව ගොඩක් තුරුම්පු තියනව. නිමල් මහත්තය එනකන් අපි ගමෙ එකා ගහනව. ඔබ තුමා රනිල් බොසා එක්ක කරන වැඩ පිලිවෙල සාර් ථක වොවා.....

:       0       0

Namal Saturday, 16 December 2023 07:37 AM

මහජන මුදල් කොල්ල කාපු දේශපාලකයින්ට, රාජ්‍ය භාණ්ඩාගාරය කොල්ල කාපු දේශපාලකයින්ට සහ මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාටම ශාප වේවා! මුළු පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා !!

:       0       0

ලකී Saturday, 16 December 2023 08:24 AM

සූට් මහලා අන්දපු එකා පැනලා ගියාම ජීවිතේට සූට් එකක් තියා කලිසමක්වත් අඳින්න බලයක් නොතිබූ එකාට සූට් ඇන්දුවේ ඔයාලනේ...!

:       0       0

Samansantha Saturday, 16 December 2023 09:16 AM

අම්මේ ඔව් එහෙම තමා... ඇත්තටම ඔබලාට ලැජ්ජාවක් කියලා දෙයක් නැද්ද? අනික රටේ ජනාධිපති වෙලා ඉඳලා ඒකෙන් පැරදිලා ආයෙත් සාමාන්‍ය මන්ත්‍රී කෙනෙක් වෙලා ඉන්නවා ලැජ්ජාවක් නැද්ද? රටේ දේපල හොරා කාලා ඇවිද ගන්නත් බැරුව තවත් බඩ ගගා එනවානේ ඔබලා වදාපු දෙමව්පියන්ටත් බැනුම් අහනවා ඔබලාගේ වැඩ හින්දා මැරෙන ටිකට දැන්වත් ගෙදරට වෙලා ඉන්න හොරා කන්නේ නැතුව...

:       0       1

ලුම්බිණි Saturday, 16 December 2023 09:47 AM

මයින්ද මාතියා මොනවා දොඩවනවද මේ?

:       0       1

Buddika Saturday, 16 December 2023 11:10 AM

මේ ඔහෙට නම් සූට් සියක් මැහුවත් ආයිත් මේ රටේ මිනිසුන්ගෙ චන්දෙන් ජනාධිපති වෙන්න බෑ .ඇදුම් මහගෙන රෙදි නාස්ති කරන්න එපා

:       0       1

රත්නසිරි Saturday, 16 December 2023 11:12 AM

අධිකරණය පවා රට ප්‍රපාතයට වැටීමට මොවුන්ගේ කටයුතු හේතුවක් වුනා කියලා තියෙද්දි මුන්දැ අනුන් ඇදුමක් මහගන්නවා කියලා මැරෙන්න හදනවා කොතරම් නීච කතාවක්ද ඒකෙනුත් පේනවා නේද උන්දැලා හිතන්නේ උන්දැලා විතරක් හිටියම ඇති කියලා නේද

:       0       1

සල්ලි Saturday, 16 December 2023 12:38 PM

ඉංදියාව සඳට යවපු රොකට් එක ගොඩක් අඩු ගානට යැව්වාලු නේත ?

:       0       1

C.K.Lankaputhra Saturday, 16 December 2023 12:58 PM

ලොක්කාගේ කල්පනා ලබන සැරේත් කොහොම හරි ඇර්ගෙන රට ඉවරම කරලා දාන්නයි. අයියා මල්ලීව දාලා කොරපු හරිය දැන් පේන්වනේ. මේ සැරේ අපි දෙන්නේ මල්ලිට දුම්මල නොගහාම තොලොංචි කරපු, මිනී මස් නොකන, මල යක්කුන්ට. ඔවුන් ඔයාලාට වැඩිය දහස් වාරයක් හොදයි... ඒ අයත් අපටම කෙලවන්න ආවොත් ඒකත් අපි එතකොට බලාගමු. කෙලවන හැටි ඔවුන් ඉගෙන ගත්තේත් ඔයාලාට කෙලවලාම තමයි. ඇහුණාද?

