(අංජුල මහික වීරරත්න)
ගොවීන් විසින් කෘෂිකාර්මික කටයුතු සඳහා ලබාගෙන ඇති සියලුම වගා ණය වහාම ක්‍රියාත්මක වන පරිදි කපා හැරීමට රජය තීරණය කර තිබේ.
ගොවි සංගම් කිහිපයක් විසින් ඉදිරිපත් කරන ලද ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින්, ගොවි ජනතාවට මූල්‍ය සහන සහ සහයෝගය ලබා දීමේ අරමුණින් රජය මෙම තීරණය ගෙන ඇත.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ
මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද
චාමර සම්පත් දසනායක මහතා ඌව පළාත් මහ ඇමති ධුරයේ සිටියදී ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පැවති ස්ථාවර තැන්පතු ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැ
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැය 7 කට පමණ ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව ඉන් පිටව ගියේය.
නිලධාරීන් කුමන දේශපාලන මත දැරුවත් රජයට එය ගැටලුවක් නොවන බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සියලු වගා ණය කපා හරියි
සෙනෙවිරත්න Tuesday, 03 September 2024 02:03 PM
එන්පීපිය ඔන්න දිනන්නත් පෙර ඉල්ලීම් ඉටු කරනවා.තවත් ලැබෙයි.
Prabha Tuesday, 03 September 2024 02:04 PM
ඡන්දේ ගන්න ගහන්න පුළුවන් දාන්ගැට දානවා
අංජලී Tuesday, 03 September 2024 02:07 PM
ඡන්ද ගුන්ඩු මේවා........
sam Tuesday, 03 September 2024 02:11 PM
මේ කරලා තියෙන්නේ ඡන්ද ගුණ්ඩුවක් ගොවි ජනතාවනී මේවාට අහුවෙන්න එපා..... බැංකු වලින් ඡන්දෙන් පස්සේ ලියුම් එවයි ගෙවන්න කියලා.... රත්තරන් වලටත් කලේ මේකම තමයි..... මෙයාලා කිව්වාට අදාළ ආයතන වලට ගියාම මිනිස්සු ආපහු හරවලා යවනවා අපිට එහෙම ලිඛිතව ආවේ නෑ කියලා..... දැන් මිනිස්සු අන්දන්න බෑ
චතුර Tuesday, 03 September 2024 02:14 PM
තවත් සහන ඉදිරියට. රනිල් ඔයා දැන් පරක්කු වැඩියි.
Shashika519 Tuesday, 03 September 2024 02:16 PM
ජනසතු කරයි වගේ
Nalaka Tuesday, 03 September 2024 02:23 PM
මේ ටිකේ ගන්න පුලුවන් ඔක්කොම අරගෙන, එලවලා දාන්න තමා තියෙන්නෙ ...
LBC Arunasiri Tuesday, 03 September 2024 04:04 PM
පුද්ගලික ණය සහනයක් දෙන්න චන්දෙ දෙනවා
Dharmatileke Tuesday, 03 September 2024 02:28 PM
සජිත් කිව්වාට පස්සේ තමයි එකත් කරන්නේ...
Pankumburage Tuesday, 03 September 2024 02:31 PM
බොහොම හොඳයි. මාලිමාවට ජයවේවා.
sena Tuesday, 03 September 2024 02:37 PM
මෙවා නිකම් ඡන්ද ගුන්න්ඩු තව මාසෙකින් බැංකු වලින් ලියුම් එනවා ගොවියන්ට ණය ගෙවන්න්ඩ කියලා
amila Tuesday, 03 September 2024 02:48 PM
රජය ජන්ද බලාගෙන ණය කපනවා, රාජ්‍ය සේවක පඩි වැඩි කරනවා, මේවට වක්‍රාකාරව මුදල් දෙන්නේ ඉතින් කිසිම සහනයක් නැතුව රට ඉඳන් දුක් විඳින අපි තමයි නැතුව මෙයාල ගෙදරින් ගෙනත් හිඟ පියවන්නේ නැහැ නේ.
sumuduTuesday, 03 September 2024 03:13 PM
අමිල දැනේ ඔයා සල්ලි එවන්නේ ඔයාගේ ගෙදරටද ? නැත්නම් රජයටද ? බලන්න ඔයා වාඩිවෙලා ඉන්නේ මොලේ උඩද කියල .
Shashika519 Tuesday, 03 September 2024 02:56 PM
රත්තරං ණය, ක්ෂුද්‍ර මූල්‍ය ණය කපා හැරලා ඉවරයි.....
සමන් Tuesday, 03 September 2024 02:59 PM
සුදු රෙදි බෙදපු අයට වෙච්ච දේ තමා වෙන්නෙ
Sadun Tuesday, 03 September 2024 03:00 PM
අපි මාලිමාවට ඒක කිසි වෙනසක් නෑ.. කිසි වැඩපිළිවෙළක් නැති අයට අපි ඡන්දේ දෙන්නේ නෑ. තාමත් හැබැයි බිත්තර ගේන්නේ පිට රටින්... ඡන්දෙන් පස්සේ වැට් එක කීයක් වෙයිද?
