(සුජිත් හේවාජුලිගේ )
චීනයේ සයිනොවැක් කොරෝනා එන්නත ඉදිරි මාස දෙකේදී මෙරටදීම නිෂ්පාදනය කිරීමට බලාපොරොත්තු වන බව ඖෂධ නිෂ්පාදනය සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.
චීන -ශ්‍රී ලංකා හවුල් නිෂ්පාදනයක් ලෙස මෙය නිෂ්පාදනය කෙරේ .
මේ අතර සයිනොපාම් එන්නතේ මාත්‍රා ලක්ෂ විස්සක් ලබන ජූනි මාසයේ දී දිවයිනට ලැබීමට නියමිතය.
ඇමෙරිකන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ඩිමොක්රටික් පක්ෂ ජනාධිපති ධුර අපේක්ෂිකා වත්මන් උප ජනාධිපතිනී කමලා හැරිස් පරාජය බාර ගත්තාය.
යාපනය ආනෙයිකොට්ටෙයි ප්‍රදේශයේ පිහිටි නිවසකට යේ තියුණු ආයුධ රැගත් පිරිසකගේ පහරදීමකින් නිවසේ දෙපල රැසකට හානි සිදුව ඇති බවට යාපනය මාණිප්පායි පොලීසිය ප
දේශපාලනයේ අත් දැකීම් තියෙනවා යැයි කියන පිරිසට තියෙන්නේ හොරකම් කරන බොරු කරන ජනතාවව රවට්ටන අත්දැකීම් යැයි අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ප්‍ර
ආරක්ෂක අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති බලපත්‍ර සහිත ගිනිඅවි නැවත භාරදීම සඳහා ලබා දී තිබු කාලය දීර්ඝ කර තිබේ.
පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් මගින් නිවෙස් වෙත බෙදීම අදින් (7) අවසන් වන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.
අනුර දිසානායක ජනාධිපතිවරයා අනුගමනය කරන්නේ පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ප්රතිපත්තියද? පුළුවන් ශ්‍රී ලංකා ප්රතිපත්තියදැයි හිටපු ජනාධිපති රනිල් වික
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
‘සයිනොවැක් ‘එන්නත නිෂ්පාදනය ශ්‍රී ලංකාවේදී
Sri Lanka Wednesday, 26 May 2021 11:22 AM
ආවේ දේශීය කියාගෙන.., අන්තිමට බටහිර බෙහෙත් පාරාදීසයක් කරන්න හදන්නේ...
Nuwan Wednesday, 26 May 2021 11:29 AM
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේක අනුමත කරලා නැහැ. සිනෝෆෝම් කියන්නේ එකක්.. සිනොවැක් කියන්නේ තව එකක්... මිනිස්සු අන්දවන මරු වැඩ..
සරත්Wednesday, 26 May 2021 03:09 PM
තවත් ධම්මික පැනි කථාවක් වගේ. පැහැදිලිවම ආයෙත් පාරක් රටම අන්දන්න හදන්නේ, බලාගෙන ඉමු කෝ.
siri Wednesday, 26 May 2021 12:15 PM
අපට නම් ආරංචි මෙහි කරන්නේ චීනයේ නිෂ්පාදනය කරන එන්නත් තොග පිටින් ගෙනත් මෙතන බෝතල් කරන එක පමණයි කියලයි. කොහොම වුණත් චීන එන්නත් දෙකම තවම ලෝක සෞක්‍ය සංවිධානය අනුමත කරලා නැහැ. අවසර දීලා තියෙන්නේ "හදිසි අවස්ථාවකට හොඳයි" කියලයි...
kamalThursday, 27 May 2021 06:32 AM
ගිය අවුරුද්දේ එකතු කරපු සල්ලි වලට කරපු දෙයක් නැහැ.
SUNIL Milano Wednesday, 26 May 2021 02:09 PM
අපේ මිනිස්සු දන්නා දේටයි නොදන්නා දේටයි දෙකටම හොට දානවා.
Demuni Uduwara Wednesday, 26 May 2021 05:36 PM
සිනොවැක් තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර නොමැත. ඇස්ට්‍රාසෙනෙකා 90% ට සාපේක්ෂව එහි කාර්යක්ෂමතාව 50.38% කි
දිලාන් Wednesday, 26 May 2021 06:04 PM
බොරු කියන්න එපා, සිනෝවැක් කියන්නේ WHO අනුමත කොවිඩ් වැක්සින් එකක්. අමතක කරන්න එපා කුහක දේශපාලන පක්ෂෙක පාට කන්නාඩි ගෙන ඔය එන්නත් නිෂ්පාදනයට එරෙහිවෙලා අහිමි කරන්න හදන්නේ අපේම රටේ සහෝදර ජිවිත නේද? වෙන රටවල්නම් තමන්ගේ රටේම එන්නතක් නිපදවනකම් සිහින දකිනවා, එකට අපි???
ගමෙ කොල්ලා Thursday, 27 May 2021 04:03 AM
මෙතන ඉන්න ගොඩක් අය කුලියට කොටන අය. සන්තෝස වෙයල්ලා මොකක් හරි කරන්ඩ යන එකට....