දෙමටගොඩ සියපත් සෙවන මහල් නිවාස සංකීර්ණයේ දෙවැනි අදියර විවෘත කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (22) සිදුකෙරිණි.
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් , කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී වූහ.
(ඡායාරූප - චතුර එස් .කොඩිකාර )
පොළොන්නරුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ වෙඩික්කරු ඊයේ (25) අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව පොලිසිය පවසයි.
මහ මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයන්ගෙන් අඩකට ආසන්න සංඛ්‍යාවක්වත් වියදම් වාර්තා ඉදිරිපත් කර නැතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු අතර කලක සිට පැවැති ආරවුලක් හේතුවෙන් වැල්ලම්පිටිය ඔරුගොඩවත්ත නිවසක දි දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක දි16 හැවිරිදි තර
පවතින ධාරාණිපාත වර්ෂාව සමඟ අද (26) අලුයම ඇල්ල ආරුක්කු නවයේ පාලම අසලදී පස් කදු කඩා වැටීමෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ල වී ඇති බව දුම්රිය දෙ
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය අව
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සියපත් සෙවන මහල් නිවාස සංකීර්ණය විවෘත කෙරේ
Raveendra Tuesday, 22 January 2019 04:50 PM
මුලික පරමාර්ථය නම් ලියාගැනීම සහ නම් ප්‍රසිද්ද කිරීම.
පිටිසර වැසියෙක් Tuesday, 22 January 2019 05:15 PM
කොළඹට කිරි, අපට කැකිරි නේද? එහෙම නැතිනම් වැඩි ජනගහනයක් ඉන්න කොළඹින් වැඩිම මනාප අරන් විධායක අගමැති වෙන්න ධුරදර්ශි වැඩ පිළිවෙලක්ද
Sunanda Wednesday, 23 January 2019 03:49 AM
වාහන වල දූම් සහතික සහා වාහන වල කාබ් ගාස්ත˛හොරා සහා මහා බැoක˛හොරාකාපු හොරැන්ට ඡයවේවාාා
Ismail Hussain Wednesday, 23 January 2019 05:48 AM
මෙය ආරම්භ කල හිටපු ජනාධිපති තුමාටත් ප්‍රණාමය පලකල යුතුයි. සංකල්පය දුන් ගොඨභය මහතාටත් . හිටපු නිවාස ඇමති තුමාටත් ප්‍රණාමය පුදකළ යුතුයි...