IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


සියලු දුම්රිය මැදිරි අමුතු අංකයකින් වෙන්කරලා

(යොහාන් භාසුර)

කොළඹ කොටුවේ සිට මහනුවර දක්වා ධාවනය වන අංක 1015 දරණ දුම්රියේ සියලුම වෙන්කළ හැකි මැදිරි මේ මස 20 වැනිදාට පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් සංචාරකයන් පිරිසකට වෙන් කර ඇතැයි දුම්රිය වාණිජ අධිකාරිවරයා ලිඛිතව දැනුම්දී තිබේ. 

එම දුම්රිය මැදිරි ජාතික හැදුනුම්පත් අංක 111111111 යටතේ වෙන් කර ඇති බවත් ඒ හේතුවෙන් එම දුම්රිය මැදිරි වෙන්කර තැබිය යුතු බවත් දුම්රිය වාණිජ අධිකාරීවරයා නියෝජ්යන වෛද්ය  අධිකාරීවරයාට ලිඛිතව දැනුම්දී තිබේ.



අදහස් (7)

සියලු දුම්රිය මැදිරි අමුතු අංකයකින් වෙන්කරලා

ලුම්බිණි Tuesday, 14 March 2023 09:43 AM

ජාතික හැදුනුම්පත් අංක 111111111? එහෙම කෙනෙක් ඉන්නවද? එහෙම එකක් නැත්නම් නඩු දැමිය යුතුයි.

:       2       26

LallaTuesday, 14 March 2023 10:49 AM

සිරිලිය නම් ඉස්සර ඔය වගේ අංක පාවිච්චියට ගත්තා . ඒත් මෛත්‍රී මැඩම් කවදාවත්ම ඒ පංතියේ කෙනෙකු නොවේ නේද?

:       3       20

syrilTuesday, 14 March 2023 10:52 AM

එහෙනම් 22222222 ටත් නඩු දාන්න ඔයා

:       2       15

විජිත්Tuesday, 14 March 2023 11:03 AM

1111.....කෙසේවෙතත් , 333333333..ජාතික හඳුනුම්පතක්නම් තිබුනා.ඔබට අමතක නැතිව ඇති ...ඒ තමයි සිරිලිය පට්ට හෙර නොහොත් රන් අම්මණ්ඩිගේ හොර අයි ඩී. අංකය .ඔය ඔක්කොම ඇදිලා එලියට ආවේ ශිරන්ති රාජපක්ෂනම් පට්ට හෙර ඇයට සිරිලිය ආයතනයෙන් ලැබුන ජීප් රථය තාජුදින් ඝාතනයට යොදාගෙන ඇතිබවට ඔප්පුවිමෙන් පසුවයි...එත් තවමත් ඒ පට්ට හොර මිනීමරුවන් සැපට ජීවත්වෙනවා.

:       1       21

CHAMINDA Tuesday, 14 March 2023 10:53 AM

රිසර්ව් කරන්න ඉස්සෙල්ලා හැඳුනුම්පත් කොපියක්වත් ගන්න එපා.අනික ඇඩ්වාන්ස් පේමන්ට් කරන්න ඕනෙත් නෑ 50% ක් වත්

:       0       12

අරවින්ද මොනරවිල Tuesday, 14 March 2023 11:37 AM

22222222 ශිරන්තිගේ නිසා 111111111 මහින්දගේ වෙන්න ඇති.

:       1       16

විපරමා Tuesday, 14 March 2023 02:33 PM

අපිත් සෝදිසියෙන් ඉන්නේ 20 වැනිදාට අමුතු අන්කයෙන් යන එවුන් කවුද කියලා බලාගන්ඩ ..

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

මත් කරල් ගෝනි 27ක් කල්පිටියේ මුහුදු තීරයක
2024 නොවැම්බර් මස 15 8 0

ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො


මල්ලීගේ පොලු පහරින් අයියා මරුට
2024 නොවැම්බර් මස 15 123 0

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවු ආරවුලක් දුර දිග ගොස් මල්ලි එල්ල කළ පොලු පහරින් අයියා මියගොස් ඇති බව සාලියවැව පොලිසිය අද(15) පැවසිය.


දිගාමඩුල්ලම ජාජබට
2024 නොවැම්බර් මස 15 258 0

2024 ජනාධිපතිවරණයේ දී දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : සජිත් ප්‍රේමදාස 200384, ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කු


අවසර නැතිව සැප රියෙන් ඡන්ද ගණින තැනට ගිහින් කුඩුවේ
2024 නොවැම්බර් මස 15 980 0

පාර්ලිමේන්තු මැතිවරණයේ නිල ඡන්ද ගණන් කිරීමේ අවස්ථාවේදී කුරුණෑගල කාර්මික විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයට පොලිස් අණ නොතකා ඇතුළු වූ සුඛෝභෝගී ජීප්


ගම්පහම ජාජබට
2024 නොවැම්බර් මස 15 2670 0

2024 ජනාධිපතිවරණයේ ගම්පහ දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 809410, සජිත් ප්‍රේම


මඩකලපුව ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයට
2024 නොවැම්බර් මස 15 929 0

මඩකලපුව දිස්ත්‍රික්කයේ මඩකලපුව ආසනය පසුගිය ජනධිපතිවරණයේ දී සජිත් ප්‍රේමදාස 64068, රනිල් වික්‍රමසිංහ 41538, අනුර කුමාර දිසානායක 24168 කි.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 257 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 579 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1695 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site