නිහාල් Tuesday, 03 September 2024 03:00 PM
අයිඑම්එෆ් එකෙන් මොකද කිව්වේ. බැංකු මුකුත් කිව්වෙ නැද්ද?
se Tuesday, 03 September 2024 03:25 PM
තව ටික දවසකින් කියයිද දන්නේ නැ. අපි හොරකන් කරපු සල්ලි දේනම් අපිට ඡන්දෙ දෙන්න කියලා
Nimal Tuesday, 03 September 2024 03:30 PM
දැන් නම් වියරු වැටිලා ඉන්නේ..... ඉස්සරහට රටේ හැමදෙනාම ගත්තු ඔක්කොම ණය කපයිද දන්නේ නෑ.... ඕවා කපලා කොහොමද පියවගන්නේ? එකත් කිව්වොත් හොඳයි.....
අරවින්ද මොනරවිල Tuesday, 03 September 2024 03:42 PM
ඡන්ද ගුන්ඩුවකට වැඩිය දෙයක් මෙතන තියෙනවා, රනිල් හොදටම දන්නවා තමන්ට දිනන්න බැරි බවත්, ඒ නිසා ඊළගට එන ජාතික ජනබල වේගයේ ආණ්ඩූව ජනතාව ඉදිරියේ අපහසුතාවයට පත් කරන්න හිතාගෙන තමයි මෙහෙම කරන්නේ.
සුරෙන්Tuesday, 03 September 2024 04:21 PM
NPP / මාලිමාව කොහොමත් එන්නේ නැහැ...! දවල් හීනයක් විතරයි..!
ලසන්ත Tuesday, 03 September 2024 04:21 PM
හප්පා.. . බයත් හිතෙනවා. මේ යන විධියට, හෙට අනිද්දා මේක තුසිත දිව්‍ය ලෝකය වෙයිද දන්නේත් නෑ...!
සදුන් Tuesday, 03 September 2024 04:39 PM
ගණන් හදලා බලන්න ජේවීපී එක දිනන්නේ නැහැ. බොරු ප්‍රචාරය විතරයි. අනුර ඇතුලු සියලුම පුද්ගලයෝ කිසිම බුද්ධියක් නැතුව ඔහේ දොඩවනවා...!
Priyantha Dissanayake Tuesday, 03 September 2024 05:02 PM
අනේ රනිල් මහත්තයෝ ඔබතුමා හිතනවා නම් මිනිස්සු ඔය වැනි දේට රැවටෙයි හෝ රවටා ගන්න පුළුවන් කියලා ඔබතුමාගේ වැදගත් චරිතෙට හානියක් බව තේරෙන්නේ නැත්තේ ඇයි? අනෙක මේ මොහොතේ එහෙම කරන එක මොනතරම් හිරිකිතයිද? දැන් මැතිවරණ කොමිසම හරි නම් ඔය තීරණය අත් හිටුවන්න ඕනෑ... නිතර උඩට ඔසවන කළිසම නිකම්ම බිමට ඇදන් වැටෙන්න. කොහොම වුණත් සජිත් මහත්තයා ආවාම ජනතාවට සෙතක් වෙනවා. හැම අතින්ම...
ලලිත් පුෂ්පකුමාර Tuesday, 03 September 2024 05:17 PM
ඕවා ගොවියන්ට සහන දෙන අරමුණ නෙමේ හොරුන්ට මරු පෙනිලා පිස්සුවෙන් දෙන අල්ලස්...!
Rata Perata Tuesday, 03 September 2024 05:35 PM
දැන් බලන්න මේ ඇතිවන හිදැස කොහෙන්ද පුරවන්නේ? කාලකණ්ණි රටේ ඉහළ තනතුරුවලට පත්වුණාම රටම ඉවරයි. මේ අය නම් ඉක්මණටම එළවලා දාන්න ඕනෑ.
රංබොඩ Tuesday, 03 September 2024 05:51 PM
ඊළඟට කවුරු බලේට එයිද කියලා කියන්න බෑ. කාව ගැනවත් පැහැදිලි විශ්වාසයක් තියන්න බෑ. මොනවා වුණත් අහිංසක ගොවියන්ගේ ණය කැපුණු එක නම් හොඳයි. හැබැයි ඒක නැවතත් ප්‍රශ්නයක් වෙලා නොඑනවා නම්...
siripala Tuesday, 03 September 2024 09:19 PM
අපි පවුල් පිටින් ගම් පිටින් මේ සරේ මාලිමාවට
Ashan Wednesday, 04 September 2024 05:43 AM
චන්දයක් ලඟ තබාගෙන මෙවැනි දේ කිරීම නීති විරෝධීයි නේද? මේවා චන්ද ගුන්ඩු. රැවටෙන්න එපා.
Priyantha Dissanayake Wednesday, 04 September 2024 02:12 PM
රනිල් මහත්තයෝ ඔයා මොන සහන ජනතාවට දුන්නත් ඒ පින සහ ලකුණු වැටෙන්නේ සජිත් මහත්තයාට... එතුමාට පින් සිදුවෙන්න තමයි මේවා කරන්න සිදුවුනේ. ඔබතුමා මේවා කරන්නේ "වානම් වා පෝනම් පෝ" න්‍යායෙන්...