(ඩයනා උදයංගනී)
ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ ශාඛා රජය පනවා ඇති සංචරණ සීමාවන්ට යටත්ව හෙට (28) සිට විවෘත කරන බව එහි සභාපති වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතා පවසයි.
කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය හේතුවෙන් මෙහි සේවා තාවකාලිකව නවත්වා තිබූ බවත් අන්තර්ජාලය හරහා වේලාවන් වෙන්කර ගත් අයට හෙට සිට සේවා සැපයෙන බවත් ඔහු සඳහන් කරයි.
වේරහැර, පොළොන්නරුව, නුවරඑළිය සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ශාඛා මගින් සේවා සැපයීම තවදුරටත් නොකරන අතර එම ශාඛාවන්ගෙන් සේවා ලබාගැනීමට දින හා වේලාවන් වෙන්කර ගත් අය පැමිණිය යුතු දිනයන් ඉදිරියේදී දැනුම් දෙන බව ද සභාපතිවරයා සඳහන් කරයි.
අග්‍රාමාත්‍යය හරිනි අමරසූරිය මෙනවිය අද රාත්‍රීයේ පමණ කැලණිය රාජමහා විහාරස්ථානය වැඳ පුදා ගත්තාය .
විභාග දෙපාර්තමේන්තු ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති බත්තරමුල්ලේ පිහිටි රුපියල් 630,000,000 ක් වටිනාකමැති හෙක්ටයාර 1.356 ක ප්‍රමාණයෙන් යුත් ඉඩමේ නීත්‍යනුකූල අයිත
කළුතර, සේරුපිට ප්‍රදේශයේ අද (02) රාත්‍රි තියුණු ආයුධයකින් පපුවට ඇන පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි .
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වරලත් ඉංජිනේරුවකු, ලෝක බැංකුවේ ශ්‍රී ලංකා ශාඛාවේ තාක්ෂණික ඉංජිනේරු ලෙස කටයුතු කළ සමන් විජේසිරි මහතා මීට වසර හයකට(2018) පෙර සූක
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ විසින් භාවිතා කළැයි සැකපිට තෙල්දෙණිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් සුඛෝපභෝගී ජීප් රථය ගාල්තැන්නේ පවත්වාගෙන යනු
රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකයන්ට මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා නිවාඩු දිය යුතු ආකාරය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම නිවේදනයක් මගින් පැහැදිලි ක
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
සීමා යටතේ ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතන අරී