IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


සියලු ආයතනවල සේවකයන්ගේ තොරතුරු දින 3ක් තුළ යාවත්කාලීන කරන්න

සියලුම රාජ්‍ය සහ පෞද්ගලික ආයතනනවල සේවක සේවිකාවන්ගේ පෞද්ගලික තොරතුරු, ඉදිරි දින තුන තුළදී යාවත්කාලීව කළ යුතු බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
 



අදහස් (9)

සියලු ආයතනවල සේවකයන්ගේ තොරතුරු දින 3ක් තුළ යාවත්කාලීන කරන්න

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 13 October 2020 04:10 AM

ඔබතුමන්ලාට මේ පාර මේ වයිරසය ගෙනාව අය ගැන මුකුත්ම පේන්නේ, ඇහෙන්නේ නැහැ. ප්‍රථමයෙන් ඒවා ගැන නේද පේන්නට ඕනෑ?

:       1       7

Champa Tuesday, 13 October 2020 05:31 AM

ඒ මොකටද? පුදුම වැඩක්නේ. කොරෝනා කියලා මිනිස්සුන්ට, අපරාධකාරයින්ට වගේ සලකන්නේ... අඩු ගානේ ප්‍රසිද්ධ අපරාධකාරයන්ගේ, වැරදිකරුවන්ගේ තොරතුරුවත් පොලිසියට නැහැ. කුරුණෑගල නගරාධිපතිව අත්අඩංගුවට ගන්න උසාවිය වරෙන්තු නිකුත් කළාම සති දෙකක් තිස්සේ පොලිසිය කිව්වා නගරාධිපති ඉන්න තැනක් දන්නේ නැහැ කියලා. ඊළඟට ආනවිළුන්දාවේ රාම්සර් තෙත්බිම් විනාශ කරපු පුත්තලමේ රාජ්‍ය ඇමතිගේ සහෝදරයා අල්ලන්නේ නැතුව හොයනවා කිව්වා සති දෙකක්. වරෙන්තුකරුවන්ගේවත් තොරතුරු නැති පොලිසිය රජයේ සහ පෞද්ගලික සේවකයන්ගේ තොරතුරු ඉල්ලනවා. මට නම් පේන්නේ ආරක්ෂක අමාත්‍යාංශය කොරෝනා පිටින් දාලා පොලිසිය හරහා මිනිස්සුන්ගේ තොරතුරු එකතු කරනවා. හොඳකට නම් වෙන්න බැහැ. හරි නම් පොලිසිය ගන්න තොරතුරු, ඒ තොරතුරු හිමිකරුවන්ගේ ලිඛිත අවසරයක් නැතුව ආරක්ෂක අමාත්‍යංශයටවත් දෙන්න බැහැ. පොලිසිය එහෙම මේ සේවකයන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා කරනවද?

:       5       14

Kamal Koyrala Tuesday, 13 October 2020 05:39 AM

මෙතුමා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය බාරගෙනද?

:       2       9

සනත් ඉතාලිය Tuesday, 13 October 2020 07:09 AM

හරියට හරි... මේ වෙලේ කළයුතුම දෙයක් කොරෝනා පාලනයට ගත් සාර්ථක ක්‍රියාවක්. ඒකවත් නොතේරෙන හාදයෙක් උඩ අහලා තියෙන්නේ මෙතුමා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය බාරගෙනද කියලා... ඔලුවක් තිබුණාට මොලයක් නැහැ..

:       9       7

pjTuesday, 13 October 2020 08:03 AM

මොළයක් තිබුණා නම් 64 ලක්ෂයක් කතිරය ගසයිද?

:       1       7

සේනක Tuesday, 13 October 2020 07:56 AM

මිනිස්සුන්ගේ ඇඟට චිප් එකක් බද්ධ කරන ක්‍රමයක් ගේන්න. නැතුව මේ රට හදන්න බෑ.

:       4       3

pj Tuesday, 13 October 2020 08:09 AM

දැන් හැම තැනකම බල්ලාගේ වැඩේ බූරුවෝ තමයි කරන්නේ... බූරුවාට බුරන්න ගියහම තමයි ඔළුව තිබුණට මොළයකුත් තියෙන්න ඕනෑ කියලා හිතන්න පටන් ගන්න වෙන්නේ...

:       0       4

sampath Tuesday, 13 October 2020 09:33 AM

මුලින්ම ලොක්ඩවුන් හරි, ඇඳිරි නීතිය හරි දැම්මොත් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදන්න යාන්ත්‍රණයක් ආහාර සුරක්ෂිතතාවය.., එ වගේම නැවත මුදල් බෙදන්න වුණොත් ප්‍රමුඛතා ලැයිස්තු හදන්න ඔය සේවකයින්ගේ තොරතුරු හැමතැනම තියෙනවා. ETF,EPF පුද්ගලික ලිපිගොනු ආදියේ ඕවගේ මහ යාවත්කාලීන වීම අවශ්‍ය නැහැ. හැම අවුරුද්දකම වගේ ඕවා එකතු කරනවා.. නිකන් කාලය කා දැමීමක්..

:       0       3

chandana Wednesday, 14 October 2020 07:38 AM

යම් සැකසහිත අයකු හමුවුණොත් ඔහු ඇසුරු කළ අයගේ ඔහු සමග රාජකාරි කළ අයගේ නිවැරදි තොරතුරු ඉක්මණින් ලබාගතහැකි නම් ඉක්මණින්ම ඔවුන් සොයාගෙන තව දුරටත් ඔවුන් සමාජගත වීම පාලනය කළ හැකියි. ඒකට ඔවුන්ගේ ස්ථිර ලිපින, තාවකාලික ලිපින, දුරකතන අංක, පවුලේ තොරතුරු යාවත්කාලීන විය යුතුයි. උදාහරණයක් විදිහට කෙනෙකුගේ විවාහයෙන් පසු පදිංචිය වෙනස් විය හැකියි... එසේම විවාහයත් සමග පවුලට නව සාමාජිකයෙක් එකතු වෙනවා. පසුගිය කෝවිඩ් සමය නිසා 2020 පෙබරවාරිවලින් පසු මෙම තොරතුරු යාවත්කාලීන වී නැතුව ඇති. මෙතුමා මේ කියන්නේ ඔවුන් මුහුණ දෙන බාධක වලින් ප්‍රධාන කාරණයක් විය හැකියි. ඒකට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය බාරගැනීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට දේශපාලනය පටලවාගන්නත් එපා. හැම දෙයක්ම පටලවලා කාලකන්නි සතුටක් වාසියක් ලබන්න කැමති සුළුතරයක් ඉන්න බව අදහස් වලින් පෙනෙනවා. කවුරු හරි මොකක් හරි කිව්වම අගක් මුලක් නැතුව ඔහේ අකුරු කොටන අයත් ඉන්නවා. නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ අදහස නිවැරදියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට් මණ්ඩලය මෙන්න
2024 නොවැම්බර් මස 18 6846 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 1091 2

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 622 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 1061 1

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 2418 4

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 302 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 351 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 632 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1805 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site