(සුමිත් පොතුපිටිය )
මරදාන බලා ධාවනය වන සමුද්‍ර දේවී සීඝ්‍රගාමී අද(17) උදැසන දුම්රිය පානදුර දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වී ඇති බව පානදුර දුම්රිය ප්‍රකාශකයෙක් පැවසීය.
මේ හේතුවෙන් එහි ගමන් ගත් මගීන් වෙනත් දුම් රියන් වෙත මාරුවී කොළඹ බලා ගමන් ගත්බවද දුම්රිය ප්‍රකාශකයෙක් කීය.
පානදුර දුම්රිය ස්ථානයේ කොළඹ දෙසට ගමන් ගන්නා දුම් රිය මාර්ගයේදී දුම්රිය කාර්මික දෝෂයට ලක්ව තිබේ.M 11 - 954 අංකය යාටතේ අද දින දුම් රිය මරදාන බලා ධාවනය වී ඇති බව සදහන් වේ.
මාතලේ සැලගම හුලංගල නැරඹිම සදහා පැමිණි තරුණයෙක් ඊයේ (16) හුලංගල කන්දෙන් පහලට ඇද වැටි මියගොස් ඇති බව පොලිසිය කියයි.
උඩවලව ජාතික වනෝද්‍යානයේ දෛනික ආදායම ලක්ෂ සීය දක්වා පැමිණ තිබෙන බව රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී උපුල් කිත්සිරි මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
බඩෝවිට ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකුට තියුණු ආයුදයකින් පහරදී පළා ගිය සමන් කුමාර නොහොත් දැනට බන්ධනාගාරගතව සිටින වෙලේසුදා නමැත්තාගේ සහෝදරයා බොරැල්ල
නියමුවන් හෝ වෙනත් කිසිවකු නැතිව, භාණ්ඩ ප්‍රවාහනය කිරීමේ අරමුණින් නිර්මාණය කළ කුඩා සැහැල්ලු ගුවන් යානයක්, සිය පළමු පියසැරිය සාර්ථකව අවසන් කළේය.
පලාත් පාලන ආයතන 336 ක් සදහා පැවැත්වෙන ජන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (17) පෙරවරුවේ සිට ආරම්භ කෙරෙන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
සිය පෙම්වතිය හමුවීමට ගොස් නිවස කරා යමින් සිටී රක්ෂණ නිළධාරියෙකු මෝටර් රථය තාප්පයක ගැටී මියගොස් ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
සමුද්‍රදේවී පානදුරේ දි ලෙඩ වෙයි