:       0       2

Rata Perata Saturday, 16 December 2023 01:57 PM

ඒක ඇත්ත.. පෙට්ටියේ යන්න ඇඳුම මහන්න ඕනේ කෙනා බලය ගන්න ඇඳුම මහනවා.

:       0       2

Athula Saturday, 16 December 2023 02:08 PM

ඔයා නම් ආයේ කොහොමත් එපා...!

:       0       1

achini Saturday, 16 December 2023 03:46 PM

මෙයා නම් බලය ඉල්ලන්නේ ආපහු හොරාකන්නයි, නඩුටික අයින් කරගන්නයි තමයි... ලංකාවේ සාපය...

:       0       2

Ranjit Saturday, 16 December 2023 04:19 PM

දැක්කේ නැද්ද කාර්ටූන්වල එහෙම ඇත්ත තත්වය පෙන්නලා තිබුණු හැටි...? කොඩි කණුවල එල්ලලා තිබ්බ තණකොළ වගේ විහිලු නොවේ ඒවා. අර හැට නම ලක්ෂෙ දැන් පන්දාහට බැහැලා කියලයි සමහරු කියන්නේ...! මහින්දගේ ආකර්ෂණය නැතුව පාරේ බැහැලා යන්නවත් ශක්තියක් නැති කට්ටිය ඉතින් ජම්බෝරි නොදා වෙන මොනවා කරන්නද අප්පා.?

:       0       2

Hafeel Saturday, 16 December 2023 05:51 PM

පැවැති සෑම මැතිවරණවලදීත් මෙයාලා කිව්වේ අලුත් රටක් නිර්මාණ කරනවයි කියලා. මෙයාලා තමයි රට බංකලොත් කළා කියලා අධිකරණයෙන් තීන්දු කළා. දැන් ආයිත් අලුත් රටක් හදන්න බලය ඉල්ලන්නේ. රට වැටුණා වගේ කතා. මෙයාලා රටේ සම්පත් හොරකම් කරලා, රට වට්ටලා, බේරීමට සූට් කාරයාව ජනාධිපති කළේ...

:       0       2

ගමේ එකාලා Saturday, 16 December 2023 06:25 PM

ෂූට් මහගත්තු අය ගැන කියන්න තරම් ආරන්චියක් නැහැ. බලතන්හාවෙන් පිස්සු වැටිලා හිටපු කෙනෙක් නම් තුන්වෙනි පාරටත් ජනාධිපතිකමට ගහපු ඩීල්, ගහපු ගේම් කරපු දේවල් ගැන නම් ඕනෑතරම් දේවල් තියෙනවා. ආසියාවේ ආශ්චර්යය පෙන්වන්න ඇවිත් අන්තිමට රටට කරපු විනාසේ අමතක වුණාද?

:       0       1

Prabha Saturday, 16 December 2023 06:58 PM

හොරාකාපු සල්ලි ගැනත් පොඩ්ඩක් කියමුද?

:       0       2

Kumara Saturday, 16 December 2023 08:24 PM

නිමලයට අන්දලා තියෙන්නේ යටකලිසම වෙන්න ඇති...

:       0       2

nayani Saturday, 16 December 2023 08:35 PM

ඔක්කෝටම කලින් තමුන්ගේ මළමිනියට සූට් එකක් මහගත්තොත් හොඳයි... එක්කෝ ඕනෑ නැහැ. මොකද දැනටත් ඒ වගේනේ. 4 දෙනෙක් අල්ලාගෙන ඇවිද්දවන මළගිය අය ආයෙත් පොහොට්ටුවේ ලොක්කන් වෙලා. ළඟදීම හිරේ යාමට නියමිත ආර්ථික ඝාතකයන්...

