IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සියම් නිකායේ පා ගමනට ආ අමුත්තා

(ෂේන් සෙනෙවිරත්න)

දින පහක් තිස්සේ කිලෝ මීටර් 150 දුර ගෙවා ත්‍රිකුණාමලයේ සිට මහනුවර දක්වා පැමිණි පා ගමනට විශේෂ අමුත්තෙක් සහභාගී වූ පුවතක් වාර්තා වේ. ඒ නමක් නොදන්නා බලු සුරතලෙකි.

සියම් දේශයේ සිට උපසම්පදා විනය කර්මය මෙරටට ගෙනවිත් වසර 270 ක් පිරීම නිමිත්තෙන් සියම් දේශයේ සිට භික්ෂූන් වහන්සේලා පනස් නමක් ඇතුළු විශේෂ දූත කණ්ඩායමක් මුහුදු මාර්ගයෙන් ත්‍රිකුණාමලයට පැමිණ එතැන් සිට මහනුවර දක්වා පා ගමනින් වැඩම කළ එම භික්ෂූන් වහන්සේලා ඇතුළු දූත කණ්ඩායම සමග මෙම බලුසුරතලා ද එක් විය.  

ත්‍රිකුණාමලයේ සිට මෙම දූත කණ්ඩායම සමඟ එක් වී ඇති බලු සුරතලා  දූත පිරිස නවතින ස්ථානවල නැවතී යළි  මහනුවරට පැමිණි අවස්ථාවේදී දළදා මාලිගාව අසලටද පැමිණ භික්ෂූන් වහන්සේලා ඇතුළු දූත පිරිස මල්වතු අස්ගිරි මහාවිහාර යන්ට ගිය අවස්ථාවේදී ද එම සුනඛයා ඊට ද සහභාගි වන අයුරු දක්නට ලැබුණි .

එම දූත පිරිසේ සාමාජිකයන් එම සුනඛයාට අප්‍රමාණ සෙනෙහසක් දක්වමින් සුනඛයාගේ පාද තවමින් සාත්තු සප්පායම් කරන අයුරු අයුරුද දක්නට ලැබුණි .



අදහස් (6)

සියම් නිකායේ පා ගමනට ආ අමුත්තා

ලුම්බිණි Wednesday, 24 May 2023 07:06 AM

මේ සතාව ස්ථිරවම බලා ගන්න කෙනෙක් ඉදිරිපත් වෙන්න. මම හිතනවා ඒක තමයි මෙතැනදී කල හැකි ලොකුම පින.

:       1       21

යස Wednesday, 24 May 2023 07:19 AM

තුට්ටු දෙකේ දේශපාලකයින්ගෙ අප්‍රසන්න ආභ්‍යන්තරික පුවත්/පොටෝ අතරේ මේ බලු තඩියාගේ පුවත සහ පොටෝ දැකීමද සිතට සහනයකි...

:       0       28

sujeewarWednesday, 24 May 2023 10:40 AM

මෙම ප්‍රවෘත්තිය තුළ කිසිඳු දේශපාලන අදහසක් ගැබ්වී නැත. එසේම මේ තුළ කිසිඳු දේශපාලන මතවාදයක්ද නැත. තම තමන්ට ඇලජික් වූ පමණින් දකිනදකින සෑම දෙයකටම ඔබ දැක්වීමට යාම සුදුසු නැත. මැක්කාගේ තියරිය අනවශ්‍යයි.

:       2       4

Samitha S. Aluthgamage Wednesday, 24 May 2023 07:30 AM

ප්‍රවෘත්ති ගුණයෙන් හෙබි ඉතා දුර්ලභ අවස්ථාවක්. කිලෝ මීටර් 150 ක් සපත්තු හෝ සෙරෙප්පු නොමැතිව පාරේ ඇති පීඩාද දරාගෙන මේ සතා පැමිණියා කියන්නේ අසාමාන්‍ය සිද්ධියක් බවයි පෙනී යන්නේ.පුංචි කකුල් හතර රිදිලා ඉදිමෙන්න ඇති.සත්ව කරුණාව ඇති කාරුණික අය සතාට සාත්තු කිරීම අගනා ක්‍රියාවක්.

:       0       21

ravin Wednesday, 24 May 2023 07:48 AM

බලු ආත්මයක ඉපදුනත් සසරෙන් මිදෙන්න පින් කරනවා වෙන්න ඇති

:       0       20

චින්තක Wednesday, 24 May 2023 07:49 AM

මම මෑතක සිට දකිනවා සුනඛයන්ගේ අමුතු හැසිරීමක් ඇත්තටම මේ සතුන් සුලු පවක් නිසා මෙහෙම තිරිසන් ආත්මයක උපන්නත් මොවුන් පෙර කුමක් හෝ කුසලයක් කරන්න ඇති .මෙහෙම දෙයක් දැනට අවුරුදු දහයකට පමණ පෙර මටත් අත් දකින්නට ලැබුනා අපි බෝධියක් රෝපණය කරන්න බෝ පැලයක් පෙරහැරේ වඩම්මවා යද්දී සුනඛයෙක් දිගටම පෙරහැරේ ගමන් කලා මේ කාලයේ සමහර පක්ෂීන් පවා නිනිවාස ආසනයේ රාත්‍රියේ ලැගුම් ගන්නවා දකින්නට පුළුවන්

:       0       20

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

කූඩුවේ සිටි සැකකරු මුදවා ගන්න ගිය පීසී අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 22 284 0

සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි


අද සවස එකෙන් පසු තද වැසි
2025 අප්‍රේල් මස 22 230 0

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 2850 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 807 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 253 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 639 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 519 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 294 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 444 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site