(සිතුම් චතුරංග)
හිටපු විපක්ෂ නායකයකු සහ ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායකයකු වූ අභාවප්‍රාප්ත රාජවරෝදයම් සම්බන්දන් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා අද යාපනය වෙත රැගෙන එනු ලැබීය.
ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින් දේහය ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂ මූලස්ථානය වෙත රැගෙන ඒමෙන් අනතුරුව මහජන ගෞරවය සඳහා සෙල්වා රංග ශාලාව වෙත රැගෙන යනු ලැබිණි.
සම්බන්ධන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා උතුරු පළාත් ආණ්ඩුකාර පි.එස්.එම් චාර්ල්ස් මහත්මිය ඇතුළු උතුරේ දේශපාලන ක්‍රියාකාරිකයින් සහ ජනතාව විශාල පිරිසක් එක්ව සිටියහ.
තරුණියක් මරා සිරුර මුතූර් කුමාරපුරම් ප්‍රදේශයේ පාලු ළිඳකට දැමීම සම්බන්ධයෙන්, මිනීමැරුමට ආධාර බල දුන් ඝාතනය වූ තරුණියගේ අතුරුදහන් වී සිටින පෙම්වතාගේ
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස හිටපු සුපිරි පිතිකරු සනත් ජයසූරිය මහතා පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය.
ඉල්ලම් කිහිපයක් මුල්කරගනිමින් තැපැල් වෘත්තීය සමිති අද(7) මධ්‍යම රාත්‍රියේ සිට අනිද්දා(9) මධ්‍යම රාත්‍රිය දක්වා පැය 48 ක සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට ත
නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියවැලකට අසුවී ගසාගෙන ගිය තරුණයන් හය දෙනෙකු සංචාරක යාත්‍රා පදවන්නන් විසින් බේරාගෙන පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ නිල
සීදුව සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් ගන්නා ලද ප්‍රීමා භාණ්ඩ රැගත් දුම්රිය අද (07) කලාවැව දුම්රිය ස්ථානයත් අව්කන දුම්රිය ස්ථානයත් අතර මාර්ගයේදී පීලි පැනීම
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන ලසන්ත ද සොයිසා නොහොත් රත්ගම විදුර ගේ මස්සිනා විසින් සඟවා තැබූ විදේශ ගිනි අවියක් උණ්ඩ 3 ක් සැකකරුගේ නිවෙස අ
බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
සම්පන්දන් දේහය යාපනයට
ගමේ එකාලා Friday, 05 July 2024 05:26 PM
කොළඹට වෙලා සැප ගත්තු කෙනෙක් .අවුරුදු අනූ ගාණක් වෙනකම් පිනට සියලුම වරප්‍රසාද වරදාන බුක්ති වින්දගෙන හිටියා මිසක් හරිහමන් සේවයක් කෙරුවද කියලා කවුද දන්නේ?