:       0       2

විපරමා Saturday, 16 December 2023 09:23 PM

මොලේ විකාර වෙලා. තමුන් තරම් බොරුව ජනගත කරපු කෙනෙක් ලොවෙත් නැතුව ඇති. මහින්ද චින්තනය 1,2 තාරුණ්‍යයට හෙටක්, ලංකාව දැනුමේ කේන්ද්‍රස්ථානය, ආසියාවේ ආශ්චර්යය. බල තන්හාවෙන් පිස්සු වැටිලා කියපු කරපුවා ඉහටත් උඩින්... දැන් උඩ, යට මාරුවෙලා වගේ...

:       0       2

Sira Sunday, 17 December 2023 03:35 AM

කරපු අයගේ පවුල් පිටින් හැඳිගෑවිලාම යන්න ඕනේ...

:       0       2

u.r.abeyrathne Sunday, 17 December 2023 12:35 PM

ඔයාලා ඇඳුම් නැතිවම ඉඳලා අපෙන් අරගෙන ඇඳුම් ඇඳගෙන, රජවෙලා රටම වලපල්ලට යවලා වෙන කෙනෙක් ඇඳුම් අඳින කොට හරි අමාරුයි නේද? ආයේ අවුරුදු තිහක් විතර බලාගෙන ඉන්න වෙයි හිරේ නොගියොත්...!

:       0       2

Bamunuarachchi Sunday, 17 December 2023 10:50 PM

මහින්ද මහත්තයෝ ඔබ‍ බින්දුවට ගියත් සීයට ගියත් අඳින්නේ ඔය ඇඳුම තමයි නේද? ඔබ‍ට ඇඳුම ප්‍රශ්නයක් නොවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අග්ග බෝධි රජුගේ මැදිරිගිරිය රෝහලට අලි පනි
2024 ඔක්තෝබර් මස 07 345 0

මැදිරිගිරිය වටදාගෙය පූජාභූමියට කඩාවැදුණු වල් අලිඅලි රංචුවක් පූජාභූමියේ රෝහලේ ගල් කණු 2 කඩා තවත් ගල් කණු 4 පෙරලා දමා ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.


රනිල්ගේ ආරක්ෂාව ගැන රුවන්ගෙන් ප්‍රකාශයක්
2024 ඔක්තෝබර් මස 07 1415 1

අටවන විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරී ඇතුළු සෙසු ආරක්ෂක නිලධාරීන් නම් කරන ලද පොලිස් කොට්ඨාශ වෙත වහාම ක්‍රියාත්මක වන


’’පාස්කු ප්‍රහාර වාර්තා දෙකක් රනිල් ප්‍රසිද්ධ කර නෑ’’
2024 ඔක්තෝබර් මස 07 999 2

පාස්කු ප්‍රහාරය පිළිබඳ කොමිසන් වාර්තා දෙකක්හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලැබී තිබුණ නමුත් ඒවාප්‍රසිද්ධ නොකළ බැවින් එම වාර්තා ප්‍රසිද්ධි


නිලන්තත් වන්දිය ගෙවයි
2024 ඔක්තෝබර් මස 07 1618 1

පාස්කු ඉරිදින ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා නොගැනීම සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු ප්‍රධානි නිලන්ත ජයවර්ධ


කොළඹට තද වැසි
2024 ඔක්තෝබර් මස 07 615 0

ගතවූ පැය 24 තුළ දිවයිනට වාර්ථා වූ වැඩිම වර්ෂාපථනය වන මිලි මීටර් 174.6ක වර්ෂාපථනයක් දෙහිවල ප්‍රදේශයට වාර්ථා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


අල්ලස් ලොක්කා අස්වීම බාරදීලා
2024 ඔක්තෝබර් මස 07 2105 0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කණිෂ්ක විජේරත්න මහතා සිය ධූරියනේ ඉල්ලා අස්සවීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට බාරදී ඇතැයි වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39314 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25636 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 336 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1116 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 388 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site